හෙර ගණයි සෙට් එකත් මිනිස්සු අන්දවනවනේ චන්ද කාලෙට.Chande lan wela jathiya agama rekaganna kiyala illuwama ubala andenawa bola
හෙර ගණයි සෙට් එකත් මිනිස්සු අන්දවනවනේ චන්ද කාලෙට.Chande lan wela jathiya agama rekaganna kiyala illuwama ubala andenawa bola
basil parliment enawa monday rata arinawa sir kiyanne.පලවෙනි පාර කොරෝනා රටට එනකම් එයාපෝට් එක නොවහ බලන් හිටියා.
දෙවෙනි පාර ගම්පහ දිස්ත්‍රික්කේ වහන් නැතුව බලන් හිටියා.දිස්ත්‍රික්කේ වැහුවනම් අද පෑලියගොඩ පොකුරක් නෑ .
අන්තිමට මිනිස්සුන්ගේ රස්සා වලට තට්ටු උනා.දැන් ඩොකාලා රටම වහන්නයි කියලා කියනවා.දැන් බැසිලා ඒකට ඉඩ නොදී බලන් ඉන්නවා.කොරෝනා හොද වෙන්න ගoගා වලට වතුර කළ දානවා.
මුන්ට ජන්දේ දීපු තොපිලා තොපිලටම මඩු වලිගෙන් තලාගන්න ඔනේ .![]()
මේ ජනාධිපති පත් කරවීම ගොංකමක් කියා දැං හිතෙනවා..- හඩ්සන් සමරසිංහ
අද වන විට රට තුළ පවතින අමිහිරි තත්වය ගැන තමන් බලවත් සේ කණගාටුවෙන් සිටින බව ශ‍්‍රී ලංකා ගුවන් විදුලි සංස්ථාවේ හිටපු සභාපති ප‍්‍රවීණ මාධ්‍යවේදී හඩ්සන් සමරසිංහ මහතා සඳහන් කරයි.
ගෝඨාභය රාජපක්ෂ මහතා ජනාධිපති කරවීමට විශාල මෙහෙයක් කළ තමන් එදා සිදු කරන ලද්දේ ගොන්කමක් දැයි කල්පනා වන බවත් තමන්ගේ ඇස් වලට කඳුළු වන බවත් ඔහු පවසයි.
ඒ මහතා මේ බව සඳහන් කරන ලද්දේ V fm ගුවන් විදුලි නාලිකාව සමග පැවති විශේෂ වැඩසටහනකට සහභාගී වෙමිනි.
-lankacnews-