මේ ඇත්තක් වෙන්න පුලුවන්ද? අම්ම කෙනෙක් කොහොමද තමුන්ගෙ දරුවෙක්ට එහෙම කරන්නෙ..![]()
duwata wada amma sapa denawa athi minihata ekai.

මේ ඇත්තක් වෙන්න පුලුවන්ද? අම්ම කෙනෙක් කොහොමද තමුන්ගෙ දරුවෙක්ට එහෙම කරන්නෙ..![]()

මේ කෙල්ලගේ මොඩකම. ඔවට මොකට කලකිරෙන්නද බන්. ෆොටො එකක් ගහලා නඩු දාල වන්දි ගන්නවා මිසක. මෙවා මොනවද? මීට කාලෙකට කලින් නුවර පිටිසර ගමක කෙල්ලෙක් කසාදයක් බැදලා කොල්ලා බින්න බැස්ස. පස්සේ කෙල්ලගේ අක්කා මැරෙන්න ගියා නන්ගිගේ මිනිහා ඔනා කියලා. වෙන මෙලො එකෙක් එපා, ඔනා නන්ගිගේ මිනිහමයි කියලා මැරෙන්න ගියා. බැරි තැන කෙල්ලයි කොල්ලයි කොල්ලගේ ගෙදර පදින්චියට ගියා. එතන ඊට හපන් ඒස් එකක්, කොල්ලා වැඩට ගියාට පස්සේ කොල්ලගේ තාත්තා කෙල්ලට් හැමිනෙන්න ඇවිත්, දවසක් කෙල්ල මල්පොච්චියකින් මාමන්ඩියගේ ඔලුව පැලෙන්න ගහලා ඌ ඉස්පිරිතාලේ. එතනදි සිද්දි මාට්ටු, ඒ තරහට කොල්ලා තාත්තට පොරවෙන් කෙටුවා කදෙන් බෙල්ල වෙන් වෙන්න. පස්සේ පොරව එක්කම ඇවිත් පොලිසියට බාර උනා. කොල්ලා කන්ඩෙම් වෙලා හිරේ. ලන්කාවේ ප්රදාන බන්දනාගරේක ඌ තාම ඉන්නවා. කෙල්ල දැන් වෙන එකෙක් එක්ක ගිහින් ලමයෙකුත් ඉන්නවා. හොදම සීන් එක අදටත් මාසෙකට සැරයක් කෙල්ලගේ අක්කා යනවලු කොල්ලා බලන්න හිරේට.

ඒක ඔක්කොගෙම පව බන්. එක ගෙයි නම් කමක් නැ අක්කා නගො. මාමන්ඩියගේ සීන් එක නම් කැ#ම වැඩේ.අපරාදේ එකගෙයි කාගෙන හිටියනං වැඩේ ඉවරයි නෙ.

සමහර පවුල්වල එලි නොවෙච්ච සීන් ඇති බන්. මේ කෙල්ල උනත් මැරුන හින්දා එලි උනා මිසක නැත්තම් මෙවා සමහර පවුල්වල තියන සීන්. ගොඩක්ම අඩු වයසේ දරුවො ඉන්න අම්මලා, පිරිමි රට ඉන්න ගැනු, ගැනු රට ඉන්න පිරිමි, මේවා ඒ කට්ටියට ටොයිස් වැඩ.
ado samahara families wala ban ohoma aluthen kollek join unama pissu hedenawa, badina kellage ammala akkala nangila gewal athule amu heluwen inne, etakota itin nandammata neme kellage achchitath gahala enna hitenne![]()
සමහර පවුල්වල එලි නොවෙච්ච සීන් ඇති බන්. මේ කෙල්ල උනත් මැරුන හින්දා එලි උනා මිසක නැත්තම් මෙවා සමහර පවුල්වල තියන සීන්. ගොඩක්ම අඩු වයසේ දරුවො ඉන්න අම්මලා, පිරිමි රට ඉන්න ගැනු, ගැනු රට ඉන්න පිරිමි, මේවා ඒ කට්ටියට ටොයිස් වැඩ.
මේ කෙල්ලගේ මොඩකම. ඔවට මොකට කලකිරෙන්නද බන්. ෆොටො එකක් ගහලා නඩු දාල වන්දි ගන්නවා මිසක. මෙවා මොනවද? මීට කාලෙකට කලින් නුවර පිටිසර ගමක කෙල්ලෙක් කසාදයක් බැදලා කොල්ලා බින්න බැස්ස. පස්සේ කෙල්ලගේ අක්කා මැරෙන්න ගියා නන්ගිගේ මිනිහා ඔනා කියලා. වෙන මෙලො එකෙක් එපා, ඔනා නන්ගිගේ මිනිහමයි කියලා මැරෙන්න ගියා. බැරි තැන කෙල්ලයි කොල්ලයි කොල්ලගේ ගෙදර පදින්චියට ගියා. එතන ඊට හපන් ඒස් එකක්, කොල්ලා වැඩට ගියාට පස්සේ කොල්ලගේ තාත්තා කෙල්ලට් හැමිනෙන්න ඇවිත්, දවසක් කෙල්ල මල්පොච්චියකින් මාමන්ඩියගේ ඔලුව පැලෙන්න ගහලා ඌ ඉස්පිරිතාලේ. එතනදි සිද්දි මාට්ටු, ඒ තරහට කොල්ලා තාත්තට පොරවෙන් කෙටුවා කදෙන් බෙල්ල වෙන් වෙන්න. පස්සේ පොරව එක්කම ඇවිත් පොලිසියට බාර උනා. කොල්ලා කන්ඩෙම් වෙලා හිරේ. ලන්කාවේ ප්රදාන බන්දනාගරේක ඌ තාම ඉන්නවා. කෙල්ල දැන් වෙන එකෙක් එක්ක ගිහින් ලමයෙකුත් ඉන්නවා. හොදම සීන් එක අදටත් මාසෙකට සැරයක් කෙල්ලගේ අක්කා යනවලු කොල්ලා බලන්න හිරේට.
මේ වගේ පින්තුර පල කරන්න එපා. අනෙක උබ හරියටම හේතුව දන්නේ නැතුව එක එක කියන ඒවා පල කරන්න එපා. එකෙන් මරුන කෙනාටත් අපහාසයක් සිද්ද වෙන්නේ.
මේ අසල්වාසීන් කියන කතා හින්දා නොමැරී ජීවත් වෙලා ඉන්න මිනිස්සුන්ට මැරෙන්න වෙලා තියනවා.. කොහේ හරි තැනක තියන ඕන බිලිංජක් විස්වාස කරන්න හොඳ නෑ එක පාරට

