සැම ගැහණියක්ම තම පිරිමියාට අනිවාර්යෙන් ක

rocat90

Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    සැම ගැහණියක්ම තම පිරිමියාට අනිවාර්යෙන් ක






    මට මේ අහන දේට අවංකව ඇත්තම කියන්නකෝ , මට පුලවන් දරා ගන්න(Be honest,i can take it )
    ගැනුන්ගේ මෙන්න මේ බොරුව නම් ඔයාලා ඕනේ තරම් අහලා ඇති.මෙහෙම හිතන්නකෝ ඔන්න ඔයාගේ බිරිද හෝ පෙම්වතිය අලුත් කොන්ඩ මෝස්තරයක් දාලා ඔයාගෙන් අහනවා එක ලස්සනයි ද කියලා කියන්න කියලා.මේ ප්‍රශ්නේ අපෙන් අහලා අන්තිමට පොඩි කැල්ලකුත් add කරනවා මෙන්න මේ වගේ."ඔයා මට අවංකවම ඇත්ත කියන්නකෝ මේ කොන්ඩ style එක ගැන / ඇත්තම කියන්න අහ්හ් මට අව්ලක් නෑ".අහුවෙන්න නම් එපා කොල්ලනේ .ඔය අන්තිමට add කරන ටික ලෝක බොරුවක්.ඒක නිසා ගොඩක් හොදයි කියන්න යන්නත් එපා.කීයටවත් නරකයි කියන්න යන්නත් එපා.මැද මාවතේ උත්තරයක් දෙන්න.ගොඩක් පිරිමි නම් මේ බොරුවට හොදටම අහු වෙනවා.


    මගේ හිතේ ඔය ඉරිසියාව නැනේ
    ඉරිසියාව නැත්තම් ඉතින් ගෑනියෙක් වෙන්න බෑ.මේක පට්ටම පට්ට ගල් පැලෙන බොරුවක්.ගැනුන්ගේ හිත් වල ඉරිසියාව නැත්තම් ඉතින් ලෝක පුදුමයක්.ඔබේ පෙම්වතිය හෝ බිරිද මෙහෙම කියනවා නම් කවදාවත් මේ දේ විශ්වාස කරන්න යන්න එපා




    මට ඔයාව අමතක කරන්න බැරි කමක් නෑ / මම ඔයාට පිස්සු වැටිලා නෑ (I am not mad at you)
    මේ වගේ දෙයක් ඔබේ පෙම්වතිය හෝ බිරිද විසින් ඔයාල දෙන්න රණ්ඩුවක් වෙන වෙලාවට ප්‍රකාශ කරොත් එක ගොඩක් වෙලාවට අමුලික බොරුවක්.ඇය එහෙම කරන්නේ ඔබව රිද්දන්න මිසක් ඇත්තට නෙවෙයි.ඇය එහෙම දරුණු දෙයක් කියන්න නම් සාධාරණ හෙතුවක් තියෙන්න ඕනේ ඔබ ගැන ඇයගේ හිත තුල ලොකු කලකිරීමක් ඇති වෙන්න.එහෙම සාදාරන හේතුවක් නැතුව ඇය මෙහෙම ප්‍රකාශයක් කරොත් ඔබ කිසි ලෙසිකින් වත් බිය වීමට අවශ්‍ය නෑ.මොකද එක ගැණු පිරිමින්ට කියන ලොකුම ටොම් පච පහෙන් එකක් නිසා


    ඔබ හොදට කලා නියමයි (You were great/you did well)
    ඔබේ බිරිද හෝ පෙම්වතිය විසින් ඇය වෙනුවෙන් ඔබ කරපු දෙයක් වෙනුවෙන් මෙන්න මේ වගේ වචන දාලා ඕනෙවට වඩා අගය කිරීමක් කරන කොට පොඩ්ඩක් පරිස්සමට මේ ගැන කල්පනා කරන්න.ඔබ ඇය වෙනුවෙන් කරපු වැඩෙන්/උදව්වෙන් ඇය සැබෑ ලෙසම සතුටු උනා නම් ඇය ඔබට කෘතඤ වෙන විදියක් තියෙනවා."ඔයා කරපු දේට මං ගොඩක් ණයගැතියි" වගේ වාක්‍යක් භාවිතා කරාවි.නැත්තම් ඇය ඔබට පෙරලා මොනවා හරි උදව්ව්වක් කරනන් හොයයි ඒ වෙනුවට.හැබැයි එහෙම නැතුව ඔබ හොදට කරා,නියමයි වගේ වචන දාලා නිකන් ඕනෙවට වඩා ඇය ඔබව අගය කරනවා නම් ඒ කරන්නේ බොරුවට.කරන්න දෙයක් නැති කමට.එහෙම උනොත් එක දෙයයි ඉතින් හිතා ගන්න තියෙන්නේ.ඔබ කරපු වැඩේ අසාර්තකයි.

    මම මගේ පරණ පෙම්වතාව අමතක කරලා ඉවරයි.මන් එයා ගැන තව දුරටත් හිතන්නේ නෑ
    ගැහුණු පිරිමි බේදයකින් තොරව තමුන් කලින් ආදරය කරපු අය ගැන ඉදලා හිටලා හරි හිතනවා.පිරිමින්ට වඩා හැබැයි ගැනු තමයි මේ දේ වැඩියෙන් කරන්නේ.ඇය නිරන්තරයෙන් ඔබව පරණ පෙම්වතුන් සමග සංසන්දනය කරනවා.එක නවත්තන්න බෑ.එක ගැහුණුන්ට උත්පත්තියෙන්ම ලැබිලා තියෙන දෙයක්.ගැහැණු ඔබව මැරෙන කම් අනිත් අය එක්ක සංසන්දනය කරනවා.ඒ නිසා මේ ගැනත් දැන ගෙන ඉන්න



     

    ErnE

    Well-known member
  • Jan 24, 2012
    1,292
    195
    63
    මචං සාමාන්යෙන් I am not mad at you කියන්නේ මම ඔයාට පිස්සු වැටිලා නෑ කියන එක නෙවෙයි මම ඔයත් එක්ක තරහින් නෙවෙයි ඉන්නේ/මම ඔයත් එක්ක තරහා නැ කියන එක කියන එක
     

    rocat90

    Well-known member
  • Dec 14, 2012
    10,841
    1,392
    113
    මචං සාමාන්යෙන් I am not mad at you කියන්නේ මම ඔයාට පිස්සු වැටිලා නෑ කියන එක නෙවෙයි මම ඔයත් එක්ක තරහින් නෙවෙයි ඉන්නේ/මම ඔයත් එක්ක තරහා නැ කියන එක කියන එක

    meka gaththa ekk ban man lipu ekk neme link eka dannm amathaka una
     

    kaotic

    Member
    Aug 6, 2014
    1,616
    482
    0
    Sri Lanka
    tumblr_m8155hkbeA1ru2oqao1_500.gif

    :D:D