සෑම මනුෂ්‍ය ස්පර්ශයක්ම ලිංගිකයිද?

todd2231048

Well-known member
  • Apr 28, 2008
    12,774
    17,004
    113
    IMG-1230.jpg

    මගේ පෙම්වතා ඔහුගේ යෙහෙළියකගේ කරට අත දාගෙන ගත්ත ෆොටෝ එකක් මට එවලා මගේ යෙහෙලියක් දවසක් අහනවා "ඔයා මේක දැක්කද?" කියලා..

    මම ඒක දැක්ක බව ඇයට කිව්වම ඇය අහපු ප්‍රශ්නෙ තමයි
    "ඉතින් ඔයාට අවුලක් නැද්ද? සිරා නෙවෙයිද ලව් කරන්නේ? " කියන එක...

    ඒ වෙලාවේ මට ඇති වෙච්ච ප්‍රශ්නෙ තමයි යාලුවෝ දෙන්නෙක් කරට අත දාගෙන ඉන්න ෆොටෝ එකක් දැකලා මම අවුල් වෙන්න ඕන ඇයි කියන එක..

    ඒ වගේම මම මගේ ළඟම යාලුවෝ එක්ක ගන්න සමහර ෆොටෝස් වලදිත් ඒ ප්‍රශ්නේ ඒ විදියටම එල්ල වෙනවා..

    මේ තත්වය කොච්චර ශෝචනීයද කියනවනම් යහලුවෙක් යෙහෙළියක් එක්ක ගන්න ෆොටෝස් දිහා විතරක් නෙවෙයි, යෙහෙළියෙක් -යෙහෙළියෙක් එක්ක හරි යහළුවෙක්-යහළුවෙක් එක්ක හරි ටිකක් වැඩිපුර ලංවෙලා ගත්ත ෆොටෝස් වලදි පවා ලිංගිකත්වය මුල් කරගත්ත මොකක්ම හරි විවේචනයක්,විහිලුවක් එල්ල වෙනවා..

    ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ගේ මේ 'every touch is Ooh la la' මානසිකත්වයට හේතුව මොකක්ද?

    සෑම මනුශ්‍ය ස්පර්ශයකටම හැමවිටම ලිංගික බවක් ආරෝපණය කරන්න උත්සහ කරන්නේ ඇයි?

    ඒකට ලොකුම හේතුව තමයි විරුද්ධ ලිංගිකයන්ට පොඩි කාලේ ඉඳන්ම ඇති කරලා තියන බිය...

    පොඩි කාලේ ඉඳන් ගැහැණුන් සහ පිරිමින් කියන කොට්ඨාස දෙක පුළුවන් තරම් දුරස් කරලා තියන නිසා අපේ ඔලුවල පැලපදියම් වෙලා තියනවා ගැහැණු සහ පිරිමි කියන අය හැම වෙලාවෙම දුරස් කරලා තියන්නේ ඔවුන් ලංවෙන එක මහ විනාසයක් නිසා කියලා..

    ඒ නිසා ගැහැණියෙක් සහ පිරිමියෙක් ලංවෙනවනම් එතන මොකක්ම හරි ලිංගික ආකර්ශනයක් තියෙන්න ඕන කියලා පූර්ව නිගමනයක් අපේ ඔලුවල තියනවා..

    මෙන්න මේ ආකල්පයට ලිංගික ඇරියස් ටිකත් කලවම් වුණාට පස්සේ තමයි අර උඩ කිව්ව විදියේ සිතීමේ රටාවක් ඇතිවෙන්නේ..

    සමලිංගිකත්වය කියන සංකල්පය ගැන දැනගන්න ලැබුණට පස්සේ අර සිතීමේ රටාව පවත්වාගෙන යන අය විසින් එකම ලිංගයේ අය අතර පවතින සමීප සම්බන්ධතා දිහාත් වපර ඇහෙන් බැලීමේ තත්වයක් දක්වා වර්ධනය කරගෙන තියනවා..

    ඇත්තටම යම් ස්පර්ශයක් ලිංගික ද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ ස්පර්ශයේ ස්වභාවය සහ ඒ ස්පර්ශය ඇති කරගන්නා පාර්ශවයන්ගේ චේතනාව එක්ක..

    විශේෂයෙන්ම බොහෝ වැළඳගැනීම් වැටෙන්නේ ලිංගික නොවන ස්පර්ශ කැටගරියට..

    නමුත් අවාසනාවට අපේ රටේ සියලු වැළඳගැනීම් වලට 'ලිංගික' ලේබල් එක වැදිලා තියනවා..

