සැමියාගේ යාළුවා බිරිය දූෂණය කරලා

SLK_sri

Well-known member
  • Oct 27, 2018
    60,876
    56,391
    113
    මොණරාගල ප්‍රදේශයේදී රායි නමැති 20 හැවිරිදි විවාහක කාන්තාවක ඇගේ සැමියාගේ මිතුරෙකු විසින්
    දූෂණය කරන ලද සිදුවීමක් වාර්තාවී තිබේ.
    මොණරාගල කරඩුගල පොලිස් වසමට අයත් පිටකුඹුර ප්‍රදේශයේ පදිංචි කාන්තාව පසුගිය 07 වනදා
    අපයෝජනයට ලක්ව තිබුණි. ඇය ඇයගේ සැමියා, සැමියාගේ සහෝදරයා සහ සැමියාගේ මව එකම නිවසක
    ජීවත් වෙති.
    සැමියාගේ මව උත්සවයකට සහභාගි වීම සඳහා අසල නිවසකට ගොස් සිටියදී බිරිඳ අසනීප තත්ත්වයක්
    හේතුවෙන් නිදාගෙන සිට ඇත.


    එවිට සැමියා තම සහෝදරයා සහ මිතුරන් තිදෙනෙකු සමඟ නිවසේ මත්පැන් පානය කරමින් සිටි බවත්
    ඔවුන්ගෙන් දෙන්නෙකු ටික වෙලාවක් ගෙදරින් සැමියාද සමග පිටව ගිය බවත් පැවසේ. ගෙදර හිටියේ
    යාළුවන්ගෙන් එක්කෙනෙකු පමණක් බවත් පැවසේ. අනතුරුව ඔහු එම කාන්තාව නිදා සිටි කාමරයට පැමිණ ඇයව දූෂණය කර තිබෙයි.
    කෙසේ වෙතත් සැකකරු සිද්ධිය කිසිවෙකුට පැවසුවහොත් මරා දමන බවට ඇයට තර්ජනය කර තිබෙයි.



    කෙසේ වෙතත් සිද්ධිය තම සැමියාට දැනුම් දීමෙන් පසු ඔවුන් දෙදෙනාම පසුගිය (09) දින කරඩුකල
    පොලිසියට ගොස් පැමිණිල්ලක් කළහ.

    සිද්ධිය සම්බන්ධයෙන් පරීක්ෂණ පැවැත්වූ පොලිසිය සිද්ධියට සම්බන්ධ එක් සැකකරුවෙකු වන නාගල බිපිල
    ප්‍රදේශයේ පදිංචි 32 හැවිරිදි අයකු අත්අඩංගුවට ගෙන ඇත.
     

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    38,670
    37,894
    113
    ලබ්බට දෙයියන්ගෙ පිහිටයි