සැම්සුන්

dilduda

Member
Jan 23, 2018
3,928
271
0
අප්ඩේට් එකක් රිලීස් කරන්න වැඩිම කාලයක් ගන්න සැම්සුන් ආයතනය බග් එකක් හේතුවෙන් s8 ඕරියෝ අප්ඩේට් එක පූර්ව දැනුම් දීමකින් තොරවම නවත්තල දාලලූ. සැම්සුන් එකට සුවදක් ගියත් ත්‍රෙඩ් එකක් දාන අපේ ඩීන්x සහොදරය මේ ගැන ත්‍රෙඩ් එකක් නොදැම්ම හින්දම මම ඕන් ඔයාලව දැනුවත් කළා. එහෙම නම් අපේ එළකිරි සැම්සුන් පෑන් බෝයිස්ලා ඇන්ඩ් ගර්ල්ස්ලා වෙනුවෙන් තත්පර 30ක නිස්සබ්දතාවයක් සහ ආචාර වෙඩිමුර 7ක් මෙසේ පිරිනමමු. :love:

giphy.gif
 

chamil32

Well-known member
  • Dec 5, 2009
    17,017
    1,695
    113
    Matara
    hari yakoo apple itihn bugs thiyagena ne eka relase kare..mun eka release nokaranne bug ekak thyiena nisa... ane apple anathayata ekawath therenne na