කෝස් කරන ගමන් ඔහේ පාර්ට් ටියිම් ජොබ්ස් කරන්න පුලුවන්ද බන්? :sorry: පාට් ටයිම් කරන්න පුලුවන් මචන්. මිනිස්ට්‍රියෙන් ඇපෘවල් එකක් ගන්න ඕන මම දනන් විදියට. ඒ වුනාට ඒක ගන්න පුලුවන්.