සිංගප්පුරුවේ ජොබක් කරමුද? ඇත්තද? බොරුද?

orioncorp-2016

Junior member
  • Mar 26, 2016
    95
    41
    18
    සිංගප්පුරුවේ ජොබක් කරමුද? ඇත්තද? බොරුද?

    කස්ටිය, මම ලගදි ikman.lk එකේ ඇඩ් එකක් දැක්කා. සිංගප්පුරුවේ Career Education වලින් පස්සේ ජොබ් දෙන සීන් එකක්. apexcogroups තමා කොම්පැණීයේ නම. තියෙන්නේ වැල්ලවත්තේ [479 1/2, Galle Road, Colombo-06, Sri Lanka]. මම ඊයේ ගියා බලන්න. තියේන්නේ මේහෙමයි. මාස 9 ක පුහුණු කාලයක් තියනවා. එක කොටස් 3 කට කඩලා තියෙන්නේ. 1 ) පලමු මාස 3 ඇකඩමි ඩිප්ලෝමා එක කරන්න ඕන. සල්ලි සතයක්වත් ගෙවන්නේ නැ. :no::no: ඕන නම් ඩීන් ගෙන් අහලා පර්ට් ටයිම් කරන්න පුලුවන් වේයි කියලා කිවුවා :). එක සුවර් නැලු :sorry:. දෙවේනි මාස 3 සහ තෙවේනි මාස 3 අපිව ට්‍රේනින් දානවා. මසේකට සිංගප්පුරු ඩොලර් 900 කට මාස 9 කට පස්සේ අපිට වැඩ කරන තැන අයිතිකාරයා කැමති නම් එයා අපිව සෙටිෆයි කරලා අපිට S පාස් එකක් අර ගන්න පුලුවන් අපේ වැඩ ගැන මිනිහා සැටිස් නම් අපිට කියන්න පුලුවන්ලු අපිට S පාස් එකක් ගන්න උදවු කරන්න කියලා. S පාස් එක ගත්තට පස්සෙ අපිව ගනන් ගන්නේ working category විදියට. එතකොට අපිට කැමති තැනක වැඩ කරන්න පුලුවන්ලු සිංග. $3500.00 ;);) වගේ. කවුරු හරි කෙනෙක් කියනවද මේක ඇත්තක්ද කියලා. මේ apexcogroups කියන තැන කොහොම තැනක්ද කියලා කවුරුහරි දන්නවාද? මේ ඔක්කොටම අපිට යනවා $3700 ටිකට් ෆී එක නැතුව සහ මුල් මාස 3 පාර්ට් ටයිම් නැති උනොත් ඒ වියදමත් දරා ගන්න ඕන. මාසේට වියදම $750 අතර වේයි කිව්වා. වීසා ලැබෙනකන් සතයක්වත් ගෙවන්න ඕන නෑලු. හැබැයි විසා ලැබුනාම මුලු ගානම එක සැරේ ගෙවන්න ඕන. වීසා සහ කොලේජ් ඉන්විටේශන් එක. ඉතින් ඔයාල මොකද හිතන්නේ මේ ගැන? කවුරු හරි මේ ගැන විස්තර දන්නවා නම් කියන්න. මේක ඇත්තක්ද බොරුවක්ද කියලා.

    College Name : Boston Business School
    Course Name : Diploma In Hospitality Managment
    Vacancy Types : Front Office / Kitchen Helper/ Waiter / Room Service
     

    wingleader

    Member
    Jan 6, 2015
    8
    1
    3
    machan, s pass eken kamathi thanaka weda karanna be. umba weda karanna set wena company eken thama umbata pass ekak aran denne. umbata kamathi dewal karanna be s pass eken, only in that company.

    agency eka gana nam man danne ne.
     

    orioncorp-2016

    Junior member
  • Mar 26, 2016
    95
    41
    18
    machan, s pass eken kamathi thanaka weda karanna be. umba weda karanna set wena company eken thama umbata pass ekak aran denne. umbata kamathi dewal karanna be s pass eken, only in that company.

    agency eka gana nam man danne ne.

    Thanks Machan. mata vistara hoyaganna puluwan kramayak nadda????
     

    Apparently Kid

    Well-known member
  • Sep 26, 2014
    1,375
    761
    113
    Apparently USA
    උන් කරන්නේ ප්‍රෝඩාව මචන්
    සින්ගාවල ඉන්නේ රට කැරියෝ
    ඕකුන් වීසා හදලා දෙනවා. ඒක ඇත්ත
    උන් කරන්නේ අපෙන් සල්ලි අරං පඩියක් ගෙවනවා කියලා අපිටම ආයේ සල්ලි ටික ටික දෙන එක
    උන් අපෙන් වැඩ ගන්නවා ඒත් ඔය කියන ගාන ගෙවන්නේ නෑ උන්ට ඒක ලාභයි ඒහෙන් සින්ගෙකුට ජොබ් එක දෙනවට වඩා
    වීසා රිනිව් කරන්නේ උන් කියන පඩියට වැඩ කරනවා නම් විතරයි
    රටක්හැටියට දියුණුවුනාට. සින්ගා මිනිස්සු දස කැරියෝ
    ඒකට හේතුව අධික ජීවන වියදම

    හොඳම වැඩේ සින්ගාවල යුනි එකකට ඉගෙනගන්න ඇවිත් පාට්ටයිම් වැඩ කරන එක
    ඒත් ලොකු ගානක් හොයාගන්න අමාරුයි ස්ටඩි කරන කාලේ
    ඩිග්රි එක ඉවරවුන ගමන් PR ඇප්ලයි කරන්න පුලුවන්

     
    Last edited:

    vinuga

    Well-known member
  • Dec 16, 2014
    1,046
    1,557
    113
    ඇප්ලයි කරාට PR දෙන්නෙ නෑ බන් ලක් එක තමා කොහොමත් අවුරුදු 4-5ක් ඉන්ඩ ඕන ගන්න PR නම් සමහරි 6-7 ඉදලත් PR නැති අය ඉන්නවා