
pani murukku wage sweet jathiyakමොනවද බෙසල් කියන්නෙ?
Whitestone dome glass එක ගැහුවා නම් හරිඅප්පෝ ඔව්. කාලයක් මාත් පාවිච්චි කරා S7 Edge එකක්. Curve එක නිසා Tempered එකක් ගහන්න බෑ. ගැහුවත් හෝම් බටන් එක ගාවින් වතුර යනවා මැද්දේ Adhesive නැති නිසා. අන්තිමට ඩිස්ප්ලේ එක බිඳෙනකන් අවුරුදු 3ක් කිසිම Protection එකක් නැතිව පාවිච්චි කරා. (මටත් හිතාගන්න බෑ අවුරුදු 3ක් පොඩි හීරිමක් නැතිව පාවිච්චි කරන්න පුලුවන් වුන එක ගැන) ආයේ නම් කර්ව් ඩිස්ප්ලේ තියෙන ඒවා ගන්නේ නෑ කියලා හිතා ගත්තා ඒකෙන් පස්සේ. දැන් Pixel![]()
අැයි බං ඕවට තියෙනවනේ වෙනම ක්‍රමයකට jell ඵකක් දාල දාන screen protector ඵකක්.ඒක අැලවෙනවා glue ගෑවා වගේ.ගණන් හැබැයි..
යතුරු අනන් මනන් වලට සාක්කුවේ වැරදිලා දැම්මොත් ඉතින් ටිකක් හරි හීරෙන්න බලනවානේ. මටත් අවුරුදු 3ක් යනකන් ගැටලුවක් වුනේ නෑ. වාහනෙන් බහිද්දි සීට් එක උඩ තිබිලා ඩ්‍රයිව් වේ එකේ කොන්ක්‍රීට් එකට වැටිලා පිපුරුවේ. දැන් නම් පුතේ අනිවා ප්‍රොටෙක්ශන් දානවා ඩිස්ප්ලේ එකට. ඇයි බං ඩිස්ප්ලේ ගන්නත් නෑ. ඒ ගණන් වලට දාලා තේරුමකුත් නෑmama nam dan display walata mukuth gahanne ne
poddak wath hirenne ne
කාලයක් නිකන්ම යූස් කරන්න ගත්තම බං හුරු වෙනවා. වැටිලා කැඩුනට පස්සේ තම රෙද්දේ රෙවෙන්නේ. අවුරුදු 3ක්ම ඇද්ද නිසා අලුත් එකකට මාරු වුනාWhitestone dome glass එක ගැහුවා නම් හරි

සඳුදා පොලේ ඇද්ද?pani murukku wage sweet jathiyak
bombay sweets walk thibba wage mathakaiසඳුදා පොලේ ඇද්ද?
mage p9 ekak tiyenneයතුරු අනන් මනන් වලට සාක්කුවේ වැරදිලා දැම්මොත් ඉතින් ටිකක් හරි හීරෙන්න බලනවානේ. මටත් අවුරුදු 3ක් යනකන් ගැටලුවක් වුනේ නෑ. වාහනෙන් බහිද්දි සීට් එක උඩ තිබිලා ඩ්‍රයිව් වේ එකේ කොන්ක්‍රීට් එකට වැටිලා පිපුරුවේ. දැන් නම් පුතේ අනිවා ප්‍රොටෙක්ශන් දානවා ඩිස්ප්ලේ එකට. ඇයි බං ඩිස්ප්ලේ ගන්නත් නෑ. ඒ ගණන් වලට දාලා තේරුමකුත් නෑ
------ Post added on Sep 30, 2022 at 9:41 PM
edge ekanam nethiwa yana eka hodai
iphone users : kohomada ban no ekak copy karala dial karana thena paste karanne![]()
replica ganda epa ban. Keeyak hari wedipura deela original ganin.oka den nae ban balahan ube ekak thiyanawanam karala wenawada kiyala
ඕනෙම බැටරියක ආයු කාලයක් තියනව. චාජ් එක රඳවගනන්න පුලුවන් ප්‍රමාණයක් තියනව. ඒක පෙන්නනවා විතරයි. ඒකෙන් බැටරියෙ තත්වෙ ගැන අදහසක් ගන්න පුලුවන්අයිෆෝන්ස් වල battery health ඵක බලන්නේ මොකෝ බං සෙකන්ඩ් හෑන්ඩ් මාකට් ඵකේ..android වල ඵහෙම ඵකක් නෑ නේදද..සෙකන්ඩ් හෑන්ඩ් ගන්නවනම් battery health ඵක 80% ට වැඩියෙන් තියෙන්න ඕනද?
replica ganda epa ban. Keeyak hari wedipura deela original ganin.
thanks banUse nokarapu ewaයූටියුබ් එකේ ටෙක් රිවීව් කරන ගොඩක් උන්ගේ සැම්සුන්ග් ෆෝන් වල බැටරි පුපුරලා. සැම්සුන් ෆෝන් වල ෆන්ඩමෙන්ටල් අව්ලක් තියෙනවා වගේ.
එහෙනං යකෝ ලංකාවෙ තියෙන සැම්සුන් ෆෝන් තොගේ හැටියට බස් කෝච්චි වල රතිඥ්ඥා වගේ පුපුරන්න ඕනේ![]()
අව්රුදු 2ක් පරණ ෆෝල්ඩ් එකකටත් කෙලවිලා තිබ්බා. ඒ වගේ එකක් ජස්ටිෆයි කරන්ඩ බෑ. මිලත් එක්ක. වැරන්ටි පීරියඩ් එකත් ඉවරයිනේ. අනික ෆස්ට් ජෙන් ෆෝල්ඩ් ඒවත් නෙමෙ.Use nokarapu ewa