සිංගප්පුරූ යන්න

radiax

Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    සිංගප්පුරූ යන්න


    අඩෝලා මම හිතන් ඉන්නෙ සින්ගප්පුරූ චාරිකවක් දාන්න නෝනත් එක්ක අපේ මගුල් ඇනිවසරි එකට දවස් 5ක් වගේ. . :love: ඉතින් ඔන්න වෙනදා වගේ එලකිරි කොල්ලන්ගේ උදව් ඕන වෙලාව.:D

    වැඩේ මෙහෙමයි. අඩු බජට්:rofl: යන්නෙ ඒත් ඒ බජට් එක ඇතුලේ විදින්න පුලුවන් උපරිම විදින්නයි ඕනේ.:P

    බජට් එක ලක්ශ 2යි. අඩුත් නෑ වැඩිත් නෑ. :P
    එයර් ටිකට් සහ හොටෙල් එක එකෙන් ගන්න ඉන්නෙ මගේ ක්‍රඩිට් කාර්ඩ් එකට (findmyfare). එතකොට මාස 12න් පොලී නැතිව ගෙවන්න පුලුවන්නේ. එතකොට වියදම දැනෙනවා අඩුයි. :baffled:

    මට උදව් ඕන වෙන්නෙ මේවටයි

    01. ටිකට් එක බුක් කර ගන්න
    (via findmyfare)
    02. හොටෙල් එකක් බුක් කර ගන්න (via findmyfare)
    03. බලන්න, ඇවිදින්න හොද තැන් සහ අතැරලා දාන්න පුලුවන් තැන් (පස්සෙ කාලෙක යන්න )


    ටිකට් එක බුක් කර ගන්න
    ---------------------------------

    මොන එයාල්යින් එකද හොද? සහ අඩුම? (findmyfare ගන්න පුලුවන් වෙන්න ඔනා). ස්‍රී ලන්කන් එකේ බුක් කලොත් සීට්ස් selection එහෙම ෆ්‍රී දෙනවා. ඒත් මැලේසියන් එකෙ ගෙවන්න ඕනා :P. ඒ වගේම මැලේසියන් එක ට්‍රාන්සිස්ට් එකක් තියෙනවා. ශ්‍රී ලන්කන් එකේ යනවා කියන්නෙ තව රු.20,000ක් වත් වැඩිපුර යනවා :no:. ඒක ලොකු ගානක් ඉතින්.

    හොටෙල් එකක් බුක් කර ගන්න
    --------------------------------------

    MRT එකකට ලගින්ම තියෙන හොටෙල් එකක් තමා බලන්නෙ. හුගක් අඩු වියදම් හොටෙල් තියෙන්නෙ ගේලැන්ග් වල. :angry: ඒක අවුලක් නැද්ද?:confused: මීට වඩා අඩුවට වෙන කොහෙන් හරි හොටෙල් තියෙනව නම් ඒකට මම ඩිරෙක්ට් ගෙවල බුක් කරන්න උනත් අවුලක් නෑ. (ප්ලෑන් කරල තියෙන්නෙ කාඩ් එකෙන් ගෙවන්න ):yes:

    බලන්න, ඇවිදින්න හොද තැන් සහ අතැරලා දාන්න පුලුවන් තැන්
    ------------------------------------------------------------------------------

    වැදගත්ම දේ. අපි යන්නෙ විනෝද වෙන්න නිසා ප්ලේන් එකේ ෆුට් බෝඩ් එකේ ගිහින් පේමෙන්ට් එකේ නිදා ගත්තත් මේක සුපිරියට තියෙන්න ඕනේ. ඒ කියන්නේ තියෙන හැම ලබ්බටම යන එක නම් නෙමේ.:no: මට කියන්න අනිවාර්යෙන් යන්න ඕන තැන් මොනාද?:yes: ගියොත් හොදයි කියන තැන් මොනාද කියලා?:yes: ගනන් හිලව් එකක කියන්න පුලුවන් නම් හොදයො. ගනන් නම් ඔන්ලයින් බලන්න පුලුවන්. ඒත් ගියපු අය දන්නව ඇතිනේ හරිම ගනම්. :love:

    මම හිතන විදියට මෙහෙම වියදම් වෙයි, වැරදි නම් කියන්න

    1. එයාටිකට්ස් - 70,000
    2. හොටෙල් - 30,000
    3. කෑම බීම - 20,000
    4. Attractions, entrances other tickets etc - 70,000
    5. transport - 10,000

    අවසානයට අපි කොහොමද ගමන සැලසුම් කරන්න සුදුසු? මුල සිට සරලව පොයින්ට් ෆොර්ම් එකේන් කියන්න පුලුවන් නම් වඩාත් හොදයි.:love:


    මම මේක ටිකක් විස්තර ඇතුව අහුවේ අපේ හුගක් අයට ප්‍රයෝජනවත් වෙයි මොකද දැන් හුගක් අය සංචාරයට ලොකු කැමැත්තක් දක්වන නිසා. :D;)

     

    cedric1986

    Member
    Apr 9, 2012
    29,703
    941
    0
    192.168.1.1
    246uphj.jpg
     

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,497
    2,256
    113
    Colombo
    emirates balanna.. mama ena hama welawakama aduma fare eka thibbe un ge.. Geylang nam chora... Bencoolen hariye honda cheap hotels tikak thiyenawa..
     
