සිංගප්පූරුවෙන් පොන් ගත්ත අය?

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,394
    12,673
    113
    Piliyandala
    මම දෙපාරක් ගියා..ලොකු ලාබෙකට phone ගන්නනම් අමාරුයි ...සමහරවිට මෙහෙට වඩා ගනන්..මෙහෙ 140000ක් විතර කියන එවනම් එහෙන් අඩුවට ගන්න පුලුවන් වෙයි ටිකක්..එහෙ කියලත් හැම එකම කොලිටි කියන්න බැ..හොද තැන් වලින් ගන්න ඕනි.ඩුබායි වගේ යන්න phone ගන්නවනම්..මෙහෙ 130000..140000 වෙන s8+ එක 104000k වගේ වෙන්නේ..කෙලින්ම samsung agent ගෙන්ම.

    වොරන්ටි එක්ක ගන්න පුළුවන් වෙයිද මචන්?
     

    shameera89

    Well-known member
  • Jun 26, 2013
    16,394
    12,673
    113
    Piliyandala
    තේරුමක් නැති වැඩක් බන් එහෙම ලොකු වෙනසක් නෑ :rolleyes:

    ලංකාවෙන් ගන්න කියලද කියන්නේ මචන්? 125ක් වෙනවා Wasi.lk / Mymobile.com

    Takas eke 150k