සැමියාව මැරූ ‘ඕස්ට්‍රේලියාවේ ලාංකික වෛද්

Thunderhawk

Well-known member
  • Nov 19, 2013
    2,926
    1,343
    113
    මේකෙත් ඉන්නවා නේද විකෘති ලිංගික ආසාවල් තියෙන කස්ටිය...........?
    පරිස්සං වෙලා ඉඳහල්ලා.....
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    අනේ පව්:lol::lol::lol::lol:
    :nerd::nerd::nerd:
    ඔතන උබ හිතනවට වඩා ලොන්ග් ස්ටොරි එකක් තියෙනවා,
    ඕනම දෙයක් බලෙන් හරි පටන් ගෙන කාලයක් කරන කොට නිකන්ම කැමත්තක් ඇති වෙනවා,
    නමුත් මානසික පීඩනයකින් යුතුව තමයි ඕක දිගටම වෙලා තියෙන්නේ...:sorry::sorry::sorry:
     
    dimuthmike

    Well-known member
  • Jan 26, 2010
    15,913
    9,718
    113
    :nerd::nerd::nerd:
    ඔතන උබ හිතනවට වඩා ලොන්ග් ස්ටොරි එකක් තියෙනවා,
    ඕනම දෙයක් බලෙන් හරි පටන් ගෙන කාලයක් කරන කොට නිකන්ම කැමත්තක් ඇති වෙනවා,
    නමුත් මානසික පීඩනයකින් යුතුව තමයි ඕක දිගටම වෙලා තියෙන්නේ...:sorry::sorry::sorry:

    වෙන්න පුළුවන්.ඒත් කොහොම හරි කරානේ.එහෙම අකමැත්තක් තියෙනවනම් ළමයිනුත් ඉන්න එකේ අරූගෙන් ලොකු වන්දියක් ඉල්ලලා ඩිවොර්ස් වෙන්න තිබ්බා ඌව මරන්නේ නැතුව.මෙතන උනේ මේ ගෑණිට බීලා ඉන්න කොට ආපු ඉරිසියාව ආවේගකට පෙරළුණ එක..
     
    SanukaWick

    Active member
  • Jul 31, 2016
    515
    43
    28
    වෙන්න පුළුවන්.ඒත් කොහොම හරි කරානේ.එහෙම අකමැත්තක් තියෙනවනම් ළමයිනුත් ඉන්න එකේ අරූගෙන් ලොකු වන්දියක් ඉල්ලලා ඩිවොර්ස් වෙන්න තිබ්බා ඌව මරන්නේ නැතුව.මෙතන උනේ මේ ගෑණිට බීලා ඉන්න කොට ආපු ඉරිසියාව ආවේගකට පෙරළුණ එක..

    ක්ශනික කෝපය...:yes:
     
    Sharma01

    Well-known member
  • Jun 3, 2015
    3,583
    332
    83
    aye ithin genima illan kalane.17 foreign kellawa warnana karan nethuwa mekiwa warnana karannada.:lol:patta moda genu
    උඹ කියන කතාව සහතික ඇත්ත මචන්. ෆොරින් කෙල්ලෙක් එක්ක සෙට් වෙච්ච එකෙක් ආයෙ හැරිල බලන්නෙ නෑ ලංකාවෙ වේසියො දිහා. මෙතන ෆොරින් කෙල්ල එක්ක සෙට් උන හින්ද ගෑනි මිනිහව මරල දැන් බබා වෙන්න යනව. ෆොරින් කෙල්ලො ආශ්‍රය කරපු එකෙක් හැටියට මන් දන්නව මචන් එයාල කොච්චර හොදද කියල. ෆොරින් කෙල්ලෙක් එක්ක සෙට් වෙච්ච එකෙක් මචන් ලංකාවෙ කෙල්ලෙක් දිහා බලන්නෙවත් නෑ මචන්. එයාලට ලංකාවෙ ගෑනුන්ගෙන් වැඩක්ම නෑ මචන්. අපිට ලංකාවෙ ගෑනු ආදරේ කරනව කියල මොන බොරුද කරන්නෙ කියල තේරෙනව මචන්. උඹල අහල බලපන් ෆොරින් කෙල්ලො එක්ක සෙට් වෙලා ඉන්න අපේ කොල්ලන්ගෙන්. උන්ගෙ ජීවිත ඉතින් සුපිරිම තමා මචන්. මේව හොද පාඩම් ලංකාවෙ වැදිරියො පස්සෙ ගිහින් චාටර් වෙන ඩයල් වලට.
     
    praskruz

    Well-known member
  • Nov 28, 2007
    1,316
    1,019
    113
    ඒ උනාට මේ ගැනි ලනක්වට එවන්න එපා කියල ගහපු petition එක දැක්කම මට අනුකම්පාව බින්දුවටම බැස්ස.එකේ කියල තියෙන්නේ ලංකාව කියන්නේ කාන්තාවන්ට සුදුසුම නැති රටක්ය.ගෑනුන්ට පහත්ම විදියට සලකන රටක්ය.ලංකාවට ගියොත් පිරිමි ගහල මරනවා වගේ ටෝක්.එක මට හොයාගන්න පුලුවන්නම් මේකට දැන්නම්.

