සිංගප්පූරුවෙන් අඩුවට ෆෝන් ගේන්නෙ කොහොමද?

SasinduN

Member
Oct 14, 2015
17
0
0
Gampaha
toa payoh palayan ehe used 4n shop thiynwa henata habai godak ewa housing ehemath dala denne apple nan seal pack pitin ganna pluwan barand new vage looool ehe adui used ewa ehen ganin:yes::yes:

ගණන් අඩුද බං, ලාභයක් තියන් දෙන්න පුලුවන් ගානකට ගත්තහැකිද?
 

Brandy2020

Well-known member
  • May 15, 2018
    20,614
    25,968
    113
    Chineese fake phone ekakata math mattu wuna, pocket eken aran penwalna eka newe denna box ekata dala.
     

    ACHIK

    Well-known member
  • Jun 12, 2015
    17,618
    6,326
    113
    ඔය සිංගප්පූරුවට විනාස කරන්න එවන පෝන් මුන් ජිල්මාට් දාල පන්නල, ඒවා විකුණනවා .ලංකාවේ ගොඩක් තැන් වල USED කියලා ගන්න තියෙන්නෙ ඒවා.

    දන්න විදියට business karana aya ඕව ගෙන්නන්නේ හෙනම ඔලුවට මොකද singapore අයට ඒවා ලැබෙන්නේ නිකංම වගේ නිසා උන්ගෙන් bulk ගන්නවා $5000 phone දෙසීයක් වගේ.


    සින්ගා වල ෆෝන් අවුල් කියලා කියනවා ඩිස්ප්ලේ , කැමරා මාරු කරලා හවුසින් මාරු කරලා ජිල්මාට් දාල තමයිලු ඔය අඩුවට දෙන්නේ..
    (මමත් අහලා තියෙන කතාවක්)
     
    Last edited:

    SasinduN

    Member
    Oct 14, 2015
    17
    0
    0
    Gampaha
    සින්ගා වල ෆෝන් අවුල් කියලා කියනවා ඩිස්ප්ලේ , කැමරා මාරු කරලා හවුසින් මාරු කරලා ජිල්මාට් දාල තමයිලු ඔය අඩුවට දෙන්නේ..
    (මමත් අහලා තියෙන කතාවක්)

    හොදට චෙක් කරල ගේන්න වෙනව එකින් එක චෙක් කරල...