    අඩුවට යනවා නම් මැලේසියන් එයා ලයින් තමා. හැබැයි මම නම් කියන්නෙ රු තුන් හාරදාහක් වැඩියෙන් දීලා ශ්‍රී ලංකන් හරි ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් දා ගනින්. හොටේල්ස් බුක් කරන්න කලින් ට්රිප් ඇඩ්වයිසර් එකේ කමෙන්ට්ස් බලහන්. බලලා අගොඩා එකෙන් බුක් කරහන්. ඕනි නම් ඒකත් කාඩ් එකෙන්ම ගෙවහන්. :P:P:P

    කලින් ඔය ගැන නූලක් ගියා එලකිරියෙ. මෙන්න ලින්ක් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1784372
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    අඩුවට යනවා නම් මැලේසියන් එයා ලයින් තමා. හැබැයි මම නම් කියන්නෙ රු තුන් හාරදාහක් වැඩියෙන් දීලා ශ්‍රී ලංකන් හරි ඩිරෙක්ට් ෆ්ලයිට් එකක් දා ගනින්. හොටේල්ස් බුක් කරන්න කලින් ට්රිප් ඇඩ්වයිසර් එකේ කමෙන්ට්ස් බලහන්. බලලා අගොඩා එකෙන් බුක් කරහන්. ඕනි නම් ඒකත් කාඩ් එකෙන්ම ගෙවහන්. :P:P:P

    කලින් ඔය ගැන නූලක් ගියා එලකිරියෙ. මෙන්න ලින්ක් එක

    http://www.elakiri.com/forum/showthread.php?t=1784372
    තුන් හාරදාහ නම් මොකක්ද බන්, ඒත් මම බලපු විදියට පරතරය රු,10,000 ++:P
     

    Vhp6385

    Well-known member
  • Nov 5, 2016
    2,123
    328
    83
    තුන් හාරදාහ නම් මොකක්ද බන්, ඒත් මම බලපු විදියට පරතරය රු,10,000 ++:P

    E wageda risk ekai transit ekak set unama kattai
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    1. එයාටිකට්ස් - 70,000 ------- මටනම් ගියේ 60000ක් විතරයි....
    2. හොටෙල් - 30,000 ----හරියටම 30000ක් ගියා
    3. කෑම බීම - 20,000------ මේකෙන් බාගයක් විතර ගියා
    4. Attractions, entrances other tickets etc - 70,000 --- ඔක්කෝටම 40000ක් ඇති
    5. transport - 10,000 ---- එච්චර යන එකක් නෑ


    http://www.elakiri.com/forum/showpost.php?p=21527455&postcount=244

    http://www.elakiri.com/forum/showpost.php?p=21527457&postcount=245
     
    Last edited:

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    තුන් හාරදාහ නම් මොකක්ද බන්, ඒත් මම බලපු විදියට පරතරය රු,10,000 ++:P

    මැලේසියා ගිහිල්ලා යන්න. ට්‍රාන්සිට් එකට පැයයි යන්නේ....
     

    nerid_n

    Well-known member
  • Aug 17, 2007
    1,306
    364
    83
    38
    Colombo
    Findmyfare is not so economical... They add lots of other charges at the time of checkout... So look out machan....I cannot trust them. I almost booked a fligt from them at a higher final price
     

    radiax

    Well-known member
  • Dec 9, 2007
    8,679
    985
    113
    සුන්දර හදවතක..-NRJ-
    1. එයාටිකට්ස් - 70,000 ------- මටනම් ගියේ 60000ක් විතරයි....
    2. හොටෙල් - 30,000 ----හරියටම 30000ක් ගියා
    3. කෑම බීම - 20,000------ මේකෙන් බාගයක් විතර ගියා
    4. Attractions, entrances other tickets etc - 70,000 --- ඔක්කෝටම 40000ක් ඇති
    5. transport - 10,000 ---- එච්චර යන එකක් නෑ


    http://www.elakiri.com/forum/showpost.php?p=21527455&postcount=244

    http://www.elakiri.com/forum/showpost.php?p=21527457&postcount=245


    ටිකට්ස් නම් දැන් වැඩි බන්. මැලේසියන් එකත් 33ක් වෙනවා. උබල සීට් බුක් කලේ කොහොමද?

    හොටෙල් එකත් ඔයගානට හොයන එක උනත් පොඩි ගේමක්

    එහෙ කෑම ගිනි ගනන්ලුනෙ. ඒකයි 20ක් දැම්මේ.

