සැමීගේ කතාව Sinhala Full Film 2014
Sam's Story සැමීගේ කතාව Sinhala Full Film Download
Download full film http://www.youtube.com/watch?v=a9JqDBMkLeY&feature=youtu.be
සැමී කියන්නේ ඔහුගේ සැබැ නම නොවෙයි.ඒ පසුකාලීනව ඔහු ආරුඪ වු නාමයකි.මේ චිත්රපටයේද ඔහුව සැමී ලෙසම හඳුන්වන නිසාවෙන් අපි ඔහුව සැමි ලෙසම හදුන්වමු.සැමී…කුඩා කල පටන් යම් කිසි මානසික ආබාධයකින් පෙළෙන මේ තරුණයා බාහිර ස්වරුපයෙන් ද වෙනත් තරුණයන්ට වඩා විරුපි ස්වරුපයක් ගනී.ඔහුගේ ජීවිතයේ විවිධ කඩඉම් වටා දිවයන මේ සිනමා පටය අන්තර්ජාතික වශයෙන් සම්මානයට පාත්ර වු සිනමා පටයකි.කුඩා කාලයේ මේ විරුපී තරුණයාට උදව් කරන්න ඔහු ළඟින්ම උන්නේ ඔහුගේ පාසලේ හොඳම මිතුරයි.නමුත් ඔහුගේ මිතුරා හදිසියේම මිය යයි.කුඩා සැමී තනිවෙයි.ඔහුගේ පිහිටට මීළඟට පැමිණෙන්නේ සැමීගේම සහෝදරයායි.නමුත් හමුදා සේවයට යන ඔහුද හදිස්යේම මිය යන්නේ සැමීව නැවත වතාවක් මේ ලෝකයේ තනිකරමිනි.මේ අයුරින් ඔහුගේ ජීවිතයේ වු විවිධ කඩඉම් වටා ගෙතී ඇති මේ සිනමාපටය කපිතාන් එල්මෝ ජයවර්ධනගේ සම්මානනීය නවකතාවක් වූ සෑම් ස්ටෝරි ඇසුරෙන් නිර්මාණය වුවකි.
මේ සිනමා පටයේ ප්රධාන භුමිකාව,එසෙත් නැත්නම් මෙහි වු ප්රධාන වගකීම් තම කර මත පටවාගන්නේ මෙරට සිටින ප්රවීණ රංඟන ශිල්පියෙක් වු ජගත් චමිල නම් රංඟනවේදියයි.මීට අමතරව සනත් ගුණතිලක, මැණික් කුරුකුලසූරිය, නිල්මිණි බුවනෙක, වික්ටර් රාමනායක, කුසුම් පෙරේරා, වතික රවිනාත්, තෙසාරා ජයවර්ධන, විල්මන් සිරිමාන්න, විනී වෙත්තසිංහ යන නළු නිලි පිරිස සැමීගේ කතාවේ රංඟන දායකත්වය සපයනු ලැබේ.
ප්රියංකර විතානාච්චි අධ්යක්ෂණය කළ සැමීගේ කතාව සහාය නිෂ්පාදනයෙන් සහ සහාය අධ්යක්ෂණයෙන් විමල් දේශප්රිය ද, සරත් විජේසේකර නිෂ්පාදන කළමනාකරණයෙන් ද, රුවන් කොස්තා කැමරාකරණයෙන් ද, වෙළේගෙදර රණසිංහ කලා අධ්යක්ෂණයෙන් ද, හේමන්ත ගමගේ අංග රචනයෙන් ද දායක වී තිබේ.
හොද නම් සලකලා යන්න ජය!

අදට රේප් දෙන්න විදියක් නෑ.. ඔක්කොම ඉවරයි බන් දීලම