සැහැල්ලු සිතින් මරණය පිලිගනිමු.!

RoHA99

Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    *මරණය නියතය.එහෙත් එය කිසි විටකත් මග ඇරිම ට නොහැකිය.එතකුදු මරණය යන්න බැනරයෙහි විපතක් වුවද අප සියල්ලන් ම මුහුන දිය යුත්තා වු සුවාභාවික හෙතුවක් බව සිහි තාබ ගතයුතු නොවෙම් ද?අප නින්දට යම් සේ ඇලුම් කරන්නෙහි ද මරණය යන්න එහි වැඩිමහල් සහොදරයා බව සිහි තබා ගත යුතුය..මිතුර ඉදින් අප මරණය ට මක් නිසාවෙන් බිය වෙම් ද..?*
    F3947C2F-B23A-4ED3-8F77-DE1D79415033.jpeg
     

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    true. mage batchmate kenekuth nathi una eka paratama. life is too fragile and unpredictable
    මගේ ජිවිතේ මිට අවුරුදු 3කට කලින් මායි මගේ මිත්‍රයයි එකට ඉදලා හැප්පුනා.මාව බෙරුනා එත් මගේ යලුවට ජිවිතෙන් සමුදෙන්න උනා.යාතර්තය හැකි පමනින් හෝ අවභොද කර ගැනිමයි වැදගත් මිත්‍රයා..ජිවිතේ කොයි වෙලෙද ශුවර් නැ.
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    This is why i gave up on religion. Still adhere to Buddhist core concepts but not considering myself as a typical Buddhist
    fuck bitches get money is my motto :P
     

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    This is why i gave up on religion. Still adhere to Buddhist core concepts but not considering myself as a typical Buddhist
    fuck bitches get money is my motto :P
    ඔබ ආගම අත් හරින එකෙන් බලාපොරොත්තුවන දේ කුමක්ද..
     

    ela

    Well-known member
  • Jul 4, 2006
    6,425
    4,299
    113
    N/A
    ඔබ ආගම අත් හරින එකෙන් බලාපොරොත්තුවන දේ කුමක්ද..
    නිදහස බං. බුද්ධ දේශනාවෙ මට හරි කියල තේරෙන දෙ හදවතේ ගැඹුරුම තැන තියෙනව. ආගම් කියලා ඔය හදං ඉන්න සංවිධානාත්මක බම්බුවෙ ඇති ලබ්බක් නැහැ.
     
    • Love
    • Like
    Reactions: RoHA99 and yakshaya

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    නිදහස බං. බුද්ධ දේශනාවෙ මට හරි කියල තේරෙන දෙ හදවතේ ගැඹුරුම තැන තියෙනව. ආගම් කියලා ඔය හදං ඉන්න සංවිධානාත්මක බම්බුවෙ ඇති ලබ්බක් නැහැ.
    අනිවාර්යයෙන්ම මමත් ඔය මතේමයි ඉන්නේ..ඔය ආගම් ආගම් කිය කියා කයිවාරු ගහන අපි භාවනා ක්ලාස් යනවා අපි මෙහෙම දානයක් දුන්නා අරහෙම පුජා කරා කියන මිනිස්සු කරන්නේම බොරු දෙයක් ලොකෙට පෙන්නිම හා ඒ මිනිස්සු ගාව තරම් ක්‍රොදය ව්‍යීරය අතින් පිරිහුනු පිරිසක්.ඒ මිනිස්සු නොමැරෙන පිරිසක් කියලයි මෙනෙහි කරන්නෙ මට හිතන්නේ.

    හෙට උදේ වෙද්දී මැරිල ඉඳියිද දන්නේ නෑ හපොයි :baffled:
    ඒව්වා කියන්න බැ ජිවිතය අනිත්‍යයි
    ------ Post added on Jun 12, 2021 at 6:07 AM

    Sirta ethuthi karanna amathaka karannepa avasane
    මරනාසන්න මොහෙතවත් දෙශපාලුවන් සිහි කරන්න හොද නැ.
    ------ Post added on Jun 12, 2021 at 6:08 AM
     

    RoHA99

    Well-known member
  • Dec 27, 2020
    549
    456
    63
    26
    ඉදින් අපි "අපි" වෙනතුරා නිසැකවම මරණයට බිය වන්නෙමු.
    මම කියා දෙයක් නැති බව වැටහුනු විට එය අව්බෝධ වෙවි සහෝදරයා..