    ඉතින් මට මේ ලියමනෙන් කියන්න ඕන වුණේ හැම වෙලාවෙම සෑම බැඳීමක්ම කුණුහර්පයක් විදියට දකින්නත්,සෑම ස්පර්ශයක්ම ලිංගික විදියට දකින්නත් ඇස සහ මනස පුරුදු කරන් ඉන්නවනම් දැන්වත් ඒකෙන් මිදෙන්න..

    මොකද කුණුහර්ප සිතුවිලි වලින් එහාට ගියපු මනස සුවපත් කරන බැඳීම් සහ ලිංගික නොවන ස්පර්ශයන් මේ ලෝකේ ඕන තරම් තියනවා
     
    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    කොහොම කිව්වත් අපේ කොල්ලො නම් ඕනාවට වඩා ලං උනොත් අරින්නම තමා try එක දෙන්නෙ. ඒකනෙ ඇත්ත
     
    kasun_kbp

    Well-known member
  • May 12, 2015
    18,295
    1
    59,377
    113
    Kaduwela
    ඇත්තටම යම් ස්පර්ශයක් ලිංගික ද
    කෙල්ලෙක්ව බදාගන්න ආසාවෙන් ඉදලා ඉදලා,
    පොන්නයෙක්වත් බදාගන්න බැරිම තැන අදෝනා දෙන්න ලියපු හෑල්ලක් වගෙයි.
    @2osama ටම ගැලපෙනවා
     
    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,611
    72,818
    113
    මාලඹේ
    කෙල්ලෙක්ව බදාගන්න ආසාවෙන් ඉදලා ඉදලා,
    පොන්නයෙක්වත් බදාගන්න බැරිම තැන අදෝනා දෙන්න ලියපු හෑල්ලක් වගෙයි.
    @2osama ටම ගැලපෙනවා
    මම උඹේ අම්මා බඳා ගන්නවා රැට
     
    • Haha
    Reactions: todd2231048

    Tricle_Buwa

    Well-known member
  • Sep 15, 2019
    12,895
    18,758
    113
    කොහොම කිව්වත් අපේ කොල්ලො නම් ඕනාවට වඩා ලං උනොත් අරින්නම තමා try එක දෙන්නෙ. ඒකනෙ ඇත්ත
     
    • Like
    Reactions: todd2231048

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,834
    39,818
    113
    Homagama
    IMG-1230.jpg

    මගේ පෙම්වතා ඔහුගේ යෙහෙළියකගේ කරට අත දාගෙන ගත්ත ෆොටෝ එකක් මට එවලා මගේ යෙහෙලියක් දවසක් අහනවා "ඔයා මේක දැක්කද?" කියලා..

    මම ඒක දැක්ක බව ඇයට කිව්වම ඇය අහපු ප්‍රශ්නෙ තමයි
    "ඉතින් ඔයාට අවුලක් නැද්ද? සිරා නෙවෙයිද ලව් කරන්නේ? " කියන එක...

    ඒ වෙලාවේ මට ඇති වෙච්ච ප්‍රශ්නෙ තමයි යාලුවෝ දෙන්නෙක් කරට අත දාගෙන ඉන්න ෆොටෝ එකක් දැකලා මම අවුල් වෙන්න ඕන ඇයි කියන එක..

    ඒ වගේම මම මගේ ළඟම යාලුවෝ එක්ක ගන්න සමහර ෆොටෝස් වලදිත් ඒ ප්‍රශ්නේ ඒ විදියටම එල්ල වෙනවා..

    මේ තත්වය කොච්චර ශෝචනීයද කියනවනම් යහලුවෙක් යෙහෙළියක් එක්ක ගන්න ෆොටෝස් දිහා විතරක් නෙවෙයි, යෙහෙළියෙක් -යෙහෙළියෙක් එක්ක හරි යහළුවෙක්-යහළුවෙක් එක්ක හරි ටිකක් වැඩිපුර ලංවෙලා ගත්ත ෆොටෝස් වලදි පවා ලිංගිකත්වය මුල් කරගත්ත මොකක්ම හරි විවේචනයක්,විහිලුවක් එල්ල වෙනවා..

    ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ගේ මේ 'every touch is Ooh la la' මානසිකත්වයට හේතුව මොකක්ද?

    සෑම මනුශ්‍ය ස්පර්ශයකටම හැමවිටම ලිංගික බවක් ආරෝපණය කරන්න උත්සහ කරන්නේ ඇයි?

    ඒකට ලොකුම හේතුව තමයි විරුද්ධ ලිංගිකයන්ට පොඩි කාලේ ඉඳන්ම ඇති කරලා තියන බිය...

    පොඩි කාලේ ඉඳන් ගැහැණුන් සහ පිරිමින් කියන කොට්ඨාස දෙක පුළුවන් තරම් දුරස් කරලා තියන නිසා අපේ ඔලුවල පැලපදියම් වෙලා තියනවා ගැහැණු සහ පිරිමි කියන අය හැම වෙලාවෙම දුරස් කරලා තියන්නේ ඔවුන් ලංවෙන එක මහ විනාසයක් නිසා කියලා..

