සැහැල්ලු වාහනත් ගෙන්වයිද? මේ අවුරුදෙම

Roxburyroy

Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    Lagadima genwaida .. sma wenda mehema ahuwat
    ළඟදී ගෙන්න ලංකාවේ foreign reserves තියනවාද බං. ඕක පොඩි එකෙක්ට තේරෙනවා තව අවුරුදු ගාණක් යනවා ඔය import වලට ඇති වෙන්න Foreign reserves හදාගන්න.
     
    • Love
    Reactions: sthiwanka

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    Bike and electric vehicles normal kattiyata genna dei kiyala hithanawa towards the end of the year
     
    • Like
    Reactions: sthiwanka

    Chimpanzee Putha

    Well-known member
  • Mar 31, 2023
    7,694
    15,043
    113
    Milagiriya
    ගොඩක් වාහන companies 2025 වෙන්කොට ICE engine වාහන හදන එක නතර කරනවා. 2030 වෙන්කොට Hybrid ICE engine වාහන හදන එක නතර කරනවා. ඉතින් ලංකාවට වාහන ගෙන්න තව අවුරුදු ගනනක් යන නිසා ඔය ගෙන එකක් battery ev තමයි ගෙන්න වෙන්නෙ. Hydrogen කියන එකත් hydrogen storage expensive නිසා වාහන companies ඒවා හදන්න යන්නේ නැහැ. Battery ev තමයි ඉතින් ගන්න වෙන්නේ තව අවුරුදු කිහිපයකින් ගෙන්න ගත්තම.
    මචන් දැන් 2020 මාර්තු වලින් පස්සේ වාහන ගෙන්නුවෙම නෑනේ, ඒ කියන්නේ දැනට තියෙන ගෙන්නපු වාහන ඔක්කොම ඩොලර් එක 180 ට අඩුවෙන් තියෙද්දි ගෙනාපු ඒවා නිසා අයේ වාහන ගෙන්නන්න ගත්තොත් ඩොලර් එක 300 ත් පැනලා තියෙන නිසා පට්ට ගාණක් වේවි නේද වැගන් R එකක් උනත් 🤔

    ඒ කියන්නේ second hand market එකත් සාපේක්ෂව දැන් යන ගාණට වඩා වැඩි වේවි නේද 🙄
     
    • Like
    Reactions: sthiwanka

    Roxburyroy

    Well-known member
  • Jul 24, 2023
    3,556
    3,958
    113
    මචන් දැන් 2020 මාර්තු වලින් පස්සේ වාහන ගෙන්නුවෙම නෑනේ, ඒ කියන්නේ දැනට තියෙන ගෙන්නපු වාහන ඔක්කොම ඩොලර් එක 180 ට අඩුවෙන් තියෙද්දි ගෙනාපු ඒවා නිසා අයේ වාහන ගෙන්නන්න ගත්තොත් ඩොලර් එක 300 ත් පැනලා තියෙන නිසා පට්ට ගාණක් වේවි නේද වැගන් R එකක් උනත් 🤔

    ඒ කියන්නේ second hand market එකත් සාපේක්ෂව දැන් යන ගාණට වඩා වැඩි වේවි නේද 🙄
    මේ මම උඩ එකෙක්ට දැම්ම reply එක ඕකට. "ළඟදී ගෙන්න ලංකාවේ foreign reserves තියනවාද බං. ඕක පොඩි එකෙක්ට තේරෙනවා තව අවුරුදු ගාණක් යනවා ඔය import වලට ඇති වෙන්න Foreign reserves හදාගන්න."

    අලුතෙන් ගෙන්න අවුරුදු ගාණක් යනවා. ඒ ගෙන්න වෙන්නෙත් battery ev. 2025 වෙද්දී ICE engine ඒවා හදන්න එක නතර වෙනවා, 2030 වෙද්දී hybrid ICE engine වාහන හදන එක නතර වෙනවා. එතකොට 2030 ඉදලා වගේ ගෙන්න වෙන්නෙ Battery ev. ලංකාවේ market එකේ තියන ICE engine, hybrid ICE engine වාහන වලට battery ev වලින් market එකේ ලොකු වෙනසක් වෙන්නේ නැහැ. මොකද වාහන වර්ග දෙකක් නිසා.

