සැරෙන් සැරේ කිරිය down වෙනවද ?

lodbrok

Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    UK වලට පැය ගානක් ඩවුන් වෙලා තිබ්බ @GTRZ
    මීට කලිනුත් එහෙම වෙලා මම ත්‍රෙඩ් එකක් දැම්මා ඒකට කවුරුත් රිප්ලයි කරේ නෑ. මම හිතුවෙ ලංකාවෙ එහෙම වෙන්නෙ නැතුව ඇති කියලා.