    ඒ නිසා ගැහැණියෙක් සහ පිරිමියෙක් ලංවෙනවනම් එතන මොකක්ම හරි ලිංගික ආකර්ශනයක් තියෙන්න ඕන කියලා පූර්ව නිගමනයක් අපේ ඔලුවල තියනවා..

    මෙන්න මේ ආකල්පයට ලිංගික ඇරියස් ටිකත් කලවම් වුණාට පස්සේ තමයි අර උඩ කිව්ව විදියේ සිතීමේ රටාවක් ඇතිවෙන්නේ..

    සමලිංගිකත්වය කියන සංකල්පය ගැන දැනගන්න ලැබුණට පස්සේ අර සිතීමේ රටාව පවත්වාගෙන යන අය විසින් එකම ලිංගයේ අය අතර පවතින සමීප සම්බන්ධතා දිහාත් වපර ඇහෙන් බැලීමේ තත්වයක් දක්වා වර්ධනය කරගෙන තියනවා..

    ඇත්තටම යම් ස්පර්ශයක් ලිංගික ද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ ස්පර්ශයේ ස්වභාවය සහ ඒ ස්පර්ශය ඇති කරගන්නා පාර්ශවයන්ගේ චේතනාව එක්ක..

    විශේෂයෙන්ම බොහෝ වැළඳගැනීම් වැටෙන්නේ ලිංගික නොවන ස්පර්ශ කැටගරියට..

    නමුත් අවාසනාවට අපේ රටේ සියලු වැළඳගැනීම් වලට 'ලිංගික' ලේබල් එක වැදිලා තියනවා..

    ඉතින් මට මේ ලියමනෙන් කියන්න ඕන වුණේ හැම වෙලාවෙම සෑම බැඳීමක්ම කුණුහර්පයක් විදියට දකින්නත්,සෑම ස්පර්ශයක්ම ලිංගික විදියට දකින්නත් ඇස සහ මනස පුරුදු කරන් ඉන්නවනම් දැන්වත් ඒකෙන් මිදෙන්න..

    මොකද කුණුහර්ප සිතුවිලි වලින් එහාට ගියපු මනස සුවපත් කරන බැඳීම් සහ ලිංගික නොවන ස්පර්ශයන් මේ ලෝකේ ඕන තරම් තියනවා

    ජෙන්සී හා ස්ත්‍රිවාදි ජිල්ලබකිටියාව එකට කලවං කරලා වර්ගමුලේ අරන් ලියලා නේත.
     
    • Haha
    Reactions: todd2231048

    Sen-lu

    Well-known member
  • මොනාද මේ ගූ හෑලි. මොකෙක්හරි ලංවෙන්නෙ මොනාටද කියල තේරුම්ගන්න බැරි උන් ඉන්නවද. ඒකටත් හෑලි ලියලියා ඇමිනෙනනව.
     
    DiksonAlex

    Well-known member
  • Sep 7, 2021
    5,591
    5,579
    113
    Colombo
    IMG-1230.jpg

    මගේ පෙම්වතා ඔහුගේ යෙහෙළියකගේ කරට අත දාගෙන ගත්ත ෆොටෝ එකක් මට එවලා මගේ යෙහෙලියක් දවසක් අහනවා "ඔයා මේක දැක්කද?" කියලා..

    මම ඒක දැක්ක බව ඇයට කිව්වම ඇය අහපු ප්‍රශ්නෙ තමයි
    "ඉතින් ඔයාට අවුලක් නැද්ද? සිරා නෙවෙයිද ලව් කරන්නේ? " කියන එක...

    ඒ වෙලාවේ මට ඇති වෙච්ච ප්‍රශ්නෙ තමයි යාලුවෝ දෙන්නෙක් කරට අත දාගෙන ඉන්න ෆොටෝ එකක් දැකලා මම අවුල් වෙන්න ඕන ඇයි කියන එක..

    ඒ වගේම මම මගේ ළඟම යාලුවෝ එක්ක ගන්න සමහර ෆොටෝස් වලදිත් ඒ ප්‍රශ්නේ ඒ විදියටම එල්ල වෙනවා..

    මේ තත්වය කොච්චර ශෝචනීයද කියනවනම් යහලුවෙක් යෙහෙළියක් එක්ක ගන්න ෆොටෝස් දිහා විතරක් නෙවෙයි, යෙහෙළියෙක් -යෙහෙළියෙක් එක්ක හරි යහළුවෙක්-යහළුවෙක් එක්ක හරි ටිකක් වැඩිපුර ලංවෙලා ගත්ත ෆොටෝස් වලදි පවා ලිංගිකත්වය මුල් කරගත්ත මොකක්ම හරි විවේචනයක්,විහිලුවක් එල්ල වෙනවා..

