සැවොම දැනසිටිය යුතු නීතිරීති

krizta

Well-known member
  • Nov 9, 2007
    17,906
    3,881
    113
    56
    400 : Bad Request
    4rLclFh.png


    Wena rataka kenkwa marry kalamath mekama da?
     

    ^Buddhika^

    Well-known member
  • Jun 8, 2013
    13,432
    1,163
    113
    4rLclFh.png


    Wena rataka kenkwa marry kalamath mekama da?

    ow oka gobba nothiyak dennekta dennama kamathi unath depala bedana case and darowo nathi unath lankawe.divorce ganna baha, karanne boruwata reason ekak dala 4 months walin divorce eka ganna eka. thanujaka dalaa thibba.
     
    • Like
    Reactions: krizta

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala

    :no:
    ලමය ගැබ් ගත්තෙ විවාහකව ඉන්දැද්දි වෙන්න පුලුවන්නෙ. ගෑණි අවලමේ ගිහිං හදාගත්තු ලමෙක්නං ජාන පරීක්ශා වක් ඉල්ලල ලමයගෙ තාත්තගෙ නමට තමන්ව දාල තියෙන එක අහෝසි කරගන්න පුලුවන්නං අසාදාරණ නෑ :no:


    ඒත් බෑ කියලා තමා මමනම් අහලා තියෙන්නේ . ඇත්ත පියා සොයාගන්න බැරිනම් හා බිරිදට රැකියාවක් නැතිනම් ළමයාගේ නඩත්තු විවාහක පියා දරන්න ඕනේ (අදිකරණය බලන්නේ ළමයාගේ ආරක්ෂාව) ....අම්මගේ නීති තමා..

     

    NK123

    Well-known member
  • Jul 29, 2015
    24,339
    2,771
    113
    Colombo
    ඒත් බෑ කියලා තමා මමනම් අහලා තියෙන්නේ . ඇත්ත පියා සොයාගන්න බැරිනම් හා බිරිදට රැකියාවක් නැතිනම් ළමයාගේ නඩත්තු විවාහක පියා දරන්න ඕනේ (අදිකරණය බලන්නේ ළමයාගේ ආරක්ෂාව) ....අම්මගේ නීති තමා..


    ඕකේ කියලා තියෙන්නෙත් එහෙම සින් එකක් තමයි.
    තාත්තා කව්ද කියලා හොයාගන්න බැරිනම්,
    ඒ කාලසීමාව ඇතුලත උපදින ළමයාගේ අයිතිය දික්කසාද පුරුෂයාට ලැබෙනවා
     

    Starry Night

    Well-known member
  • Mar 8, 2017
    6,032
    6,947
    113
    Nawala
    ඕකේ කියලා තියෙන්නෙත් එහෙම සින් එකක් තමයි.
    තාත්තා කව්ද කියලා හොයාගන්න බැරිනම්,
    ඒ කාලසීමාව ඇතුලත උපදින ළමයාගේ අයිතිය දික්කසාද පුරුෂයාට ලැබෙනවා


    මේක ගෑනුන්ට වටේ යන්න හදපු නීතියක්
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,361
    12,625
    113
    Piliyandala
    ත්‍රස්තවාදය වැලැක්වීමේ පනත යටතේ දීර්ඝ කාලයක් තියාගන්න පුලුවන් නේද? උසාවී නොදා?


    පැහැදිලි කරන්න කවුරුහරි
     

    cheecha007

    Well-known member
  • Nov 26, 2014
    767
    494
    63
    UTsHvjU.png



    Thanujaka nam kiwwe mehema nemei ithin..

    පියා හෝ මව දෙවන විවාහය කරගෙන තියන විට, එම පියා හෝ මව තමන්ගේ පළමු විවාහයේ දරුවන්ට ප්‍රාණ බුක්තිය නොමෙතිව දේපල ලියා දුන්විට, දෙවන විවහයේ බාප්පට හෝ පුංචි අම්මාට එම දෙපලට උරුමකම් කීමට පුලුවන්ද...