සිංගප්පූරුවන්ගේ British accent එක.

ruchira55

Well-known member
  • Mar 23, 2012
    39,940
    40,782
    113
    වටේ යන්නෙ නැතුව කෙලින් කියමු, යූඇන්පී ප්‍රතිපත්තිය දිගටම කරන් ගියා නම්... කියලා
     

    nalin0001

    Well-known member
  • Jun 12, 2014
    20,096
    34,646
    113
    වටේ යන්නෙ නැතුව කෙලින් කියමු, යූඇන්පී ප්‍රතිපත්තිය දිගටම කරන් ගියා නම්... කියලා
    මෙකක්ද මාත්තයෝ ගූ ඇන් පී පොරොතිපත්තිය?
     
    • Haha
    Reactions: saja

    Amew

    Well-known member
  • Jan 21, 2023
    2,727
    3,621
    113
    56ට කලින් අපෙත් තිබ්බේ ඕකමනේ. අපේ කාලකන්නි ඒක නැති කරගත්තා. තනි සිංහල ආණ්ඩු කොරන්න ගිහිං.


    තිබ්බ තිබ්බ හාමුලට . උබලට තිබ්බේ නෑ 😂
     
    • Like
    Reactions: ChoronaSottiya

    Honey Bunch

    Well-known member
  • Nov 24, 2018
    17,295
    26,800
    113
    Kandy
    බණ්ඩාරනායක නිසා තමා මෙහෙම උනේ අපිට බන්ඩාරනායක සිංහල රාජය භාශාව කලා ඒක නිසා උතුරේ යුද්දයක් ආවා.ඒක නිසා මිනිස්සු දුක් වින්දා කොහෙදෝ හිටපු නාකි මයිනෙක්ගේ වාසනාවට යුද්දේ දින්නා මයිනා යුද්දේ දිනපු තනි ක්‍රෙඩිට් එක උට අරගෙන පුදුමෙට හොරා කෑවා පස්සේ මිනිස්සුන්ට එපා වෙලා සිරිසේනට දුන්නා.පස්සේ ගෝටලා එකතු වෙලා බෝම්බ ගහලා ජාති වාදේ අවුස්සලා ජනාදිපති උනා .මයිනා හොරාකාපු සල්ලි නිසා රට බංකොලොත් රටක් උනා ඒකේ ප්‍රතිපල උබ මම අපි අද විදිනවා.මේ හැම දේටම මුල රාජය භාශාව සිංහල කරපු එක
     

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    බලයට ඒමේ අරමුණින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරපු බන්ඩාරණායක තමන්ගේ දරුවන්ව එංගලන්තේ යවලා ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදුන්නා.
     

    dmsupun

    Well-known member
  • May 13, 2007
    12,399
    10,998
    113
    Kandy
    බලයට ඒමේ අරමුණින් සිංහල භාෂාව රාජ්‍ය භාෂාව කරපු බන්ඩාරණායක තමන්ගේ දරුවන්ව එංගලන්තේ යවලා ඉංග්‍රීසි අධ්‍යාපනය ලබාදුන්නා.
    Umbe lamayawath ehema yawapanko. Kauda epa koyanne???
     
    • Haha
    Reactions: Bitter Truth

    hariuda

    Well-known member
  • Oct 11, 2012
    1,498
    2,258
    113
    Colombo
    Singaporean ewunta British accent ekak na ban unta thiyenne Chinese mix wechchi English accent ekak. Muui muge thaththai dennama Cambridge, ekai munta oya wage accent ekak thiyenne.
     
    • Like
    Reactions: olu bakka

    EKGuest

    Well-known member
  • Nov 16, 2022
    3,206
    5,704
    113
    Umbe lamayawath ehema yawapanko. Kauda epa koyanne???

    බණ්ඩාරනායක ළමයි රට යැව්වේ ඉංග්‍රීසි අධ්‍යාපනයේ වැදගත්කම දන්න නිසානේ. සිංහල රාජ්‍ය භාෂාව කලාම රටේ සාමාන්‍ය ජනතාවගේ ළමයින්ට ඉංග්‍රීසි මාධ්‍යයෙන් අධ්‍යාපනය ලැබීමේ අවස්ථාව නැති වෙලා සල්ලි තියෙන ප්‍රභුවරුන්ගේ ළමයින්ට විතරක් ඒ අවස්ථාව ලැබුනා.. මගෙ ළමයි රට යැව්වා කියලා කාලය හරහා ආපස්සට ගිහින් ඉතිහාසයේ වෙච්ච ඒ වරද නිවැරදි වෙන්නෙ නෑ.
     

    2osama

    Well-known member
  • Oct 25, 2010
    81,579
    72,782
    113
    මාලඹේ

    සින්ගප්පුරු කාරයන්ගේ British Accent එකලු🤦🤦🤦

    ඕකේ ලා ඕකෙලා එහෙනම් අපි ගියා මහත්තයෝ🤣🤣
     
    • Haha
    Reactions: Bitter Truth