    ඇත්තටම ලංකාවේ මිනිස්සුන්ගේ මේ 'every touch is Ooh la la' මානසිකත්වයට හේතුව මොකක්ද?

    සෑම මනුශ්‍ය ස්පර්ශයකටම හැමවිටම ලිංගික බවක් ආරෝපණය කරන්න උත්සහ කරන්නේ ඇයි?

    ඒකට ලොකුම හේතුව තමයි විරුද්ධ ලිංගිකයන්ට පොඩි කාලේ ඉඳන්ම ඇති කරලා තියන බිය...

    පොඩි කාලේ ඉඳන් ගැහැණුන් සහ පිරිමින් කියන කොට්ඨාස දෙක පුළුවන් තරම් දුරස් කරලා තියන නිසා අපේ ඔලුවල පැලපදියම් වෙලා තියනවා ගැහැණු සහ පිරිමි කියන අය හැම වෙලාවෙම දුරස් කරලා තියන්නේ ඔවුන් ලංවෙන එක මහ විනාසයක් නිසා කියලා..

    ඒ නිසා ගැහැණියෙක් සහ පිරිමියෙක් ලංවෙනවනම් එතන මොකක්ම හරි ලිංගික ආකර්ශනයක් තියෙන්න ඕන කියලා පූර්ව නිගමනයක් අපේ ඔලුවල තියනවා..

    මෙන්න මේ ආකල්පයට ලිංගික ඇරියස් ටිකත් කලවම් වුණාට පස්සේ තමයි අර උඩ කිව්ව විදියේ සිතීමේ රටාවක් ඇතිවෙන්නේ..

    සමලිංගිකත්වය කියන සංකල්පය ගැන දැනගන්න ලැබුණට පස්සේ අර සිතීමේ රටාව පවත්වාගෙන යන අය විසින් එකම ලිංගයේ අය අතර පවතින සමීප සම්බන්ධතා දිහාත් වපර ඇහෙන් බැලීමේ තත්වයක් දක්වා වර්ධනය කරගෙන තියනවා..

    ඇත්තටම යම් ස්පර්ශයක් ලිංගික ද නැද්ද කියන එක තීරණය වෙන්නේ ඒ ස්පර්ශයේ ස්වභාවය සහ ඒ ස්පර්ශය ඇති කරගන්නා පාර්ශවයන්ගේ චේතනාව එක්ක..

    විශේෂයෙන්ම බොහෝ වැළඳගැනීම් වැටෙන්නේ ලිංගික නොවන ස්පර්ශ කැටගරියට..

    නමුත් අවාසනාවට අපේ රටේ සියලු වැළඳගැනීම් වලට 'ලිංගික' ලේබල් එක වැදිලා තියනවා..

    ඉතින් මට මේ ලියමනෙන් කියන්න ඕන වුණේ හැම වෙලාවෙම සෑම බැඳීමක්ම කුණුහර්පයක් විදියට දකින්නත්,සෑම ස්පර්ශයක්ම ලිංගික විදියට දකින්නත් ඇස සහ මනස පුරුදු කරන් ඉන්නවනම් දැන්වත් ඒකෙන් මිදෙන්න..

    මොකද කුණුහර්ප සිතුවිලි වලින් එහාට ගියපු මනස සුවපත් කරන බැඳීම් සහ ලිංගික නොවන ස්පර්ශයන් මේ ලෝකේ ඕන තරම් තියනවා
    samalingika nam na..but kathawa aththa...
     
    Hamu mahaththaya1

    Well-known member
  • Dec 7, 2017
    21,062
    22,129
    113
    ගම මහනුවරයි
    මොනාද මේ ගූ හෑලි. මොකෙක්හරි ලංවෙන්නෙ මොනාටද කියල තේරුම්ගන්න බැරි උන් ඉන්නවද. ඒකටත් හෑලි ලියලියා ඇමිනෙනනව.
    lan wela arinna hadana ewun thamai ban owa liyanne :lol:
     
    • Like
    Reactions: Sen-lu

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    මොනාද මේ ගූ හෑලි. මොකෙක්හරි ලංවෙන්නෙ මොනාටද කියල තේරුම්ගන්න බැරි උන් ඉන්නවද.

    Social Intelligence. වෙන මොන ස්කිල් එකක් නැතත් Social Intelligence වැඩි අය ජීවිතේ සාර්ථක කරගන්නවා. වෙන මොන හැකියාව තිබුනත් මිනිස්සුන්ව තේරුම් අරගෙන හරියට ගණුදෙණු කරන්න බැරිනම් ජීවිතේ මොන පැත්තෙන් හරි අසාර්ථකයි.
     
    • Like
    Reactions: Sen-lu