සිංදුවක් හෙල්ප්!
මචංස්ලා....මේ...ජගත් වික්‍රමසිංහගේ "ආදරේ ඔබගෙන් හිමි වේදෝ" සින්දුව ජපන් සින්දුවක කොපියක්ද බං..මම දන්න එකෙක් එහෙම කිව්වා...ඌට මතක නෑ කිව්ව ඔරිජිනල් එක..උඹල දන්නවනම් හොයල දීපන්කො.....ඒක හොයනව ඊයෙ ඉඳල...එක එක search terms ගහ ගහා...ලොල්...
ඔලුවත් විකාර වෙලා දැන්නම්..බම්ප් එකක්වත් දාගෙන පලයං..