සැමියාට යුක්තිය ඉටු කර දෙන්න - ප්‍රියන්තගේ බිරිය

Poththa

Well-known member
  • Mar 21, 2016
    1,736
    2,215
    113
    මේ කොහෙවත් නැති උන් තම්බි රටවලට ගිහින් කරන ජොබ් ඵක කරන් ඉන්නෙ නැති නිසා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාත් පළුදු වෙනව..දැන් ඉතිං ඒකත් දායි ජනාධිපතිට අැඟට..ටොයි ජෙප්පොන්ට රජ මඟුල්..අරූ අනුනගෙ මඟුල් හොයන්නෙ නැතුව තමන්ගෙ ජොබ් ඵක කරන් හිටියනම් මේ මුකුත් නෑනේ
    උබ මේවා ආතල් එකට දානවද නැද්ද දන්නේ නෑ :oo:
    උබට ඇත්තටම හිතක් පපුවක් කියලා එකක් නැද්ද බං :no:
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,128
    113
    ගම මහනුවරයි
    Magic Agencylife GIF by Kochstrasse™
     
    • Wow
    Reactions: Stimulus mind

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    අපේ යක්ක පුතා ජොබ් එකට අමතරව පකිස්තානයේ උන්ට ආගම උගන්න ගිහින් ඉල්ලන් කාල 😂😂 . වටවෙලා දෙනෝදහක් ඉස්සර මෙහෙම කරන්න කොච්චර ඇනයක් වෙලා ඉන්න ඇද්ද . මව් බිමෙන් පිට රැකියා කරන උන්ට හොද පාඩමක් තමාගේ වැඩේ කරන් ඉන්න ඕනේ .
     
    MARADANA1

    Well-known member
  • Sep 15, 2008
    2,831
    1
    3,825
    113
    JAPAN
    එම්බසි වලට ලොකු දෙයක් කරන්න බෑ බන්..
    අපි පොඩි රටවල් නේ.
    ඔන්න ඉන්දියා වගේ උන නම් උන්ට පුළුවන් පට ගාලා ඇක්ශන් ගන්න..
    පකිස්තානෙ දි ඉන්යදියන් මනුස්සයෙකුට ඕක උනා නම් මෙලහකට ඉන්දු පකිස්තාන් යුද්දේ අරන්
     
