සැර වැඩිද මන්දා!

your_love

Well-known member
  • Apr 7, 2012
    14,061
    1
    11,096
    113
    Mu Nanada Malini Ekkath Song ekak Kara neda? Classical ,Rap one magulak puluwan wage.
     

    Thor2014

    Well-known member
  • Nov 25, 2013
    2,821
    666
    113
    දැන් අරූ නගිනවා ඒකිගෙ සදලුතලේ

    මේ මම දිරවපු කෑම යකෝ උඹ කන්නේ ලෙව
     

    RottenCOLT

    Well-known member
  • Oct 9, 2011
    27,530
    16,363
    113
    අඩෝ මු පට්ට බන්. :love: මම වැඩිය රැප් වලට ආසා නැහැ එත් මේක පට්ට. :love::love::love:
     

    aravinda145

    Well-known member
  • Nov 19, 2006
    1,052
    156
    63
    මූ ටැලන්ටඩ් පොරක් බං.වචන සෙට් එකත් පට්ටටම දාලා තියෙනවා.
     

    DJLEOx78

    Well-known member
  • Jun 10, 2012
    7,324
    2,613
    113
    Colombo
    සිංහල රැප් නම් ඉතින් Drill Team තමා බං.. අනිත් උන් නිකන් වචන ටිකක් වේගෙන් කියොනව විතරයි.. :dull: