සෑර් ගෙදර පල තවත් පව් නොදී.

Ragna_SL

Well-known member
  • Sep 6, 2020
    4,334
    15,242
    113
    Valhalla
    නිකන් බිල්ලො මවන්න ඵපා අල්ලල දෙනව තෝව CID ඵකට බලාගනින්...
    හා හා හිනාවෙන එක නවාත්තන් පුප..දැන් ඔය මදැයි හිනාවුනා :rolleyes:

    ඔය කියන තරන් අහේනියක් මට නන් පෙන්නෙ නෑ

    කොරොනා පැතිරිලා තියෙන්නෙ මිනිස්සුන්ගෙම වැරැද්දෙන්. ඒත් රජයක් විදියට සාර්තකව පිලියම් යොදල තියනවා. අදටත් මරන අනුපාතය ඉතාම අවමයි. රෝහල් වලට ඇදන් 8 ගානේ දීල තියනවා.

    තාම පාන් ගෙඩිය 65යි, 70 යි.
    කීල්ස් වල පරිප්පු, හාල් ඕන් තරම් තියනවා. පුස්සැල්ලාව ශොප් වල කුකුල් මස් ගොඩ ගහලා තියෙන්නෙ. රාක්ක වල කිරි පිටි ඔනෙ තරම්.

    ඔයාගෙ අතේ සතෙ නැති උනාට ආන්ඩුව පලිද.

    කහ අස්වැන්න ඉදිරි මාස වල ගලවනවා, ඒ ප්‍රස්නෙත් එතකොට ඉවරයි.

    යටිතල පහසුකම් හදන්න නය ගන්න ඔනෙ තමයි. නය නැතුව දියුනු වෙච්ච රටවල් නෑ.
    මීඩියා ආයතනම 60ක්ට වඩා තියනවා, බාසනයෙ නිදහ්ස් නෑ කියන්නෙ කොහොමද?

    නිකන් බොරුවට කියවන්නෙ නැතුව ගෙදර යන්න
    මූ සාකැසම් ගගා අපිට නොදැනෙන්න එරෝට රචනා ලියන්න ටියුෂන් දෙන සීන් එකක් මට නම් පේන්නේ :frown:
    ------ Post added on Apr 24, 2021 at 6:24 PM
     
    • Haha
    Reactions: Solo Rider

    Solo Rider

    Well-known member
  • Sep 4, 2020
    35,922
    1
    157,341
    113
    98
    හෝමාගම


    ඔය ගන්න ණය ගෙවන්න කොහොමද ප්ලෑන් කරගෙන ඉන්නෙ? සල්ලි එන ප්‍රොජෙක්ට් මොනව හරි පටන් අරන්ද?
    ------ Post added on Apr 24, 2021 at 5:26 PM
    ඔව්
    ආයෝජකයො ගෙන්නන්න වැඩපිලිවලක් තියනව කියල ආන්ඩුවෙන් කිව්වා මතක නැද්ද

    මූ සාකැසම් ගගා අපිට නොදැනෙන්න එරෝට රචනා ලියන්න ටියුෂන් දෙන සීන් එකක් මට නම් පේන්නේ :frown:
    ------ Post added on Apr 24, 2021 at 6:24 PM

    :D:D




    අම්මට හුඩු නූල ඉවත් කරගෙන :shocked: