මචන්ලා,
මම සිංගප්පුරු ටුවර් එකක් යන්න පොඩි අයිඩියා එකක් තියෙනවා එන මාසේ. යන්න වෙන්නෙ බිරිද සහ අවු 1 පොඩි එකා එක්ක. සිංගා වලට ගිය අය ඉන්නව නම් පොඩි තොරතුරු ටිකක් කියනවද
බලන්න යන්න හොද තැන් ?
නවතින්න හොද තැන් ?
පොඩි එකා එක්ක කරන්න ටැක්සියක් ගන්න එක හොදද ?
ටැක්සියක් බේබ් කාර් සීට් එකක් අත්‍යාවශය ද ?
Universal World යන්න නම් අදහසක් නෑ.