    ට්‍රාන්ස්පෝට් නම් ටිකක් වැඩිපුර දැම්මා

    ලොකුම දේ Attractions/places. මම බලපු විදියට පට්ට ගානක් යනවා

    Sentosa(USS+rest of island) - 99
    Gardens by the Bay - 24
    Night Safari - 22
    River Safari - 17
    Singapore Zoo - 19
    Jurong Bird Park - 14
    Sands SkyPark Observation Deck - 18
    Singapore Flyer - 24

    237USD = 36000LKR per person (x2=72,000:angry:)

    මම ඔය ලිස්ට් කලේ දැනට හිතන් ඉන්න must-see-attractions:love:
     

    rajasaba

    Active member
  • Jun 3, 2009
    514
    191
    43
    ටිකට්ස් නම් දැන් වැඩි බන්. මැලේසියන් එකත් 33ක් වෙනවා. උබල සීට් බුක් කලේ කොහොමද?

    හොටෙල් එකත් ඔයගානට හොයන එක උනත් පොඩි ගේමක්

    එහෙ කෑම ගිනි ගනන්ලුනෙ. ඒකයි 20ක් දැම්මේ.

    ට්‍රාන්ස්පෝට් නම් ටිකක් වැඩිපුර දැම්මා

    ලොකුම දේ Attractions/places. මම බලපු විදියට පට්ට ගානක් යනවා

    Sentosa(USS+rest of island) - 99
    Gardens by the Bay - 24
    Night Safari - 22
    River Safari - 17
    Singapore Zoo - 19
    Jurong Bird Park - 14
    Sands SkyPark Observation Deck - 18
    Singapore Flyer - 24

    237USD = 36000LKR per person (x2=72,000:angry:)

    මම ඔය ලිස්ට් කලේ දැනට හිතන් ඉන්න must-see-attractions:love:

    Gaylang වලට කිට්ටුව හොද හොටෙල් තියෙනවා. ඒවගේ එකක් ගත්තම ලේසී. ඔය මුඩුක්කු වගේ හොස්ටලුත් තියෙනවා.තට්ටු ඇදන් දාලා. එහෙම ඒවානම් ගන්න එපා.
    https://www.booking.com/hotel/sg/fragrance.html?aid=357026;label=gog235jc-hotel-XX-sg-fragrance-unspec-XX-com-L%3Axu-O%3AwindowsS7-B%3Achrome-N%3AXX-S%3Abo-U%3Ac-H%3As;sid=3b3c3b7d5ec111cb0215f79589c8c599;all_sr_blocks=2507302_95148849_0_0_0;checkin=2017-05-27;checkout=2017-05-31;dest_id=-73635;dest_type=city;dist=0;group_adults=2;highlighted_blocks=2507302_95148849_0_0_0;hpos=1;room1=A%2CA;sb_price_type=total;srfid=bb24752acbb597e6ff502c0489296d8260f39872X1;type=total;ucfs=1&#hotelTmpl

    ඉන්දියන් කඩවල කෑම හොදයි. හැමදාම Mac වලින් කන්න ගියොත් ටිකක් විතර වියදම් යනවා.

    Night Safari - 22
    River Safari - 17
    Singapore Zoo - 19
    මේ තුනම වැඩක් නෑ කියලයි මට හිතෙන්නේ......

    Sentosa(USS+rest of island) - 99
    මේක වන්ඩේ පාස් එකක්ද කියලා බලපං මචං
    එකදවසට ඔක්කෝම බලන්න අමාරුයි.
    යුනිවසල් ස්ටුඩියෝ එකටම විතරක් දවසක් යනවා සෙනග හිටියොත්.

     
    Last edited:
    • Like
    Reactions: sadamol buwa

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    අඩෝ මගේ බඩු වගයක් ගෙන්න ගන්න තියෙනවා. හනිමුන් ගිහිල්ලා එනකොට අරන් එන්න පුළුවන්ද ? හා ද ?:dull:
     
    තුන් හාරදාහ නම් මොකක්ද බන්, ඒත් මම බලපු විදියට පරතරය රු,10,000 ++:P

    යන දවස වෙනස් කරලා සර්ච් කරහන් බං. ටිකක් කල් තියලා බුක් කරහන්. සමහර දවස් වලට ගනන් ඔය කියන තරම් පරතරයක් නෑ. මාත් මැලේසියා ට්‍රාන්සිට් වෙලා තියනවා. නිකං තෙහෙට්ටුවයි කාලෙ නාස්ති වුනයි විතරයි.
     

    creed1

    Well-known member
  • Aug 19, 2007
    6,743
    1,592
    113
    Hakata-ku, Fukuoka
    අඩෝ සින්ගා වල කෑම බීම ලබයි නේ. මම දවස් තුනක් ශ්‍රී පාදේ හිටියා කෑම වලට විතරක් 14000 ගියා . තුන්දෙනෙක්ට