    උඹ කියන එක වෙන්න පුළුවන්. එකක් මම උඩ කිව්ව හේතුව, අනික උඹ කියන හේතුව.
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,698
    50,073
    113
    සේදවත්ත
    2025 වෙනකම් වත් වාහන එන් නැ . මේ තත්වය දරුණු උනොත් කරත්ත එක්ක හරක් , සයිකල් තමා එන්නේ කාර් එන් නෑ. වාහන ආවත් අඩුකුලේ තොපිලට නෑ ඉහල කුලේ උන්ට විතරයි එවත් බදු සහන එක්ක
     

    hichchiputha

    Well-known member
  • Jan 3, 2018
    40,040
    35,980
    113
    වොන්ඩර් ලැන්ඩ්
    බුකියේ දැකපු කථා ..
    සැහැල්ලු වාහන ගෙනවා කියනවා සමහරු ! (Non permit holders)
    තවත් සමහරු කියනවා ලංකාවේ වාහන එකලස් කරන පටන් ගන්නවා කියලාත් ! (Electric vehicles).

    Micro කට්ටිය මේ සතියේ MG 5 reales කරපු news එකක් දැක්කා ..
    DIMO කට්ටියගේ Benz , EV වාහන ගෙන්වන news එකක් දැක්කා ..

    එළ කිරියේ අපේ අයගේ අදහස් දැන ගන්න කැමතියි ..

    aurudu 40/50 wahana padina lankawe unta mona EV da ban
     
    • Haha
    Reactions: sthiwanka

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,565
    22,261
    113
    Gotland
    මචන් දැන් 2020 මාර්තු වලින් පස්සේ වාහන ගෙන්නුවෙම නෑනේ, ඒ කියන්නේ දැනට තියෙන ගෙන්නපු වාහන ඔක්කොම ඩොලර් එක 180 ට අඩුවෙන් තියෙද්දි ගෙනාපු ඒවා නිසා අයේ වාහන ගෙන්නන්න ගත්තොත් ඩොලර් එක 300 ත් පැනලා තියෙන නිසා පට්ට ගාණක් වේවි නේද වැගන් R එකක් උනත් 🤔

    ඒ කියන්නේ second hand market එකත් සාපේක්ෂව දැන් යන ගාණට වඩා වැඩි වේවි නේද 🙄

    second hand ganan dan kohomath wadi welane

    wagonR 2018-2019 kale bnew ~30k wage neda une? dan eva 2nd-5th hand market eke laksa 50+
    ethakota dollar eka 180->330+ wadi nisa okak bnew laksa 60k unoth e ganan wenne 2022 wage model eka
    ethakota 2018 eka 50i nam ita wada wadi karanna ba ne. 50 ta 2018 used ekak gannawada 60 ta 2022 new ekak gannawada?
     

    pradeeplk1025

    Well-known member
  • May 23, 2007
    7,539
    3,642
    113
    Flat out no. ගේන්න දුන්නොත් කැඳත් නැති වෙයි අනික් මිනිස්සුන්ට ආයෙම ඩොලර් එක ඉහල ගියාම. Commercial ඒවත් දිගටම ගේන්න දෙයි කියලා හිතන්න බෑ. අනේ මන්දා.
     
    • Like
    Reactions: sthiwanka

    fdk

    Well-known member
  • Sep 16, 2011
    5,593
    5,488
    113
    Mehemai wahana genna dunnoth dollar eka 330 thiyenne naha

    Oka ekaparata open karoth hama ekama gennanna balanawa
     
    • Like
    Reactions: sthiwanka