සැරද නාලන්දේ

LINDA_ADERSON_22

Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    හරි ඕයි . ඊළගට තියෙන්නේ ඕක තමයි .
    උබත් මේ ලගදි කෙන්යාවේ ශිෂ්‍යත්වේ ට මහන්සි උනා නේද ?
    ඒ වුනාට ඌ කියනවා වගේ කවදාවත් ඇහිල තියෙනවද න්‍යාලන්දෙට යන්න ශිශ්‍යත්වේ කරන උන්.
    ලකුණු මදි වුනාම යන එක වෙන දෙයක්🤣 ඒත් ඉතින් මේ අප්‍රසන්න වනචර වැඩ ලීක් වුනාට පස්සේ විනය හොඳ ඉස්කෝලයක් උඩට එයි.

    මෙහේ ඉස්කෝලවල ටීචර්ල හරි ලක්සනයි🤣
     
    dilann

    Well-known member
  • Jul 6, 2018
    67,192
    166,340
    113
    එකමත් එක රටක
    ඒ වුනාට කවදාවත් ඇහිල තියෙනවද නාලන්දෙට යන්න ශිශ්‍යත්වේ කරන උන්.
    ලකුණු මදි වුනාම යන එක වෙන දෙයක්🤣 ඒත් ඉතින් වනචර වැඩ ලීක් වුනාට පස්සේ විනය හොඳ ඉස්කෝලයක් උඩට එයි.
    මම කරේ ආනන්දේ ට හරි නාලන්දේ ට හරි යන්න තමයි :rofl:

    ඒ කාලේ ඔය දෙක තමයි ක්‍රිකට් වලට ප්‍රසිද්ධ . ක්‍රිකට් ගහන්න ඕකකට යන්න ම තමයි සිස්ස්ත්වේ කොරේ .
    ඒ අවුරුද්දේ DS තුනට තිබ්බේ . මම ගියේ නැ . ඉල්ලලා ගියේ සැරද නාලන්දෙට . එකක් මදි ආනන්දෙට . ඒක තිබ්බ නම් යනවා . හැබැයි රෝයල් යන්නේ නෑ ලකුණු තිබ්බත් .
     
    • Haha
    Reactions: Jihadi john

    LINDA_ADERSON_22

    Well-known member
  • Dec 12, 2010
    23,252
    29,951
    113
    🇰🇪 🦁🐯🐺🐻🦌🐗🦊🦝🦒
    මම කරේ ආනන්දේ ට හරි නාලන්දේ ට හරි යන්න තමයි :rofl:

    ඒ කාලේ ඔය දෙක තමයි ක්‍රිකට් වලට ප්‍රසිද්ධ . ක්‍රිකට් ගහන්න ඕකකට යන්න ම තමයි සිස්ස්ත්වේ කොරේ .
    ඒ අවුරුද්දේ DS තුනට තිබ්බේ . මම ගියේ නැ . ඉල්ලලා ගියේ සැරද නාලන්දෙට . එකක් මදි ආනන්දෙට . ඒක තිබ්බ නම් යනවා . හැබැයි රෝයල් යන්නේ නෑ ලකුණු තිබ්බත් .
    අන්නේකයි. ඒක නැත්තං මේක. නැතිව කවදාවත් මේක එක වුනේ නෑ. උඹ කියපු ඇත්තට මම කැමතියි
    ඒකට අරූ බලන්න එපැයි 🤣

    ඒ ඉෂ්කෝලේ මිට්ටෝ මාත් එක්ක කුපිත වෙන්න එපා, සමාජේ ඕව කියන්නේ. මම අහිංශකයි. පහක් තිබුනට තුනෙන්ම බලන එක අතෑරියා🤣