නුල ඉවත් කරගන්නා ලද බව කරුණාවෙන් සලකන්න.,
Last edited:
උඹ අඩුගානෙ දන්නවද CID එකට අල්ලල දෙනේනෙ කොහොමද කියල?නිකන් බිල්ලො මවන්න ඵපා අල්ලල දෙනව තෝව CID ඵකට බලාගනින්...
@Heshan Damindaඔය කියන තරන් අහේනියක් මට නන් පෙන්නෙ නෑ
කොරොනා පැතිරිලා තියෙන්නෙ මිනිස්සුන්ගෙම වැරැද්දෙන්. ඒත් රජයක් විදියට සාර්තකව පිලියම් යොදල තියනවා. අදටත් මරන අනුපාතය ඉතාම අවමයි. රෝහල් වලට ඇදන් 8 ගානේ දීල තියනවා.
තාම පාන් ගෙඩිය 65යි, 70 යි.
කීල්ස් වල පරිප්පු, හාල් ඕන් තරම් තියනවා. පුස්සැල්ලාව ශොප් වල කුකුල් මස් ගොඩ ගහලා තියෙන්නෙ. රාක්ක වල කිරි පිටි ඔනෙ තරම්.
ඔයාගෙ අතේ සතෙ නැති උනාට ආන්ඩුව පලිද.
කහ අස්වැන්න ඉදිරි මාස වල ගලවනවා, ඒ ප්‍රස්නෙත් එතකොට ඉවරයි.
යටිතල පහසුකම් හදන්න නය ගන්න ඔනෙ තමයි. නය නැතුව දියුනු වෙච්ච රටවල් නෑ.
මීඩියා ආයතනම 60ක්ට වඩා තියනවා, බාසනයෙ නිදහ්ස් නෑ කියන්නෙ කොහොමද?
නිකන් බොරුවට කියවන්නෙ නැතුව ගෙදර යන්න
හරි ලේසි.. සරත් ස'ට මේ නූල පෙන්නන විතරයි තියෙන්නේ.උඹ අඩුගානෙ දන්නවද CID එකට අල්ලල දෙනේනෙ කොහොමද කියල?
procedure එක කියපන් බලන්න?

මේ නකමූරා කියන වේ*ගෙ පුතා CID කිය කිය ඇඩ්මින්ගෙ ඉඳන්ම බය කරගෙන ඉන්නෙ.හරි ලේසි.. සරත් ස'ට මේ නූල පෙන්නන විතරයි තියෙන්නේ.
ps : ඌ නුල අයින් කරල
ඔය ගන්න ණය ගෙවන්න කොහොමද ප්ලෑන් කරගෙන ඉන්නෙ? සල්ලි එන ප්‍රොජෙක්ට් මොනව හරි පටන් අරන්ද?ඔය කියන තරන් අහේනියක් මට නන් පෙන්නෙ නෑ
කොරොනා පැතිරිලා තියෙන්නෙ මිනිස්සුන්ගෙම වැරැද්දෙන්. ඒත් රජයක් විදියට සාර්තකව පිලියම් යොදල තියනවා. අදටත් මරන අනුපාතය ඉතාම අවමයි. රෝහල් වලට ඇදන් 8 ගානේ දීල තියනවා.
තාම පාන් ගෙඩිය 65යි, 70 යි.
කීල්ස් වල පරිප්පු, හාල් ඕන් තරම් තියනවා. පුස්සැල්ලාව ශොප් වල කුකුල් මස් ගොඩ ගහලා තියෙන්නෙ. රාක්ක වල කිරි පිටි ඔනෙ තරම්.
ඔයාගෙ අතේ සතෙ නැති උනාට ආන්ඩුව පලිද.
කහ අස්වැන්න ඉදිරි මාස වල ගලවනවා, ඒ ප්‍රස්නෙත් එතකොට ඉවරයි.
යටිතල පහසුකම් හදන්න නය ගන්න ඔනෙ තමයි. නය නැතුව දියුනු වෙච්ච රටවල් නෑ.
මීඩියා ආයතනම 60ක්ට වඩා තියනවා, බාසනයෙ නිදහ්ස් නෑ කියන්නෙ කොහොමද?
නිකන් බොරුවට කියවන්නෙ නැතුව ගෙදර යන්න
නකමුරා කියන්නේ අහිංසකයෙක් බන් .මේ නකමූරා කියන වේ*ගෙ පුතා CID කිය කිය ඇඩ්මින්ගෙ ඉඳන්ම බය කරගෙන ඉන්නෙ.
මූ කෙලින්ම පඩ් ගන්න එකෙක්. කුලියට ලියන එකෙක්. එරෝසන්ගෙ ෆේක් එකක් වෙන්නත් පුලුවන්.
මූ වගේ එවුන් කිරියෙ තියලා හරියන්නෙ නෑ. තමන්ගෙ මතේට විරුද්ධව වචනයක් දරාගන්නඩ බෑ එකේකෝ අඬාගෙන ගිහින් ඇඩ්මින්ට කියනව. නැත්නම් CID එකට කියනව කියල මෙම්බර්ලව බය කරනවා. මොන පොන්න වැඩක්ද. උනුත් බයවෙන එක සාධාරණයි. මොකද රටේ නීතියක් නෑනෙ. හිටපු ගමන් ආන්ඩුවට විරුද්ධව ලියන එවුන් අල්ලන් යනවනෙ.

