සිංගප්පුරූ යන්න
අඩෝලා මම හිතන් ඉන්නෙ සින්ගප්පුරූ චාරිකවක් දාන්න නෝනත් එක්ක අපේ මගුල් ඇනිවසරි එකට දවස් 5ක් වගේ. .
ඉතින් ඔන්න වෙනදා වගේ එලකිරි කොල්ලන්ගේ උදව් ඕන වෙලාව.
වැඩේ මෙහෙමයි. අඩු බජට්
යන්නෙ ඒත් ඒ බජට් එක ඇතුලේ විදින්න පුලුවන් උපරිම විදින්නයි ඕනේ.
බජට් එක ලක්ශ 2යි. අඩුත් නෑ වැඩිත් නෑ.
එයර් ටිකට් සහ හොටෙල් එක එකෙන් ගන්න ඉන්නෙ මගේ ක්රඩිට් කාර්ඩ් එකට (findmyfare). එතකොට මාස 12න් පොලී නැතිව ගෙවන්න පුලුවන්නේ. එතකොට වියදම දැනෙනවා අඩුයි.
මට උදව් ඕන වෙන්නෙ මේවටයි
01. ටිකට් එක බුක් කර ගන්න (via findmyfare)
02. හොටෙල් එකක් බුක් කර ගන්න (via findmyfare)
03. බලන්න, ඇවිදින්න හොද තැන් සහ අතැරලා දාන්න පුලුවන් තැන් (පස්සෙ කාලෙක යන්න )
ටිකට් එක බුක් කර ගන්න
---------------------------------
මොන එයාල්යින් එකද හොද? සහ අඩුම? (findmyfare ගන්න පුලුවන් වෙන්න ඔනා). ස්රී ලන්කන් එකේ බුක් කලොත් සීට්ස් selection එහෙම ෆ්රී දෙනවා. ඒත් මැලේසියන් එකෙ ගෙවන්න ඕනා
. ඒ වගේම මැලේසියන් එක ට්රාන්සිස්ට් එකක් තියෙනවා. ශ්රී ලන්කන් එකේ යනවා කියන්නෙ තව රු.20,000ක් වත් වැඩිපුර යනවා
. ඒක ලොකු ගානක් ඉතින්.
හොටෙල් එකක් බුක් කර ගන්න
--------------------------------------
MRT එකකට ලගින්ම තියෙන හොටෙල් එකක් තමා බලන්නෙ. හුගක් අඩු වියදම් හොටෙල් තියෙන්නෙ ගේලැන්ග් වල.
ඒක අවුලක් නැද්ද?
මීට වඩා අඩුවට වෙන කොහෙන් හරි හොටෙල් තියෙනව නම් ඒකට මම ඩිරෙක්ට් ගෙවල බුක් කරන්න උනත් අවුලක් නෑ. (ප්ලෑන් කරල තියෙන්නෙ කාඩ් එකෙන් ගෙවන්න )
බලන්න, ඇවිදින්න හොද තැන් සහ අතැරලා දාන්න පුලුවන් තැන්
------------------------------------------------------------------------------
වැදගත්ම දේ. අපි යන්නෙ විනෝද වෙන්න නිසා ප්ලේන් එකේ ෆුට් බෝඩ් එකේ ගිහින් පේමෙන්ට් එකේ නිදා ගත්තත් මේක සුපිරියට තියෙන්න ඕනේ. ඒ කියන්නේ තියෙන හැම ලබ්බටම යන එක නම් නෙමේ.
මට කියන්න අනිවාර්යෙන් යන්න ඕන තැන් මොනාද?
ගියොත් හොදයි කියන තැන් මොනාද කියලා?
ගනන් හිලව් එකක කියන්න පුලුවන් නම් හොදයො. ගනන් නම් ඔන්ලයින් බලන්න පුලුවන්. ඒත් ගියපු අය දන්නව ඇතිනේ හරිම ගනම්. 
මම හිතන විදියට මෙහෙම වියදම් වෙයි, වැරදි නම් කියන්න
1. එයාටිකට්ස් - 70,000
2. හොටෙල් - 30,000
3. කෑම බීම - 20,000
4. Attractions, entrances other tickets etc - 70,000
5. transport - 10,000
අවසානයට අපි කොහොමද ගමන සැලසුම් කරන්න සුදුසු? මුල සිට සරලව පොයින්ට් ෆොර්ම් එකේන් කියන්න පුලුවන් නම් වඩාත් හොදයි.
මම මේක ටිකක් විස්තර ඇතුව අහුවේ අපේ හුගක් අයට ප්රයෝජනවත් වෙයි මොකද දැන් හුගක් අය සංචාරයට ලොකු කැමැත්තක් දක්වන නිසා.

. ඒක ලොකු ගානක් ඉතින්. හොටෙල් එකක් බුක් කර ගන්න