සෑර් හොදටෝම ෆේල්. අපරාදේ ජන්දේ දුන්නේ...Corona November

jhnnwp

Well-known member
  • Jan 6, 2012
    44,518
    32,250
    113
    පලවෙනි පාර කොරෝනා රටට එනකම් එයාපෝට් එක නොවහ බලන් හිටියා.
    දෙවෙනි පාර ගම්පහ දිස්ත්‍රික්කේ වහන් නැතුව බලන් හිටියා.දිස්ත්‍රික්කේ වැහුවනම් අද පෑලියගොඩ පොකුරක් නෑ .
    අන්තිමට මිනිස්සුන්ගේ රස්සා වලට තට්ටු උනා.දැන් ඩොකාලා රටම වහන්නයි කියලා කියනවා.දැන් බැසිලා ඒකට ඉඩ නොදී බලන් ඉන්නවා.කොරෝනා හොද වෙන්න ගoගා වලට වතුර කළ දානවා.

    මුන්ට ජන්දේ දීපු තොපිලා තොපිලටම මඩු වලිගෙන් තලාගන්න ඔනේ .:cool:
    basil parliment enawa monday rata arinawa sir kiyanne.
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    මේ ජනාධිපති පත් කරවීම ගොංකමක් කියා දැං හිතෙනවා..- හඩ්සන් සමරසිංහ


    අද වන විට රට තුළ පවතින අමිහිරි තත්වය ගැන තමන් බලවත් සේ කණගාටුවෙන් සිටින බව ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති ප‍්‍රවීණ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා සඳහන් කරයි.

    ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට විශාල මෙහෙයක් කළ තමන් එදා සිදු කරන ලද්දේ ගොන්කමක් දැයි කල්පනා වන බවත් තමන්ගේ ඇස් වලට කඳුළු වන බවත් ඔහු පවසයි.

    ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ V fm ගුවන් විදුලි නාලිකාව සමග පැවති විශේෂ වැඩසටහනකට සහභාගී වෙමිනි.

    -lankacnews-



    Mu thaama jeewath wenavada?
     
    • Haha
    Reactions: dxx