කෙනෙක් තමන්ගේ ජීවිතේ නැතිකරගන්න වගේ අවසාන දරුණු තීරණයකට එන්නේ කැසිල්ලට නෙවෙයිනේ... අනිවාර්යයෙන් ම ප‍්‍රබල හේතුවක් ඇති.... අනික අඩු වයසෙන් කසාද බැඳපුවම ඔය වගේ කතා අහන්න ලැබෙන එක දැන් සාමාන්‍ය දෙයක් වෙලා... කවුදෝ අහල තිබුණ ඔච්චර තරුණ ගෑණියෙක් ඉදිද්දී වයසක අම්මණ්ඩි කෙනෙක්ගේ උඩ නගියිද කියලා... ඒක එක එකාගේ මානසික තත්වය... සමහරුන් වයසක ආච්චිලට පවා කැමතියි.... අනික කන්න හිතුනම කබරගොයත් තලගොය වෙනවා කියල කතාවක් තියෙනවා....
කොහොම වුණත් සියදිවි නසා ගැනීම කියන්නේ ජීවිතයෙන් පලා යන එකට කියන තවත් නමක්.... වැදගත් වන්නේ ජීවිතයෙන් පලා යන එක නෙවෙයි අභියෝගයට අභියෝගයක් වී ප‍්‍රශ්නයට විසඳුමක් වෙලා ජීවත් වෙන එකයි....