සිංගප්පූරුවෙන් අඩුවට ෆෝන් ගේන්නෙ කොහොමද?

SasinduN

Member
Oct 14, 2015
17
0
0
Gampaha
සිංගප්පූරුවෙන් අඩුවට ෆෝන් ගේන්නෙ කොහොමද?

දැන් FB එකේ දකින දකින තැන ඇපල් ෆොන් 10 15 විකුණන්න දාල තියනව, මාත් ලගදි සිංගප්පූරු යන්න ඉන්නෙ, කොහෙන්ද අඩුවට ෆෝන් ගන්න පුලුවන්, එකපාර කීයක් ගේන්න පුලුවන්ද? යන වියදම කවර් කරගන්න වෙන අඩුවට ගෙනත් විකුණන්න පුලුවන් අයිටම් මොනවද තියෙන්නෙ?
 
rangana26

Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    මචන් මුස්තාෆා එක පාරේ ටිකක් දුර මැරිනා බේ නෙමයි අනිත් පැත්තට ගියහම මුස්ලිම් මොස්ක් එකක් තියෙනවා ඒ පාරේ පකිස්තාන් එවුන් වගයක් කරන කඩයක් තියෙනවා එතන තමයි දන්නා විදිහට අඩුම හැබැයි උන් ෆෝන් එක බලන්නවත් දෙන්නේ නැ , ගන්නම ඕනේ කඩේ නම ඒෂියා මාකට් ද හොහෙද
     
    SasinduN

    Member
    Oct 14, 2015
    17
    0
    0
    Gampaha
    මචන් මුස්තාෆා එක පාරේ ටිකක් දුර මැරිනා බේ නෙමයි අනිත් පැත්තට ගියහම මුස්ලිම් මොස්ක් එකක් තියෙනවා ඒ පාරේ පකිස්තාන් එවුන් වගයක් කරන කඩයක් තියෙනවා එතන තමයි දන්නා විදිහට අඩුම හැබැයි උන් ෆෝන් එක බලන්නවත් දෙන්නේ නැ , ගන්නම ඕනේ කඩේ නම ඒෂියා මාකට් ද හොහෙද

    ඇපල් ෆෝන් වල ගණන් කොහොමද යන්නෙ මචං? එයාපෝට් එකෙන් කීයක් එකපාර එළියට ගේන්න පුලුවන්ද?
     
    SasinduN

    Member
    Oct 14, 2015
    17
    0
    0
    Gampaha
    Sim lim tower eken ganin machn. Opposite to The Bencoolen. Mama phone 6 genawa.

    ගණන් කොහොමද ඇපල් ඒවගෙ යන්නෙ...එයාපෝට් එකෙන් ෆෝන් කීයක් එකපාර එළයට ගන්න පුලුවන්ද?
     
    rangana26

    Well-known member
  • Feb 21, 2013
    9,699
    13,476
    113
    ඇපල් ෆෝන් වල ගණන් කොහොමද යන්නෙ මචං? එයාපෝට් එකෙන් කීයක් එකපාර එළියට ගේන්න පුලුවන්ද?

    එකනම් එකනම් දන්නේ නැ බන් මම කියන පොට් එක Naranjan Electronics, Little India තමයි මම හිතන්නේ
     
    -333-

    Well-known member
  • Aug 3, 2014
    10,403
    13,325
    113
    33
    ෆින්ලන්ඩ්
    ඔය සිංගප්පූරුවට විනාස කරන්න එවන පෝන් මුන් ජිල්මාට් දාල පන්නල, ඒවා විකුණනවා .ලංකාවේ ගොඩක් තැන් වල USED කියලා ගන්න තියෙන්නෙ ඒවා.

    දන්න විදියට business karana aya ඕව ගෙන්නන්නේ හෙනම ඔලුවට මොකද singapore අයට ඒවා ලැබෙන්නේ නිකංම වගේ නිසා උන්ගෙන් bulk ගන්නවා $5000 phone දෙසීයක් වගේ.
     
    Ciga boy

    Member
    Jan 5, 2019
    126
    14
    0
    Ado man hodatama danna nisa kiyanne. Sim lim aka pette yanawanam parissamata pala. Lankawe horu monada kiyala hithenawa. Without box apple gannawanam check karapan. Box akka nam emiya balapan. Kamba horu inne oya pette parissamin!!!
     
    YoungWeezy

    Well-known member
  • Apr 4, 2012
    4,034
    506
    113
    toa payoh palayan ehe used 4n shop thiynwa henata habai godak ewa housing ehemath dala denne apple nan seal pack pitin ganna pluwan barand new vage looool ehe adui used ewa ehen ganin:yes::yes:
     
    SasinduN

    Member
    Oct 14, 2015
    17
    0
    0
    Gampaha
    ඔය සිංගප්පූරුවට විනාස කරන්න එවන පෝන් මුන් ජිල්මාට් දාල පන්නල, ඒවා විකුණනවා .ලංකාවේ ගොඩක් තැන් වල USED කියලා ගන්න තියෙන්නෙ ඒවා.

    දන්න විදියට business karana aya ඕව ගෙන්නන්නේ හෙනම ඔලුවට මොකද singapore අයට ඒවා ලැබෙන්නේ නිකංම වගේ නිසා උන්ගෙන් bulk ගන්නවා $5000 phone දෙසීයක් වගේ.

    දෙසීයක් එකපාර ගේන්න බෑනෙ බං ?
     
    තෑන්ක්ස් මචං