අඩෝ පොඩි එකාව බය කලා නේදනිකන් බිල්ලො මවන්න ඵපා අල්ලල දෙනව තෝව CID ඵකට බලාගනින්...
මේ නකමූරා කියන වේ*ගෙ පුතා CID කිය කිය ඇඩ්මින්ගෙ ඉඳන්ම බය කරගෙන ඉන්නෙ.
මූ කෙලින්ම පඩ් ගන්න එකෙක්. කුලියට ලියන එකෙක්. එරෝසන්ගෙ ෆේක් එකක් වෙන්නත් පුලුවන්.
මූ වගේ එවුන් කිරියෙ තියලා හරියන්නෙ නෑ. තමන්ගෙ මතේට විරුද්ධව වචනයක් දරාගන්නඩ බෑ එකේකෝ අඬාගෙන ගිහින් ඇඩ්මින්ට කියනව. නැත්නම් CID එකට කියනව කියල මෙම්බර්ලව බය කරනවා. මොන පොන්න වැඩක්ද. උනුත් බයවෙන එක සාධාරණයි. මොකද රටේ නීතියක් නෑනෙ. හිටපු ගමන් ආන්ඩුවට විරුද්ධව ලියන එවුන් අල්ලන් යනවනෙ.
ඔය ගන්න ණය ගෙවන්න කොහොමද ප්ලෑන් කරගෙන ඉන්නෙ? සල්ලි එන ප්‍රොජෙක්ට් මොනව හරි පටන් අරන්ද?
------ Post added on Apr 24, 2021 at 5:26 PM

CID එකට අල්ලල දුන්නම මොකද වෙන්නෙ?මේ නකමූරා කියන වේ*ගෙ පුතා CID කිය කිය ඇඩ්මින්ගෙ ඉඳන්ම බය කරගෙන ඉන්නෙ.
මූ කෙලින්ම පඩ් ගන්න එකෙක්. කුලියට ලියන එකෙක්. එරෝසන්ගෙ ෆේක් එකක් වෙන්නත් පුලුවන්.
මූ වගේ එවුන් කිරියෙ තියලා හරියන්නෙ නෑ. තමන්ගෙ මතේට විරුද්ධව වචනයක් දරාගන්නඩ බෑ එකේකෝ අඬාගෙන ගිහින් ඇඩ්මින්ට කියනව. නැත්නම් CID එකට කියනව කියල මෙම්බර්ලව බය කරනවා. මොන පොන්න වැඩක්ද. උනුත් බයවෙන එක සාධාරණයි. මොකද රටේ නීතියක් නෑනෙ. හිටපු ගමන් ආන්ඩුවට විරුද්ධව ලියන එවුන් අල්ලන් යනවනෙ.
ඔය ගන්න ණය ගෙවන්න කොහොමද ප්ලෑන් කරගෙන ඉන්නෙ? සල්ලි එන ප්‍රොජෙක්ට් මොනව හරි පටන් අරන්ද?
------ Post added on Apr 24, 2021 at 5:26 PM

Naki maina bonne nadda? Nikamata ahuwe.
CID එකට අල්ලල දුන්නම මොකද වෙන්නෙ?
ගොඩක් අය CID එකට යන්න බයයි කියල පේනව. හරීන්ටත් මලබද්ධය වගේ එකක් හැදුන එන්න කිව්වම.
ඒකට ගියවෙලාවෙ ඉඳල ගහනවද?
Ado why banඋඹ අඩුගානෙ දන්නවද CID එකට අල්ලල දෙනේනෙ කොහොමද කියල?
procedure එක කියපන් බලන්න?