ළඟදී ගෙන්න ලංකාවේ foreign reserves තියනවාද බං. ඕක පොඩි එකෙක්ට තේරෙනවා තව අවුරුදු ගාණක් යනවා ඔය import වලට ඇති වෙන්න Foreign reserves හදාගන්න.Lagadima genwaida .. sma wenda mehema ahuwat
මචන් දැන් 2020 මාර්තු වලින් පස්සේ වාහන ගෙන්නුවෙම නෑනේ, ඒ කියන්නේ දැනට තියෙන ගෙන්නපු වාහන ඔක්කොම ඩොලර් එක 180 ට අඩුවෙන් තියෙද්දි ගෙනාපු ඒවා නිසා අයේ වාහන ගෙන්නන්න ගත්තොත් ඩොලර් එක 300 ත් පැනලා තියෙන නිසා පට්ට ගාණක් වේවි නේද වැගන් R එකක් උනත්ගොඩක් වාහන companies 2025 වෙන්කොට ICE engine වාහන හදන එක නතර කරනවා. 2030 වෙන්කොට Hybrid ICE engine වාහන හදන එක නතර කරනවා. ඉතින් ලංකාවට වාහන ගෙන්න තව අවුරුදු ගනනක් යන නිසා ඔය ගෙන එකක් battery ev තමයි ගෙන්න වෙන්නෙ. Hydrogen කියන එකත් hydrogen storage expensive නිසා වාහන companies ඒවා හදන්න යන්නේ නැහැ. Battery ev තමයි ඉතින් ගන්න වෙන්නේ තව අවුරුදු කිහිපයකින් ගෙන්න ගත්තම.
මේ මම උඩ එකෙක්ට දැම්ම reply එක ඕකට. "ළඟදී ගෙන්න ලංකාවේ foreign reserves තියනවාද බං. ඕක පොඩි එකෙක්ට තේරෙනවා තව අවුරුදු ගාණක් යනවා ඔය import වලට ඇති වෙන්න Foreign reserves හදාගන්න."මචන් දැන් 2020 මාර්තු වලින් පස්සේ වාහන ගෙන්නුවෙම නෑනේ, ඒ කියන්නේ දැනට තියෙන ගෙන්නපු වාහන ඔක්කොම ඩොලර් එක 180 ට අඩුවෙන් තියෙද්දි ගෙනාපු ඒවා නිසා අයේ වාහන ගෙන්නන්න ගත්තොත් ඩොලර් එක 300 ත් පැනලා තියෙන නිසා පට්ට ගාණක් වේවි නේද වැගන් R එකක් උනත්
ඒ කියන්නේ second hand market එකත් සාපේක්ෂව දැන් යන ගාණට වඩා වැඩි වේවි නේද![]()
බුකියේ දැකපු කථා ..
සැහැල්ලු වාහන ගෙනවා කියනවා සමහරු ! (Non permit holders)
තවත් සමහරු කියනවා ලංකාවේ වාහන එකලස් කරන පටන් ගන්නවා කියලාත් ! (Electric vehicles).
Micro කට්ටිය මේ සතියේ MG 5 reales කරපු news එකක් දැක්කා ..
DIMO කට්ටියගේ Benz , EV වාහන ගෙන්වන news එකක් දැක්කා ..
එළ කිරියේ අපේ අයගේ අදහස් දැන ගන්න කැමතියි ..
මචන් දැන් 2020 මාර්තු වලින් පස්සේ වාහන ගෙන්නුවෙම නෑනේ, ඒ කියන්නේ දැනට තියෙන ගෙන්නපු වාහන ඔක්කොම ඩොලර් එක 180 ට අඩුවෙන් තියෙද්දි ගෙනාපු ඒවා නිසා අයේ වාහන ගෙන්නන්න ගත්තොත් ඩොලර් එක 300 ත් පැනලා තියෙන නිසා පට්ට ගාණක් වේවි නේද වැගන් R එකක් උනත්
ඒ කියන්නේ second hand market එකත් සාපේක්ෂව දැන් යන ගාණට වඩා වැඩි වේවි නේද![]()