    ChoronaSottiya

    Well-known member
  • Sep 13, 2020
    4,651
    6,931
    113
    වදුරව
    අපේ යක්ක පුතා ජොබ් එකට අමතරව පකිස්තානයේ උන්ට ආගම උගන්න ගිහින් ඉල්ලන් කාල 😂😂 . වටවෙලා දෙනෝදහක් ඉස්සර මෙහෙම කරන්න කොච්චර ඇනයක් වෙලා ඉන්න ඇද්ද . මව් බිමෙන් පිට රැකියා කරන උන්ට හොද පාඩමක් තමාගේ වැඩේ කරන් ඉන්න ඕනේ .
    uru gadak enawa.
    ube Amma URU payyak urala uba ipadenna inne welawe
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    uru gadak enawa.
    ube Amma URU payyak urala uba ipadenna inne welawe
    ඌරු ගද අම්මගේ රෙද්ද . මෙතන අපේ උන් බුකිය පුරා හැමිනෙනවා යුක්තිය ඉටු කරපන් කියලා . කෝ අර 500 සෙත්ත පෝච්චි වෙන්න බොම්ම කෙලපුවට යුක්තිය . අනුන්ගේ රටක ගිහින් රැකියාවනම් රැකියාව කරන්න ඕනේ පෝස්ටර් ඉරන්න ගිහින් ඉල්ලන් කාල මෙතන. ඌරු පයියක් අරන් උබේ පුකෙ ඔබන්ම ඕනේ මේවා මෙහෙම කියනවට . බුවාගේ මූනු පොත දැක්කම පේනවා හද කකියන හෙල බොදු යක්ක පුතෙක් කියලා හරි නේ . අන්තිමට ඌරගේ මාලු ඌරගේ ඇගේම තියලා කපල ගිනිතියලා පිච්චුවා 😂😂😂. ඔහොම වටවෙලා මහ දවල් කෙලින්න කොච්චර මලක් තියෙන්නේ ඇද්ද . ජෙනරල් මැනේජ නම් රස්සාව කරන්න ඕනේ එකේ අස්සේ උන්ගේ යුනියන් වලට ගේම දෙන්න ආගම් වලට ඇදහිලි වලට ගේම දෙන්න තනතුරකට තියන අයිතිය මොකද්ද අනික බහුතරය තමාගේ ඝණයට නොවන උන් ඉන්න තැනක. කල්පනාකරල බලන්න
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,146
    5,030
    113
    -In Darkness-
    අපේ යක්ක පුතා ජොබ් එකට අමතරව පකිස්තානයේ උන්ට ආගම උගන්න ගිහින් ඉල්ලන් කාල 😂😂 . වටවෙලා දෙනෝදහක් ඉස්සර මෙහෙම කරන්න කොච්චර ඇනයක් වෙලා ඉන්න ඇද්ද . මව් බිමෙන් පිට රැකියා කරන උන්ට හොද පාඩමක් තමාගේ වැඩේ කරන් ඉන්න ඕනේ .
    අවුරුදු 9ක් එකම කම්පැණි එකේ හිටපු එකෙක් උඹ හිතනවද ඒ රටේ ඉන්න ඕනේ විදිය දන්නේ නෑ කියලා? නිකන් ඔහොම චොර කේස් දාගනිවි කියලා? අනික ඕකුන් වෙන වෙන කෝන්තර එහෙම blasphemy අස්සේ ගහලා තමා ගේම් දෙන්නේ. අදක ඊයෙක් වුන දෙයක් නෙමෙයි.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    අවුරුදු 9ක් එකම කම්පැණි එකේ හිටපු එකෙක් උඹ හිතනවද ඒ රටේ ඉන්න ඕනේ විදිය දන්නේ නෑ කියලා? නිකන් ඔහොම චොර කේස් දාගනිවි කියලා? අනික ඕකුන් වෙන වෙන කෝන්තර එහෙම blasphemy අස්සේ ගහලා තමා ගේම් දෙන්නේ. අදක ඊයෙක් වුන දෙයක් නෙමෙයි.
    අවුරුදු ගනන් කොම්පැනි අස්සේ ලැග්ගම කොම්පැනිය පවුල වගේ වෙනවා පස්සේ තාත්තා ජොබ් එක කරන්න ගියාම කම්කරුවෝ දෙන්නේ ඕම තමා . අනිවාර්යයෙන් සෑහෙන කාලෙක ඇරියස් එකක් තමා කවර් කරේ ජෙනරල් මැනේජර් නේ . දඹයෝ පක්කෝ බංගලි උන් එක්ක වැඩ කරන්න අමාරුයි එක්සකට්ව් ලෙවල් උන්ට උන් බලන්නේ කපන්නම තමා කම්කරු පිරිස් බලය පෙන්නලා. මේක ඉල්ලන් කෑමක්
     
    ^Night Fury^

    Well-known member
  • Jan 8, 2011
    9,146
    5,030
    113
    -In Darkness-
    අවුරුදු ගනන් කොම්පැනි අස්සේ ලැග්ගම කොම්පැනිය පවුල වගේ වෙනවා පස්සේ තාත්තා ජොබ් එක කරන්න ගියාම කම්කරුවෝ දෙන්නේ ඕම තමා . අනිවාර්යයෙන් සෑහෙන කාලෙක ඇරියස් එකක් තමා කවර් කරේ ජෙනරල් මැනේජර් නේ . දඹයෝ පක්කෝ බංගලි උන් එක්ක වැඩ කරන්න අමාරුයි එක්සකට්ව් ලෙවල් උන්ට උන් බලන්නේ කපන්නම තමා කම්කරු පිරිස් බලය පෙන්නලා. මේක ඉල්ලන් කෑමක්
    මූ විතරයි ලංකාවේ එකෙක්ට ඉඳලා තියෙන්නේ. මොකක් හරි කොස්සක් ඇති බං ඔය පෝස්ටරේ පිටින් දැම්මට. ගේම අදින්න ඕනේ එකා පෝස්ටරයක් ඉරලා මෙන්න මු තමා ඉරුවේ කියලා ඕකුන්ව ෆෝර්ම් කරා නම් ඇති මොකෝ ඉගෙනගෙන මොළයක් තියෙන එවුන් ඔතන ඉන්නවා කියලාද අනික ඕකුන්ට කපනවා කොටනවා කියන්නේ නතින්ග්. ඔය අඬන දොඬන හැම එකාම යටි හිතින් blasphemy නිසා එකෙක් මැරුවා කියන එකට කැමතියි. ඒ තරම් අන්ධ භක්තියක් තියෙන්නේ. ඔහොම රටක වැඩ කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ තමා. හැබැයි පට්ට කළු පැල්ලමක් සෙට් වුනේ පකිස්ථානේට මේ සීන් එක සෑහෙන්න වයිරල් වුන නිසා. ඉන්දියාව තමා ලොකුවටම වයිරල් කරලා ගත්තේ උන්ගෙත් ඇරියස් පිරිමහන්න.
     
