සිංගප්පුරු ජොබ් එකක්

amilabanuka

Well-known member
  • Sep 30, 2006
    7,298
    892
    113
    Thama math hoyanooo....
    කෝස් කරන ගමන් ඔහේ පාර්ට් ටියිම් ජොබ්ස් කරන්න පුලුවන්ද බන්? :sorry:

    පාට් ටයිම් කරන්න පුලුවන් මචන්. මිනිස්ට්‍රියෙන් ඇපෘවල් එකක් ගන්න ඕන මම දනන් විදියට. ඒ වුනාට ඒක ගන්න පුලුවන්.