    අපේ උන් තමන්ගේ වාසියට රටේ නම කැත නැතුව පාවල දෙනවා.
    :angry::angry::angry:
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    kee[a sarayakma divorce wenna gihin,,eth e miniha ida deela naha

    ඕස්ත්‍රේලියාව කියන්නේ සවුදි අරාබිය නෙවෙයි. ගෑනුන්ට පක්ෂ නීති වැඩියි, ඒක නිසා කිසිම ගේමක් නැතුව ඩිවෝස් එක ගන්න පුලුවන්, මොක උනත් මිනී මරන එක අනුමත කරන්න බෑ, මම හිතන්නේ අවුරුදු 4 හොදටම මදි. විකෘති ආශා කියලා ඌට තිබිලා තියෙන්නේ BDSM එකක් නේ බන්, ඒක මහා ලොකු දෙයක් නෙවෙයි මීනි මරන්න තරම්.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    ඒ උනාට මේ ගැනි ලනක්වට එවන්න එපා කියල ගහපු petition එක දැක්කම මට අනුකම්පාව බින්දුවටම බැස්ස.එකේ කියල තියෙන්නේ ලංකාව කියන්නේ කාන්තාවන්ට සුදුසුම නැති රටක්ය.ගෑනුන්ට පහත්ම විදියට සලකන රටක්ය.ලංකාවට ගියොත් පිරිමි ගහල මරනවා වගේ ටෝක්.එක මට හොයාගන්න පුලුවන්නම් මේකට දැන්නම්.

    අපේ උන් තමන්ගේ වාසියට රටේ නම කැත නැතුව පාවල දෙනවා.
    :angry::angry::angry:

    සිරා මමත් ඒක දැක්කා. :yes: ලංකාව සවුදි අරාබිය ගානට දාලා උන් ඒකේ කථා කරලා තිබ්බේ.

    https://www.change.org/p/peter-dutton-mp-allow-dr-chamari-liyanage-to-remain-in-australia

    If deported to Sri Lanka, Chamari will face the risk of being killed. In a strongly patriarchal country like Sri Lanka, a woman who kills her husband would not likely be protected by the law. In Sri Lanka 60% of women are abused or raped, according to statistics, and less than 3% of the men are ever brought to justice. That is very frightening and goes against Australia’s democratic principles and sense of fair play and equality for all.
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    TOP COMMENTS

    IM SIGNING BECAUSE THATS THE ONLY WAY TO PUBLISH MY COMMENTS .

    I have lived in srilanka for 30 years , and currently i am working as a doctor in Parkes Autralia. I have no comments about this doctor and what her punishment should be. But i most vehemently oppose the comments made on sri lanka. Sri lanka , had the worlds first female prime minister in the 1970s. Her daughter subsequently became the executive president , and was in power for 2 consecutive terms. Please go to any sri lankan forum , and ask about the "gender inequality in srilanka , in its proper context. There is an equal distribition of sexes in universities , and i can certainly say that about the university of colombo . As for this doctor getting killed in sri lanka , is utter and absolute rubbish , but no doubt the prisons will be much harsher.

    magage sandun Fernando, Australia8 months ago
    22
     
    Chamath2015

    Member
    Aug 29, 2015
    4,745
    576
    0
    Moratuwa
    If deported to Sri Lanka, Chamari will face the risk of being killed. In a strongly patriarchal country like Sri Lanka, a woman who kills her husband would not likely be protected by the law. In Sri Lanka 60% of women are abused or raped, according to statistics, and less than 3% of the men are ever brought to justice. That is very frightening and goes against Australia’s democratic principles and sense of fair play and equality for all.

    We as a nation reject the mistreatment of women and children. We want to be known as a nation with zero tolerance for domestic abuse and violence and we can start by offering protection to this woman who has suffered enough already.

    නොතේරුන උන්ට සිංහලෙන් දාන්නම්.

