සැමියාට යුක්තිය ඉටු කර දෙන්න - ප්‍රියන්තගේ බිරිය

Stimulus mind

Well-known member
  • Feb 27, 2021
    31,000
    153,021
    113
    AVvXsEjMmkT8Ms-EgCPkZXv_w0a324bUGOg5qGc3ogpFuJ39MMvBdlAX599ytVjh4fP3LNoMlNrdMlzd2BoDXFrww51hYdUNq_qhTOvME0V3dCFDd7WyfdyewsY_qcSWrcmZWI6Q8xfRNKgg-0AwSOeSgamORgsqIunKRRlheqO1m8XkkbkArKCZ6fqFphkFXw=s16000

    පාකිස්තානයේ සියල්කොට්හි කර්මාන්තශාලාවක සාමාන්‍යධිකාරී ලෙස සේවය කරමින් සිටියදී අමානුෂික ලෙස ඝාතනයට ලක් කළ ප්‍රියන්ත කුමාර දියවඩන (40) මහතා වෙනුවෙන් යුක්තිය ඉටු කරන ලෙස ඔහුගේ බිරිය මාධ්‍ය ඉදිරියේ අදහස් දක්වමින් පැවසුවාය.

    පේරාදෙණිය විශ්ව විද්‍යාලයේ ඉංජිනේරු පීඨයේ 'කාර්මික ඉංජිනේරු විද්‍යාව' පිළිබඳ උපාධිධාරියෙකු වූ ප්‍රියන්ත කුමාර මහතා ගනේමුල්ල ප්‍රදේශයේ වාසය කරමින් සිටි අයෙකි. මීට වසර 11 කට පමණ පෙර පාකිස්තානයේ රැකියාවට ගොස් තිබූ දෙදරු පියකු වන ප්‍රියන්ත වරින්වර ශ්‍රී ලංකාවට පැමිණ ගිය බව කියැවුණි.
    ප්‍රියන්තගේ බිරිය මෙසේ කියා තිබුණි.
    ‘මගේ මහත්තයා හරිම අහිංසක කෙනෙක්. මේ විදිහට ම්ලේච්ඡ විදියට ඝාතනය කරපු බව මං නිවුස් වලින් දැක්කෙ. ශ්‍රී ලංකාවෙ ජනාධිපතිතුමාටත් පකිස්තාන අගමැතිතුමාටත් මා කියා සිටින්නේ මේ ම්ලේච්ඡ ඝාතනය ගැන සොයා අපට සාධාරණයක් කරන ලෙසයි.‘

    ප්‍රියන්තගේ වැඩිමල් සොයුරා මෙසේ කීය,
    ‘මේ නැතිවෙලා තියෙන්නෙ මගේ මල්ලි. 2010 තමයි පකිස්තානෙට ගියේ. ශ්‍රී ලංකා එම්බසියෙන් මේ ගැන ඇහුවාම කිව්වෙ. දවල් 12 ට රිපොර්ට් එකක් එනවා ඒක ආවාහම තමා වෙලා තියෙන දේ කියන්න පුළුවන් කියලා‘

    පාකිස්තානයේ සියල්කොට්හි කර්මාන්තශාලාවක සේවය කළ ප්‍රියන්ත කුමාරට අන්තවාදී කණ්ඩායමක් දෙසැම්බර් 03 සිකුරාදා ප්‍රසිද්ධියේ පහරදී ඝාතනය කර පුළුස්සා තිබුණ අතර ඊට සම්බන්ධ සැකකරුවන් සිය දෙනෙකු පමණ මේ වනවිට අත්අඩංගුවට ගෙන ඇත.
    මෙම සිදුවීම ගැන විශාල වශයෙන් විදෙස් මාධ්‍ය වල ප්‍රචාරයක් ගිය අතරවාරයේ පවුලේ ඥාතීන් පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් ඒ ගැන විමසූ විට මුලින් දන්වා ඇත්තේ විස්මිත පිළිතුරකි.

    ‘අපට මේ ගැන තවම කිසිවෙකු පැමිණිලි කර නැහැ. ඒ නිසා කිසිවක් ගැන කිව නොහැකිය‘

    යන්න ඔවුනගේ පිළිතුර වී තිබුණි.

    Source: gossiplankanews.com

    මෙම සිදුවීම ගැන විශාල වශයෙන් විදෙස් මාධ්‍ය වල ප්‍රචාරයක් ගිය අතරවාරයේ පවුලේ ඥාතීන් පාකිස්තානයේ ශ්‍රී ලංකා මහකොමසාරිස් කාර්යාලයෙන් ඒ ගැන විමසූ විට මුලින් දන්වා ඇත්තේ විස්මිත පිළිතුරකි.