මේ වගේ පින්තුර පල කරන්න එපා. අනෙක උබ හරියටම හේතුව දන්නේ නැතුව එක එක කියන ඒවා පල කරන්න එපා. එකෙන් මරුන කෙනාටත් අපහාසයක් සිද්ද වෙන්නේ.
geri hambaya.මහ අමුතු සීන් තියනව බන්. පරිවාස කදවුරුවල බලහන්කො. ගැනු දරුවන්ගේ කතා අහනකොට ඇග හිරිවැටෙනවා. එක පාරක් මට හම්බ උනා පොඩි ලමයෙක්. පරිවාසෙට ඇවිත්, අම්මා රට.. තාත්තා බීගෙන ඇවිත් ඇගට ගොඩ වෙලා. පව්. පොලිසියෙන් තාත්තගෙන් අහපුවහම් ඇයි කියලා, ගැනි මතක් වෙනවලු කෙල්ල දැක්කම. බලපන්කො ඉතින් බිව්වම උගේ ආතල් එක. තව කෙල්ලෙක් හිටියා බබෙක් හම්බ වෙන්න. තාත්ත වෙන්නේ දරුවට කෙල්ලගේ එක්කුසේ උපන් සහොදරයා. මෙවා දකිද්දි කලකිරෙනවා.පට්ට කථාව කෙල්ලට වඩා උගේ අක්කා කොල්ලට ලවු බලන කොට!
ado ape dad ge cousin kenek innawa ape, aunty kenek, man oa aunty ta gehuwa ekale, aunty mata mara seen ekak kiwwa ban, aunty rata hitiye,
aunty ge duwa , loku akka kenek, hemadama aunty mehe iddi reta budiya ganne aunty ekkalu, eliwenakam tane uranawalu ban, akka badinna kalin dawase reth ehema karalalu giye,akka marry akre 23n ethakan hemadama aunty gedara eddi eki ehema karalu ban,
marama seen tama tyne ban
eliwenakam thane uraddi aunty ta inna belu, eth duwa nisa karagannath deyak nelu, maara dukaklu winde,![]()

මහ අමුතු සීන් තියනව බන්. පරිවාස කදවුරුවල බලහන්කො. ගැනු දරුවන්ගේ කතා අහනකොට ඇග හිරිවැටෙනවා. එක පාරක් මට හම්බ උනා පොඩි ලමයෙක්. පරිවාසෙට ඇවිත්, අම්මා රට.. තාත්තා බීගෙන ඇවිත් ඇගට ගොඩ වෙලා. පව්. පොලිසියෙන් තාත්තගෙන් අහපුවහම් ඇයි කියලා, ගැනි මතක් වෙනවලු කෙල්ල දැක්කම. බලපන්කො ඉතින් බිව්වම උගේ ආතල් එක. තව කෙල්ලෙක් හිටියා බබෙක් හම්බ වෙන්න. තාත්ත වෙන්නේ දරුවට කෙල්ලගේ එක්කුසේ උපන් සහොදරයා. මෙවා දකිද්දි කලකිරෙනවා.

onggggg Sinhalayonge heti