සෑර්ගේ ඇදුම කැතයි.....

Elakiri Appachchi

Well-known member
  • Jul 30, 2020
    1,588
    1,882
    113
    සරල බව තියෙන්නේ ඔනේ හිතේ මිසක් භෞතික දෑ වල නෙමේ .අප්ලේච්චතාවය කියන්නේ රාග,ද්වේශ,මෝහ සිතේ අඩුවෙන් හට ගැනීමයි. බෞතික අප්ලේච්චතාවය තියෙන්නේ ජයින දහමේ .මේවා තමයි අද ජයින බෞද්ධයෝ අදහන්නේ.

    ඒ හින්දා මේක බලන බවලැත්තෙක්ටයි මේ කියන්නේ. සෑර් එක්කෝ අත් දිග සුදු ෂර්ට් එකයි කලිසමයි අදින්න ඔනේ.නැත්තම් නැෂනල් එක අදින්න ඔනේ. නැත්තම් කෝට් එක අදින්න ඔනේ .කොහෙටවත් නැති ඇදුමක් අදින එක හරි නැහැ නේද ?
     

    asiridol

    Active member
  • Dec 29, 2006
    756
    234
    43
    Still on earth
    Politics prashna walata adum moone duka pata wage physical dewal adala ganna epa ban. uge ideology eka methods e wage ewa walata gahapan. naththan umbath erozan wage ponnayek agamathi wela niwatayek janadhipathi unama ohoma thamai kiya kiya palayan.