    Darkseid

    Well-known member
  • Apr 30, 2018
    3,765
    3,546
    113
    මේ කොහෙවත් නැති උන් තම්බි රටවලට ගිහින් කරන ජොබ් ඵක කරන් ඉන්නෙ නැති නිසා රාජ්‍ය තාන්ත්‍රික සබඳතාත් පළුදු වෙනව..දැන් ඉතිං ඒකත් දායි ජනාධිපතිට අැඟට..ටොයි ජෙප්පොන්ට රජ මඟුල්..අරූ අනුනගෙ මඟුල් හොයන්නෙ නැතුව තමන්ගෙ ජොබ් ඵක කරන් හිටියනම් මේ මුකුත් නෑනේ
    uba erozan da danne nha ubata wada erozan nam daahkin hodayi uba e tharamatama sakkiliyek mekadi nam epa wunaaa
     
    • Like
    Reactions: Stimulus mind

    Sen-lu

    Well-known member
  • ඌරු ගද අම්මගේ රෙද්ද . මෙතන අපේ උන් බුකිය පුරා හැමිනෙනවා යුක්තිය ඉටු කරපන් කියලා . කෝ අර 500 සෙත්ත පෝච්චි වෙන්න බොම්ම කෙලපුවට යුක්තිය . අනුන්ගේ රටක ගිහින් රැකියාවනම් රැකියාව කරන්න ඕනේ පෝස්ටර් ඉරන්න ගිහින් ඉල්ලන් කාල මෙතන. ඌරු පයියක් අරන් උබේ පුකෙ ඔබන්ම ඕනේ මේවා මෙහෙම කියනවට . බුවාගේ මූනු පොත දැක්කම පේනවා හද කකියන හෙල බොදු යක්ක පුතෙක් කියලා හරි නේ . අන්තිමට ඌරගේ මාලු ඌරගේ ඇගේම තියලා කපල ගිනිතියලා පිච්චුවා 😂😂😂. ඔහොම වටවෙලා මහ දවල් කෙලින්න කොච්චර මලක් තියෙන්නේ ඇද්ද . ජෙනරල් මැනේජ නම් රස්සාව කරන්න ඕනේ එකේ අස්සේ උන්ගේ යුනියන් වලට ගේම දෙන්න ආගම් වලට ඇදහිලි වලට ගේම දෙන්න තනතුරකට තියන අයිතිය මොකද්ද අනික බහුතරය තමාගේ ඝණයට නොවන උන් ඉන්න තැනක. කල්පනාකරල බලන්න
    කොච්චර හැංගුවත් උඹේ තම්බි ගතිය එලියට එනව නේද?
     
    Ryan08

    Well-known member
  • Jan 24, 2021
    7,115
    22,527
    113
    උබ මේවා ආතල් එකට දානවද නැද්ද දන්නේ නෑ :oo:
    උබට ඇත්තටම හිතක් පපුවක් කියලා එකක් නැද්ද බං :no:
    දේශපාලන පක්ෂයකින් අන්ධවෙන එකයි ආගමකින් අන්ධවෙන එකයි දෙකම එකයි මචෝ ඌට පේන්නේ ඌ අදහන පක්ෂේ හරි ආගම හරි විතරයි. ඒකට විරුද්ද මතයක් ආපු ගමන් ඌ ඒ වෙනුවෙන් ඕනම දෙයක් කරනවා එහෙම ආගමෙන් අන්ධ වෙච්ච උන් තමයි පකිස්ථාන් වලදී ඔය මනුස්සයව මරලා දැම්මේ. උබ දැන් මෙතන හිතක් පපුවක් නැද්ද කියලා අහන්නේ දේශපාලන පක්ෂෙකින් අන්ධ වෙච්ච එකෙක්ගෙන්.
     
