ඔයා එයා එක්ක ප්‍රශ්නයක් දාගත්ත ගමන්ම මාව හොයාගෙන එන්න එපා. දවසක් දෙකක් ගියත් එයා එක්ක කතා කරල විසදගන්න.. ඔයා ඔයා එක්කම කතා කරල ප්‍රශ්නය තේරුම් ගන්න.
අන්තිමට කියන්නේ මාසෙකට සැරයක්වත් දෙන්නම එන්න මාව බලන්න.. මොනදේ උනත් ඔයා හැමදාමත් මගේ පුතා. මේ උපදෙස් ඔයාට ලස්සන පවුලක් හදන්න උදව් කරයි.



තියරිටිකලි නං කතාව ඇත්ත....ගිනි රාමෙට වැඩ තියන දවසක ඕහොම කිය කියා ඉන්න ගෙවල් තියනවද බන්...මගුලක් කරම බලන්න ඕනා
තියරිටිකලි නං කතාව ඇත්ත....
නමුත් මේක හරි සංවේදියි නේ මචං. ඒ ගෞරවය නං දෙන්න ඕන....