    "චාමරිව ලංකාවට පිටුවහල් කරොත් එයාව ඝාතනය වීමේ තර්ජනයට ලක් වෙනවා. ලංකාව දැඩි පුරුෂාධිපති රටක්, පිරිමින්ව මරන ගෑනුන්ට නිතියෙන් කිසිම ආරක්ෂාවක් සලසන්නේ නෑ. ලංකාවේ ඉන්න ගෑනුන්ගෙන් සියට 60 කට වඩා දූෂණයට ලක්වෙනවා, ඒ අපරාධ කරපු පිරිමින්ගෙන් සීයට 3 යි නීතිය ඉදිරියට ගේන්නේ. මේක ගොඩක් භායනක තත්වයක්, ලංකාව ගෑනුන්ට සුදුසු රටක් නෙවෙයි. ගෑනුන්ට සහා ළමයින්ට සලකන රටක් වශයෙන් අපි මැයට ආරක්ෂාව සැලසිය යුතුයි. (පිටුවහල් කරන්න එපා කියලයි කියන්නේ) "

    https://www.change.org/p/peter-dutton-mp-allow-dr-chamari-liyanage-to-remain-in-australia
     
    MusaShii

    Member
    Jun 8, 2016
    517
    21
    0
    අපෝ ලංකාවේ ගෑණු එක්ක කවුද ත්‍රීසම් දාන්න යන්නේ..වචනයක් වැරදුනත් බුම්මගන්න ගෑණු ලංකාවේ ඉන්නේ..එහෙම උන් එක්ක මොන ත්‍රීසම්ද..:lol:
    :lol:
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    ඒ උනාට මේ ගැනි ලනක්වට එවන්න එපා කියල ගහපු petition එක දැක්කම මට අනුකම්පාව බින්දුවටම බැස්ස.එකේ කියල තියෙන්නේ ලංකාව කියන්නේ කාන්තාවන්ට සුදුසුම නැති රටක්ය.ගෑනුන්ට පහත්ම විදියට සලකන රටක්ය.ලංකාවට ගියොත් පිරිමි ගහල මරනවා වගේ ටෝක්.එක මට හොයාගන්න පුලුවන්නම් මේකට දැන්නම්.

    අපේ උන් තමන්ගේ වාසියට රටේ නම කැත නැතුව පාවල දෙනවා.
    :angry::angry::angry:

    ඒ උනාට මොකෝ ගෑණියෙක්නේ අපි කදුළු සලමු ඇය වෙනුවෙන්.:lol::(
     
    neyohk

    Well-known member
  • Oct 31, 2015
    16,258
    17,205
    113
    උඹ කියන කතාව සහතික ඇත්ත මචන්. ෆොරින් කෙල්ලෙක් එක්ක සෙට් වෙච්ච එකෙක් ආයෙ හැරිල බලන්නෙ නෑ ලංකාවෙ වේසියො දිහා. මෙතන ෆොරින් කෙල්ල එක්ක සෙට් උන හින්ද ගෑනි මිනිහව මරල දැන් බබා වෙන්න යනව. ෆොරින් කෙල්ලො ආශ්‍රය කරපු එකෙක් හැටියට මන් දන්නව මචන් එයාල කොච්චර හොදද කියල. ෆොරින් කෙල්ලෙක් එක්ක සෙට් වෙච්ච එකෙක් මචන් ලංකාවෙ කෙල්ලෙක් දිහා බලන්නෙවත් නෑ මචන්. එයාලට ලංකාවෙ ගෑනුන්ගෙන් වැඩක්ම නෑ මචන්. අපිට ලංකාවෙ ගෑනු ආදරේ කරනව කියල මොන බොරුද කරන්නෙ කියල තේරෙනව මචන්. උඹල අහල බලපන් ෆොරින් කෙල්ලො එක්ක සෙට් වෙලා ඉන්න අපේ කොල්ලන්ගෙන්. උන්ගෙ ජීවිත ඉතින් සුපිරිම තමා මචන්. මේව හොද පාඩම් ලංකාවෙ වැදිරියො පස්සෙ ගිහින් චාටර් වෙන ඩයල් වලට.

    ඇර ඇර ශර්මා..:lol:
     
    DjAtrocity

    Well-known member
  • Jan 1, 2016
    2,509
    1,283
    113
    Null Island
    ඕස්ත්‍රේලියාව කියන්නේ සවුදි අරාබිය නෙවෙයි. ගෑනුන්ට පක්ෂ නීති වැඩියි, ඒක නිසා කිසිම ගේමක් නැතුව ඩිවෝස් එක ගන්න පුලුවන්, මොක උනත් මිනී මරන එක අනුමත කරන්න බෑ, මම හිතන්නේ අවුරුදු 4 හොදටම මදි. විකෘති ආශා කියලා ඌට තිබිලා තියෙන්නේ BDSM එකක් නේ බන්, ඒක මහා ලොකු දෙයක් නෙවෙයි මීනි මරන්න තරම්.

    BDSM newei Pedo, Podi ekek Awith thiyanawa mun ekka foreplay ekata:P