    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,488
    49,866
    113
    සේදවත්ත
    මූ විතරයි ලංකාවේ එකෙක්ට ඉඳලා තියෙන්නේ. මොකක් හරි කොස්සක් ඇති බං ඔය පෝස්ටරේ පිටින් දැම්මට. ගේම අදින්න ඕනේ එකා පෝස්ටරයක් ඉරලා මෙන්න මු තමා ඉරුවේ කියලා ඕකුන්ව ෆෝර්ම් කරා නම් ඇති මොකෝ ඉගෙනගෙන මොළයක් තියෙන එවුන් ඔතන ඉන්නවා කියලාද අනික ඕකුන්ට කපනවා කොටනවා කියන්නේ නතින්ග්. ඔය අඬන දොඬන හැම එකාම යටි හිතින් blasphemy නිසා එකෙක් මැරුවා කියන එකට කැමතියි. ඒ තරම් අන්ධ භක්තියක් තියෙන්නේ. ඔහොම රටක වැඩ කරනවා කියන්නේ දැලි පිහියෙන් කිරි කනවා වගේ තමා. හැබැයි පට්ට කළු පැල්ලමක් සෙට් වුනේ පකිස්ථානේට මේ සීන් එක සෑහෙන්න වයිරල් වුන නිසා. ඉන්දියාව තමා ලොකුවටම වයිරල් කරලා ගත්තේ උන්ගෙත් ඇරියස් පිරිමහන්න.
    එක ඔය වගෙ ගූ රටවල වැඩට යන්නේ ඇයි
    ගියා නම් යක්ක පුතෙක් වෙන්න යන්නේ ඇයි

    කොච්චර හැංගුවත් උඹේ තම්බි ගතිය එලියට එනව නේද?
    යක්ක පුතෙක්ට රිදිල . තාම 500 කට කෙල කරපු ඒක හම්බයෙක් අස්සට දාගන්න බෑ. වද පෙති කවල ගර්භාශ පිටින් කෙල කරපු එකෙක් අස්සට දාගන්න බෑ තම්බි රැලක් ඉන්න තැනක ජෙනරල් මැනේජර් වෙලා පෝස්ටර් ගලවන්න ගිහින් ඉල්ලන් කෑපු එකෙක්ට කහින්න නම් මෙතන හැට හුට හමාරක් යක්ක පුතුන් ඉන්නවා සති 2-3කට හැබැයි 😂😂😂
    ------ Post added on Dec 5, 2021 at 3:07 AM
     
    • Like
    Reactions: Champ HB

    Sen-lu

    Well-known member
  • එක ඔය වගෙ ගූ රටවල වැඩට යන්නේ ඇයි
    ගියා නම් යක්ක පුතෙක් වෙන්න යන්නේ ඇයි

    යක්ක පුතෙක්ට රිදිල . තාම 500 කට කෙල කරපු ඒක හම්බයෙක් අස්සට දාගන්න බෑ. වද පෙති කවල ගර්භාශ පිටින් කෙල කරපු එකෙක් අස්සට දාගන්න බෑ තම්බි රැලක් ඉන්න තැනක ජෙනරල් මැනේජර් වෙලා පෝස්ටර් ගලවන්න ගිහින් ඉල්ලන් කෑපු එකෙක්ට කහින්න නම් මෙතන හැට හුට හමාරක් යක්ක පුතුන් ඉන්නවා සති 2-3කට හැබැයි 😂😂😂
    ------ Post added on Dec 5, 2021 at 3:07 AM
    පෝස්ටරයක් ගැලෙව්ව කියල මරල ගිනිතිබ්බ එකටත් මැරිච්ච එකා වැරදී කියන තැනටම එන්න තරම් නමට රැඩිකල් පොන්ස්ට රගපාන චරිතෙ අමතක වුනා එහෙනම්.

    වෙන වෙන වෙස් අරන් ඉන්න උඹ වගේ හිවල්ලුන්ගෙ හිපොක්‍රසි එක එලියට එන එකම කොයි තරම් හොඳයිද ? වෙන ලෝකෙකින් ආව වගේ තමන්ගේ pathadic ජීවිතේ වහගන්න ටෝක්ස් ඉශූ කරන උඹවගේ බොරු කයිවාරු කාරයෝ මම හොඳට දැකල තියෙනව. මේකෙ ඒ වගේ ගොඩක් උං ඉන්නව.

    පව් ඉතින් ගූ ගොඩ වහගන්න අන්තිමට ෆේල් නන්දෙගෙ කොන්ද පන නැති කමේම එල්ලෙන්න උනා හිවලට.
     
    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,374
    12,642
    113
    Piliyandala
    Cricket වලින් ඇරියස් එක කවර කරන්න තමයි තියෙන්නේ අපිට වෙන කරන්න දෙයක් නෑ...

    උන්ගේ රටට කවුරුත් යන්නේ නැතුව ඉන්නකොට අපි තමයි ගියේ...

    මුළු ලෝකෙම ට ඕකුන්ව පිළිලයක් වෙලා ඉවරයි.. කිසිම එකෙක් යන්නේ නෑ

    මන් නම් කියන්නේ ඉන්න සිංහලු ඔක්කොම ගෙන්න ගන්න තියෙන්නේ ( කරන්න පුළුවන් වැඩක් ද දන්නේ නෑ? මට හිතෙන දේ කිව්වේ)