සෑම ආගමකටම සම තෑන.

aluthKolla0001

Active member
  • Dec 27, 2015
    709
    63
    28
    colombo
    සෑම ආගමකටම සම තෑන.

    ඊයෙ මම දාපු "බුද්ධ දර්ශනය ගෑන සහ එහි අද්විතිය භවය" කියන පොස්ට් එක වෙන ආගමක් හරි දර්ශනයක් හරි මොකක්වත් නෑති බ්වුතිකවාදින්ට හරි අසාධරනයක් නොවෙන්න එ අයත් තමන් අදහන ආගමෙ හරි දර්ශ්නයෙ අද්විතියත්වය ගෑන මෙ thread එකෙදි කරුනු ඉදිරිපත් කරම්.
    මොකද මම බ්වුද්ධයෙක් නිසා අනිත් අගම් වලටත් සම තෑන දෙන්න පෑකිලෙන්නෙ නෑ. එ වගෙම එවගෙ තියන අඩුපඩු දෑක්කොත් කියන්නත් කිසිම අවුලක් නෑ හොදෙ.... : :D
    ඊයෙ post එක
    http://www.elakiri.com/forum/showthread.php?t=1720921