සිංදුවක් හොයනෝ......
මේක යන්නේ ITN එකේ බොද මීදුම් ටෙලි එකට දෙන පුර්ව ප්‍රචාරණයේ පසු බිම් ගිතය විදියට.ඒ සිංදුව ඉංග්‍රිසියෙනුයි තව භාෂාවකකිනුයි(භාෂාව මොකද්ද කියලා දන්නේ නෑ
) යන්නේ.මන් හුගක් උත්සහ කලා හොයා ගන්න ඒති බෑරි ඌනා.අනේ කවුරු හරි ඒ ගෑන දන්න කෙනෙක් උදව් කරන්නකෝ.ස්තූතියි.....