සිංදුවක් හෙල්ප්!

oxide

Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    සිංදුවක් හෙල්ප්!

    මචංස්ලා....මේ...ජගත් වික්‍රමසිංහගේ "ආදරේ ඔබගෙන් හිමි වේදෝ" සින්දුව ජපන් සින්දුවක කොපියක්ද බං..මම දන්න එකෙක් එහෙම කිව්වා...ඌට මතක නෑ කිව්ව ඔරිජිනල් එක..උඹල දන්නවනම් හොයල දීපන්කො.....ඒක හොයනව ඊයෙ ඉඳල...එක එක search terms ගහ ගහා...ලොල්...:lol::lol: ඔලුවත් විකාර වෙලා දැන්නම්..බම්ප් එකක්වත් දාගෙන පලයං..
     

    himapiyali

    Member
    Dec 24, 2013
    26
    1
    0
    ඕක ජපාන සින්දුවක කොපියක්.ඒ ජපාන සින්දුව අන්තර්ජාතික සංගීත තරගයක 1980-1990 ගනන් වල සම්මාන දිනපු එකක්.ඒ තරගෙට ශක්ති කණ්ඩායමේ අය ගියා.තැනක් නෑ.ඒ කාලේ තමයි සිංහල එක ආවේ.
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    ඕක ජපාන සින්දුවක කොපියක්.ඒ ජපාන සින්දුව අන්තර්ජාතික සංගීත තරගයක 1980-1990 ගනන් වල සම්මාන දිනපු එකක්.ඒ තරගෙට ශක්ති කණ්ඩායමේ අය ගියා.තැනක් නෑ.ඒ කාලේ තමයි සිංහල එක ආවේ.
    ඒක තමා බං ඒ ජපන් සිංදුව මොකක්ද කියල ඇහුවෙ.... :P:P:P
     

    oxide

    Well-known member
  • Jan 30, 2012
    2,259
    1,239
    113
    මේකෙ
    bump

    අවුරුදු 8ක් ගියා...මේක හොයල දීපල්ලකො............... 🙏 🙏 :eek::eek::eek:
    ------ Post added on Mar 4, 2022 at 4:55 PM