:::...සිංග්ලිශ් for Firefox 4...:::

RLR

Member
Aug 30, 2008
3,200
401
0
Sri Lanka
:::...සිංග්ලිශ් for Firefox 4...:::


මම අද තමයි ෆයර්ෆොක්ස් 4 ඉන්ස්ටෝල් කරේ...
මම කලින් සිංහල ටයිප් කරන්න පාවිච්චි කරපු qsFox වැඩ කරන්නෙ නැතුව ගියා...

ඒකට විසඳුමක් හොයද්දි මෙන්න මේක හම්බ උනා....
දැන් තිතට වැඩ...:cool:

මේ ලිපියේ සම්පූර්ණ අයිතිය සහ ගෞරවය එහි හිමිකරුවාට හිමි විය යුතුයි...:yes:
හුදෙක් මා වැන්නන්ගේ යහපත උදෙසා පමණක් මෙහි උපුටා දක්වමි...


කොහොමද යාලුවනේ......මම මේ දවස්වල දිගටම ටොරන්ට් ගැන ලිව්ව නිසා ඒකට පොඩි කොමාවක් තියල අද පොඩි ටෙක් වැඩක් කියල දෙන්නයි යන්නේ.........මේක ගිනිනරියා පාවිච්චි කරන අයටනම් ඉතාමත්ම වැදගත් දෙයක් වේවි........


දැන් ටික දවසකට කලින් Firefox 4.0 ආවනේ.........ඉතින් හැමෝම වගේ මාත් ඒක බාගත්තා.......මල කෙලියයි මේකේ සිංහල වැඩ නෑ (qsfox addone එක)..........එහෙම පුලුවන්ද කියල මේක වැඩ කරගන්න ක්‍රමයක් හොයනකොට මෙන්න හම්බුනා පොටක්........දැන් තිතට qsfox එක වැඩ..........වැඩේ එච්චර අමාරු නෑ.........

මුලින්ම අලුත් Firefox 4.0 එක බාගත්තේ නැත්නම් මෙතනින් ගිහින් ඒක බාගන්න.........මොකද පරන එකට වඩා මේක හුගක් හොදයි.........

ඔන්න මෙහෙමයි qsfox එක Firefox 4.0 වලට වැඩ කරන විදියට හදාගන්නේ..........මුලින්ම qsfox එකේ .xpi එක Winrar මෘදුකාන්ගයෙන් විවෘත කරගන්න...........
ඊට පස්සේ ඒකේ තියෙන Install.rdf ගොනුව Desktop එකට Drag and Drop කරගන්න.........එතකොට ලේසියිනේ :)


දැන් එම ගොනුව Note pad එකෙන් විවෘත කරගෙන em:maxVersion කියන තැන අගය 4.5.කරන්න.......


දැන් නැවතත් එම ගොනුව කලින් තිබූ තැනට Drag and Drop (3 රූපය) කරන්න.........එවිට ලැබෙන පරිවුඩය OK කරන්න..........

දැන් .XPI ගොනුව වෙබ් බ්‍රව්සරයට Drag and Drop කරන්න..........එවිට එම ගොනුව බ්‍රව්සරය විසින් Install කරගනි...........දැන් Firefox Restart කරන්න......කොහොමද වැඩේ........මෙතන තියෙන තව විස්තර වෙනස් කරන්න පුලුවන් උනත් එසේ කිරීම සාධාරන නොවේ.........

ඔය ටික කරන්න අමාරුමනම් මම හදපු ගොනුව මෙතනින් බාගත කරගන්න.............

මේ ආකාරයට පරන වෙලුම් වලට වැඩ කරපු Addones අලුත් සංස්කරනයට වැඩ කරන විදියට හදා ගන්න පුලුවන්..........


කමෙන්ට් එකක් දාල යන්න අමතක කරන්න එපා.......ඔබට නවදේ රැගෙන ඒමට අපිට ඔබගේ ප්‍රතිචාර මහත් අස්වැසිල්ලකි...........

එහෙනම් අපි කැපුනා...........
ඔබට ජය!!!!!!!!!!!!
අමු අමුවේ උපුටා ගැනීම
HTML:
http://internetmonys.blogspot.com/2011/03/firefox-40-addone.html
හුදී ජනයාගේ යහපත පිණිසම පමණි....! :)

.
 

creativeN

Well-known member
  • Jul 13, 2009
    5,666
    991
    113
    CATCH ME IF U CAN
    වැදගත් ලිපියක්
    ලියපුකෙනාටත්
    ඔයාටත් ගොඩාක් ස්තුටියි
    :yes:

    රෙප් ++
     
    • Like
    Reactions: RLR

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ela ela patttta
    rep ++++

    එළ මචන්...! :cool:



    ඒකත් හොඳ විකල්පයක්...:yes:

    වැදගත් ලිපියක්
    ලියපුකෙනාටත්
    ඔයාටත් ගොඩාක් ස්තුටියි
    :yes:

    රෙප් ++

    ස්තූතියි යාලුවා...! :)

    මගෙ රෙප් ඉවර වෙලා...පස්සෙ දෙන්නම් හොඳේ...:(


    සොත්ති මාටිං;9999238 said:
    ඔන්න ඒනම් මාත් ගිනි හිවලට මාරුඋනා( උබ මාරුඋන නිසා නෙවෙයි);)

    එළ එළ...
    11.gif


    මම අපෙ ආත්තා මුත්තා කාලෙ ඉඳලම පාවිච්චි කරන්නෙ ගිනි
    හිවලා තමයි බන්...

    මෙච්චර කල් 3 නෙ පාවිච්චි කරේ...අද තමයි 4 ට මාරු උනේ...:lol:


    .
     

    RLR

    Member
    Aug 30, 2008
    3,200
    401
    0
    Sri Lanka
    ela kollek ne macho puluwannam hoyala dipan api book mark karana link tika joya ganna system ekak..!

    පැහැදිලි මදිනෙ මචන් උඹ කියන කතාව...:confused:

    Bookmarks backup කරන්නනම් පුලුවන්...