සැමියා නිවාඩුවට ගෙදර එද්දී බිරිඳගේ ඇඳයට ම

සැමියා නිවස ඇතුළට ගොස් සිටින අතරේ, බිරිඳ නිදා සිටි. ඇඳ යටින්, හුස්‌ම ගන්නා ශබ්දයක් ඇසී විපරම් කිරීමේදී ඇඳ යට පුද්ගලයකු සිටින අයුරු දැක, ඔහු අල්ලාගෙන තිබේ.
මේ පිළිබඳව බිරිඳගෙන් විමසූ විට පිළිතුරක් නොලැබුණු විට ඔහු විසින් මෙම පුද්ගලයා අල්ලාගෙන එවලේම රැගෙන ගොස් සියඹලාණ්‌ඩුව පොලිසියට භාරදී තිබේ. මෙලෙස පොලීසිය වෙත භාර දුන් මෙම පුද්ගලයා 33 හැවිරිදි පුද්ගලයකු වන අතර ඔහුගේ බිරිඳ විදේශගත වී ඇති බවත් සැකකරු හමුදා සෙබළාගේ බිරිය සමග අනියම් ඇසුරක් පවත්වා ඇති බවත් පොලිස් ප්‍රශ්ණ කිරීම්වලදී හෙළි වී ඇත.