සිංගප්පූරු ලාංකිකයෝ!

cmtwap

Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    දැනට සිංගප්පූරුවේ ජීවත් වෙන කවුද බං ඉන්නෙ මේකෙ? සාමාන්‍යයෙන් රැකියාවකට යනවනම් අපි කොහොමද ලංකාවෙන් සූදානම් වෙලා යන්න ඕනි? එහේ ඉඳුම් හිටුම්, කෑම බීම සහ ප්‍රවාහන ගාස්තු මාසෙකට කීයක් වගේ වෙයිද කියන එක ගැන පොඩි අදහසක් දෙන්න පුළුවන්ද බං? ලංකාවෙ අය අපාර්ට්මන්ට් අරගෙන ශෙයාර් කරන් ජීවත් වෙනවනම් එහෙම එකකට සෙට් වෙන්න පුළුවන්ද?
     
    • Like
    Reactions: Ryan08

    maxtalker

    Well-known member
  • Oct 7, 2007
    7,401
    13,043
    113
    ෆුල් ත්‍රෙඩ් එකක් තිබ්බා මේකෙ. බලපං පොඩ්ඩක් හොයලා..
     
    • Like
    Reactions: cmtwap

    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,407
    75,060
    113
    දැනට සිංගප්පූරුවේ ජීවත් වෙන කවුද බං ඉන්නෙ මේකෙ? සාමාන්‍යයෙන් රැකියාවකට යනවනම් අපි කොහොමද ලංකාවෙන් සූදානම් වෙලා යන්න ඕනි? එහේ ඉඳුම් හිටුම්, කෑම බීම සහ ප්‍රවාහන ගාස්තු මාසෙකට කීයක් වගේ වෙයිද කියන එක ගැන පොඩි අදහසක් දෙන්න පුළුවන්ද බං? ලංකාවෙ අය අපාර්ට්මන්ට් අරගෙන ශෙයාර් කරන් ජීවත් වෙනවනම් එහෙම එකකට සෙට් වෙන්න පුළුවන්ද?
    Considering single person.
    single master bedroom (shared appartment) 1000k wage wei. food walatath tawa 1000k wage tiyapan. Uyan kanwanam adu wei. Transport ekatath 500k wage tiyapan masekata. thawa misc expences 500k wage tiyapan onam. Oya minimum inna widiya

    Puluwanam lankawe nowana un ekka set weyan, prashna adui. Nathan mala anayak wenna tiyena chance eka wadi. SG wala umbata umbey paduwe inna puluwan.
     
    mayadmax

    Well-known member
  • Apr 24, 2007
    6,280
    4,641
    113
    about 2.5 lax + yai inna hitinna kanna bonna vitrak. about 10-15dollers per meal. adu sal ekakata giyat 2000-3000 dollers wat oni aduma gane 200-300 dolelrs wat save karaganna. average 3000-5000 dollers salary wat enna balapan nattan enna epa. kano bono nidagannawa vitarai
     
    • Like
    Reactions: cmtwap

    cmtwap

    Well-known member
  • Oct 17, 2006
    1,022
    538
    113
    Nugegoda
    Considering single person.
    single master bedroom (shared appartment) 1000k wage wei. food walatath tawa 1000k wage tiyapan. Uyan kanwanam adu wei. Transport ekatath 500k wage tiyapan masekata. thawa misc expences 500k wage tiyapan onam. Oya minimum inna widiya

    Puluwanam lankawe nowana un ekka set weyan, prashna adui. Nathan mala anayak wenna tiyena chance eka wadi. SG wala umbata umbey paduwe inna puluwan.
    උඹ දැනට ඉන්නෙ එහෙද මචං?
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,407
    75,060
    113
    mama ehema share karanna kamati ne. Umbata mokakda danaganna ona kiyala kiyapan hoyala denna try ekak dennam

    But umba room share karana scene ekey nam inne, mama hitanawa FB ekey okat hariyana groups athi kiyala.

    Also umbata yaluwo nathan, mulin yana tikata kohe hari Airbnb eken book karapan thanak set wenakan.
     
    • Dislike
    Reactions: AnuradhaRa