![]()
Wena rataka kenkwa marry kalamath mekama da?
ලමය ගැබ් ගත්තෙ විවාහකව ඉන්දැද්දි වෙන්න පුලුවන්නෙ. ගෑණි අවලමේ ගිහිං හදාගත්තු ලමෙක්නං ජාන පරීක්ශා වක් ඉල්ලල ලමයගෙ තාත්තගෙ නමට තමන්ව දාල තියෙන එක අහෝසි කරගන්න පුලුවන්නං අසාදාරණ නෑ![]()
ඒත් බෑ කියලා තමා මමනම් අහලා තියෙන්නේ . ඇත්ත පියා සොයාගන්න බැරිනම් හා බිරිදට රැකියාවක් නැතිනම් ළමයාගේ නඩත්තු විවාහක පියා දරන්න ඕනේ (අදිකරණය බලන්නේ ළමයාගේ ආරක්ෂාව) ....අම්මගේ නීති තමා..
ඕකේ කියලා තියෙන්නෙත් එහෙම සින් එකක් තමයි.
තාත්තා කව්ද කියලා හොයාගන්න බැරිනම්,
ඒ කාලසීමාව ඇතුලත උපදින ළමයාගේ අයිතිය දික්කසාද පුරුෂයාට ලැබෙනවා
![]()
Thanujaka nam kiwwe mehema nemei ithin..