සැරද නාලන්දේ

clumsyhulk

Well-known member
  • Sep 20, 2024
    7,825
    11,746
    113
    🌎
    1769240075557.png
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,003
    34,443
    113
    ටීචර්ලගෙ සීන් එක තියෙන ටැලිග්‍රෑං ලින්ක් එහෙම නැතෙයි
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,191
    166,334
    113
    එකමත් එක රටක
    ගං වල ගොඩයෝ ඇවිත් ‍රගන පාසල්. 🥴
    ලංකාවම පාලනය කරන්නේ නාලන්දේ උන් ඕයි...
    ඔය කොයි එකත් පදිරියි දළදා මාලිගාවටයි ක්‍රිකට් බෝඩ් එකටයි !! 🥱 :baffled:
     

    SimMaster

    Well-known member
  • Dec 16, 2015
    9,850
    13,065
    113
    ලංකාවම පාලනය කරන්නේ නාලන්දේ උන් ඕයි...
    ඔය කොයි එකත් පදිරියි දළදා මාලිගාවටයි ක්‍රිකට් බෝඩ් එකටයි !! 🥱 :baffled:
    අර ලැටෙකේ ජනේලෙන් පැනලා ගිය එකා කොයිකෙද බං? 🥴
     
    • Like
    Reactions: ChoronaSottiya

    RealityOfX

    Well-known member
  • Feb 5, 2021
    8,816
    1
    15,111
    113
    ඔහොම ඔච්චම් කරන්න එපා මම ගිය ඉස්කෝලේ 😂
     

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    ඒවුනාට පහ වසරෙ උන් නම් කියන්නේ කොහොමහරි පාඩම් කරලා නාලන්දෙට පාස් වෙන්න ඕනේ කියලා.
    ආනන්දෙට හරි රෝයල් එකට හරි කියල තමයි අපි නං අහල තියෙන්නේ🤣🤣🤣🤣
     

    sika2

    Well-known member
  • Nov 15, 2013
    3,654
    2,501
    113
    නිධානයක් උඩ
    ආනන්දෙට හරි රෝයල් එකට හරි කියල තමයි අපි නං අහල තියෙන්නේ🤣🤣🤣🤣
    මේ අවුරුද්දේ ශිෂ්‍යත්ව කරන කොල්ලෙක්ගෙන් අහල බලපන් බොරුද කියලා..
     

    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,191
    166,334
    113
    එකමත් එක රටක
    ආනන්දෙට හරි රෝයල් එකට හරි කියල තමයි අපි නං අහල තියෙන්නේ🤣🤣🤣🤣
    හරි ඕයි . ඊළගට තියෙන්නේ ඕක තමයි .
    උබත් මේ ලගදි කෙන්යාවේ ශිෂ්‍යත්වේ ට මහන්සි උනා නේද ?
     
    • Haha
    Reactions: LINDA_ADERSON_22