    ‘අපට මේ ගැන තවම කිසිවෙකු පැමිණිලි කර නැහැ. ඒ නිසා කිසිවක් ගැන කිව නොහැකිය‘ :angry: :angry: :angry: :angry:

    - මහකොමසාරිස් කාර්යාලේ පොන්සියොද ඉන්නෙ :angry: 🤮 -
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    මේ කොහෙවත් නැති උන් තම්බි රටවලට ගිහින් කරන ජොබ් ඵක කරන් ඉන්නෙ නැති නිසා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාත් පළුදු වෙනව..දැන් ඉතිං ඒකත් දායි ජනාධිපතිට අැඟට..ටොයි ජෙප්පොන්ට රජ මඟුල්..අරූ අනුනගෙ මඟුල් හොයන්නෙ නැතුව තමන්ගෙ ජොබ් ඵක කරන් හිටියනම් මේ මුකුත් නෑනේ

    Last edited:

    malakadss

    Well-known member
  • Mar 8, 2009
    22,865
    1
    36,597
    113
    xxx

    තෝ නම් මහා පොන්න වෙසිගේ පුතෙක් බන්..
     
    asanka+++

    Well-known member
  • Jul 17, 2014
    11,361
    20,137
    113
    42
    මේ කොහෙවත් නැති උන් තම්බි රටවලට ගිහින් කරන ජොබ් ඵක කරන් ඉන්නෙ නැති නිසා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාත් පළුදු වෙනව..දැන් ඉතිං ඒකත් දායි ජනාධිපතිට අැඟට..ටොයි ජෙප්පොන්ට රජ මඟුල්..අරූ අනුනගෙ මඟුල් හොයන්නෙ නැතුව තමන්ගෙ ජොබ් ඵක කරන් හිටියනම් මේ මුකුත් නෑනේ
    uba erozantath wadiya pajathai
    gu kaala thawa wamarannath enawa
     
    හෙළයෙක්

    Well-known member
  • Apr 26, 2014
    49,505
    100,670
    113
    මේ කොහෙවත් නැති උන් තම්බි රටවලට ගිහින් කරන ජොබ් ඵක කරන් ඉන්නෙ නැති නිසා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාත් පළුදු වෙනව..දැන් ඉතිං ඒකත් දායි ජනාධිපතිට අැඟට..ටොයි ජෙප්පොන්ට රජ මඟුල්..අරූ අනුනගෙ මඟුල් හොයන්නෙ නැතුව තමන්ගෙ ජොබ් ඵක කරන් හිටියනම් මේ මුකුත් නෑනේ
    ඊයෙ රෑ කෑම හම්බවෙලා වගේ. ඉදකින් තොපි තූ
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    තෝ නම් මහා පොන්න වෙසිගේ පුතෙක් බන්..

    අැත්තනේ කිව්වෙ..උඹ කියන්නෙ මැරුණ ඵකාගෙ වැරැද්දක් නෑ කියලද?අරාබි රටක ගියත් ඒ රටේ විදිහට ඉන්න ඕන..තෝ නිකන් තොත්ත බබෙක් වගේනේ කථා කරන්නේ..ලංකාවේ කී දෙනෙක් මළාද අරාබියේ..තොපි නිකන් මේක දේශපාලන වාසි ගන්න උඩ දාන්නේ..අපි නොදන්න ලාංකිකයෝ..පාරේ මිනිහෙක් මැරෙන්න වැටිල හිටියත් බලන්නෙ නෑ දැන් කාලේ..මේක උඩ තියන් යනව අාණ්ඩුවට රිද්දන්න..අාණ්ඩුව මුකුත්ම කරන්නෙ නෑ කිය කිය..
     
    පල පොන්නයා යන්න..
     
    baba-chuti

    Well-known member
  • Feb 27, 2017
    7,158
    10,018
    113
    agamata apahasa kala kiyana eka patta pal boruwak. pora ethna supervisor karata banala tiyei clean ekata tiyan idla nathi ekata. pora gihin workers awussla agamata apahsa kala kiyala. paw bn dial eka. :(
     
    N A K A M U R A

    Well-known member
  • Apr 10, 2018
    17,925
    18,672
    113
    日本
    පල පොන්නයා යන්න..
    තෝනේ බල්ලො පොන්නය..තොට හොඳින් කිව්ව මෙච්චර වෙලා.අරාබියෙ මැරෙන උන් ලංකාවේ නෙමෙයිද..හොයල බලල කථා කරපිය බල්ලො..නිකන් බබා හුකුං කථා නොකිය..තෝ මේක මේ තරම් උඩ දාන්නෙ මොකද..උෟ විතරද පකිස්ථානෙ ලංකාවෙ ඵකෙකුට හිටියෙ උෟවම මරන්න..
     
