ah hutto thoge spiritual seen iwarada dan![]()
eka hari giye na ban.
atharala damma

ah hutto thoge spiritual seen iwarada dan![]()

තමුන්ව බඩින් වදාපු අම්මත් ලමයෙක්ට මෙහෙම කරනවනම් ලෝකෙ ඉන්න කාවද විශ්වාස කරන්න පුලුවන්...කොයි තරම් පිරිහිලද...
සමහර ගෑනු මිනිස්සු හිතන් ඉන්නෙ ලෝකෙ තියන ලොකුම, වටිනම, රසම, ලස්සනම දේ sex කියල...
අනේ මන්ද...
![]()
දුවට 16 කියන්නේ අම්මට 35 විතර ඇති නෙ. වෙන්න පුළුවන් ඉතින් ඕව. අරූට උනත් බෑ කියන්න හිතෙන්න නැතුව ඇති.
දුවට 16 කියන්නේ අම්මට 35 විතර ඇති නෙ. වෙන්න පුළුවන් ඉතින් ඕව. අරූට උනත් බෑ කියන්න හිතෙන්න නැතුව ඇති.
onggggg Sinhalayonge heti
අල්ලාහ් ට තිබුනනේ නැන්දම්මා දකිද්දී නගින්නේ නැතිවෙන්න මවන්න
එහෙම කරේ නෑ නෙ. ඒ කියන්නේ අල්ලාහ්ගෙ කැමැත්තට තමා මේවා වෙන්නෙ
අල්ලාහු අක්බර්
onggggg Sinhalayonge heti

දුවට 16 කියන්නේ අම්මට 35 විතර ඇති නෙ. වෙන්න පුළුවන් ඉතින් ඕව. අරූට උනත් බෑ කියන්න හිතෙන්න නැතුව ඇති.


දුවට 16 කියන්නේ අම්මට 35 විතර ඇති නෙ. වෙන්න පුළුවන් ඉතින් ඕව. අරූට උනත් බෑ කියන්න හිතෙන්න නැතුව ඇති.
මේ කෙල්ලගේ මොඩකම. ඔවට මොකට කලකිරෙන්නද බන්. ෆොටො එකක් ගහලා නඩු දාල වන්දි ගන්නවා මිසක. මෙවා මොනවද? මීට කාලෙකට කලින් නුවර පිටිසර ගමක කෙල්ලෙක් කසාදයක් බැදලා කොල්ලා බින්න බැස්ස. පස්සේ කෙල්ලගේ අක්කා මැරෙන්න ගියා නන්ගිගේ මිනිහා ඔනා කියලා. වෙන මෙලො එකෙක් එපා, ඔනා නන්ගිගේ මිනිහමයි කියලා මැරෙන්න ගියා. බැරි තැන කෙල්ලයි කොල්ලයි කොල්ලගේ ගෙදර පදින්චියට ගියා. එතන ඊට හපන් ඒස් එකක්, කොල්ලා වැඩට ගියාට පස්සේ කොල්ලගේ තාත්තා කෙල්ලට් හැමිනෙන්න ඇවිත්, දවසක් කෙල්ල මල්පොච්චියකින් මාමන්ඩියගේ ඔලුව පැලෙන්න ගහලා ඌ ඉස්පිරිතාලේ. එතනදි සිද්දි මාට්ටු, ඒ තරහට කොල්ලා තාත්තට පොරවෙන් කෙටුවා කදෙන් බෙල්ල වෙන් වෙන්න. පස්සේ පොරව එක්කම ඇවිත් පොලිසියට බාර උනා. කොල්ලා කන්ඩෙම් වෙලා හිරේ. ලන්කාවේ ප්‍රදාන බන්දනාගරේක ඌ තාම ඉන්නවා. කෙල්ල දැන් වෙන එකෙක් එක්ක ගිහින් ලමයෙකුත් ඉන්නවා. හොදම සීන් එක අදටත් මාසෙකට සැරයක් කෙල්ලගේ අක්කා යනවලු කොල්ලා බලන්න හිරේට.man me wage seen personally dannawa ban ambanaka, its much more common than u think , badinna kalin ohoma seen ahu wela newatuna magul 2kuth man dannawa
kollo asai ban aunty parawal walata kellanta wada,
මේ කෙල්ලගේ මොඩකම. ඔවට මොකට කලකිරෙන්නද බන්. ෆොටො එකක් ගහලා නඩු දාල වන්දි ගන්නවා මිසක. මෙවා මොනවද? මීට කාලෙකට කලින් නුවර පිටිසර ගමක කෙල්ලෙක් කසාදයක් බැදලා කොල්ලා බින්න බැස්ස. පස්සේ කෙල්ලගේ අක්කා මැරෙන්න ගියා නන්ගිගේ මිනිහා ඔනා කියලා. වෙන මෙලො එකෙක් එපා, ඔනා නන්ගිගේ මිනිහමයි කියලා මැරෙන්න ගියා. බැරි තැන කෙල්ලයි කොල්ලයි කොල්ලගේ ගෙදර පදින්චියට ගියා. එතන ඊට හපන් ඒස් එකක්, කොල්ලා වැඩට ගියාට පස්සේ කොල්ලගේ තාත්තා කෙල්ලට් හැමිනෙන්න ඇවිත්, දවසක් කෙල්ල මල්පොච්චියකින් මාමන්ඩියගේ ඔලුව පැලෙන්න ගහලා ඌ ඉස්පිරිතාලේ. එතනදි සිද්දි මාට්ටු, ඒ තරහට කොල්ලා තාත්තට පොරවෙන් කෙටුවා කදෙන් බෙල්ල වෙන් වෙන්න. පස්සේ පොරව එක්කම ඇවිත් පොලිසියට බාර උනා. කොල්ලා කන්ඩෙම් වෙලා හිරේ. ලන්කාවේ ප්‍රදාන බන්දනාගරේක ඌ තාම ඉන්නවා. කෙල්ල දැන් වෙන එකෙක් එක්ක ගිහින් ලමයෙකුත් ඉන්නවා. හොදම සීන් එක අදටත් මාසෙකට සැරයක් කෙල්ලගේ අක්කා යනවලු කොල්ලා බලන්න හිරේට.
ඔව්. ඒක නම් ඇත්ත. මේක අපිට ටිකක් අමුතු නිවුස් එකක්. උබලට නම් එහෙම නැ. මම පිලිගන්නවා, මේ සින්හල මිනිහා මහා කැ#යෙක්.onggggg Sinhalayonge heti