    • Dislike
    Reactions: NushenD

    sam_sajith

    Well-known member
  • May 25, 2009
    3,129
    6,283
    113
    තෝනේ බල්ලො පොන්නය..තොට හොඳින් කිව්ව මෙච්චර වෙලා.අරාබියෙ මැරෙන උන් ලංකාවේ නෙමෙයිද..හොයල බලල කථා කරපිය බල්ලො..නිකන් බබා හුකුං කථා නොකිය..තෝ මේක මේ තරම් උඩ දාන්නෙ මොකද..උෟ විතරද පකිස්ථානෙ ලංකාවෙ ඵකෙකුට හිටියෙ උෟවම මරන්න..
    උඹේ අම්මාට බලු පෝලිමක් දාන්න ආසයි , පිස්සු බල්ලෙක් ලව්වා ඒකිගේ කැහුත්ත චු කරවන්න ඕනි තෝ ව එළියට දැම්මට
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,655
    6,937
    113
    වදුරව
    මේ කොහෙවත් නැති උන් තම්බි රටවලට ගිහින් කරන ජොබ් ඵක කරන් ඉන්නෙ නැති නිසා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාත් පළුදු වෙනව..දැන් ඉතිං ඒකත් දායි ජනාධිපතිට අැඟට..ටොයි ජෙප්පොන්ට රජ මඟුල්..අරූ අනුනගෙ මඟුල් හොයන්නෙ නැතුව තමන්ගෙ ජොබ් ඵක කරන් හිටියනම් මේ මුකුත් නෑනේ
    Wesige putho, rate idala hari haman ganak hoyaganna bari nisa minissu rata yanne.
     
    iphonebaba

    Well-known member
  • Nov 26, 2021
    948
    1,892
    93
    මහ කොමසාරිස් කියන එකා නම් හුත්තීගේ පුතෙක් ඉන්නෙ. ඊයේ නිව්ස් වලට දැක්කා ගස් පොන්නයා කියනවා ඌ කාර්‍යබහුල හින්දා ඒ ගැන දන්නෙ නෑලු.

    මැරුන මනුස්සයා ඇවිල්ලා පැමිනිලි කරන්න ද මු කියන්නෙ. කොමසාරිස් වේසිගේ පුතා.
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    හරිනම් ගෝටාබය ලන්කාවෙ ඉන්න පකිස්තාන තානාදිපතිව කැදවල මේ ගැන අහන්න ඕනෙ.

    ඒක තමයි නියම ක්‍රමය.

    මොකද ලන්කාවෙ ඉන්න පාකිස්තාන තානාපති කියන්නේ පාකිස්තාන අගමැතිගෙ නියෝජිතය නිසා.
     
    Last edited:

    warwickuni

    Well-known member
  • May 21, 2008
    4,371
    1
    4,074
    113
    මේ කොහෙවත් නැති උන් තම්බි රටවලට ගිහින් කරන ජොබ් ඵක කරන් ඉන්නෙ නැති නිසා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාත් පළුදු වෙනව..දැන් ඉතිං ඒකත් දායි ජනාධිපතිට අැඟට..ටොයි ජෙප්පොන්ට රජ මඟුල්..අරූ අනුනගෙ මඟුල් හොයන්නෙ නැතුව තමන්ගෙ ජොබ් ඵක කරන් හිටියනම් මේ මුකුත් නෑනේ
    Do not play politics here. This is a sensitive issue and we have a very bad history of Foreign Service doing justice for our 'Hearos ' who earned valuable foreign currency for the Govt.
    Who is our ambassador(is it Viyathmaga nominee) ?
    Is he sleeping? Why do he need a complaint? Is he Police in Pak?
    He is an ambassodor and had to use his skills in deplomacy to deal this sensitive issue.
    Pak PM came to power on support of Anti US pro extremist platform. So my opinion is that he will just arrest few and buy time and when dust settle all will be freed!
    This is a person who had worked in Pak for more than a decade and an engineer and would have known the risk. He was not an armature in the field. But ground situation in the region was fast moving. This is what our Embassy should monitor and warn our citizens appropriately but unfortunately even after a death they are in deep slumber(as usual like our FM GLP) Who said you get the govt you deserve!!
    May the dead person attain bliss of nibbana.(I do not think criminal justice system will punish wrong doers as it is high risk stake for Pak govt! and our Govt is sleeping!) Condolence to his family . He had worked for 11 years and contributed to our country by remittances.