සිංදුවක් හොයාගන්න උදව්වක් ඕන

chinthaka156

Well-known member
  • Jun 26, 2008
    3,742
    4,825
    113
    එලකිරි හන්දිය
    ගයිස්,
    මේ හින්දි සිංදුවේ සිංහල වර්ශන් එක දන්න කෙනෙක් ඉන්නවද ? එච් ආර් ජෝතිපාල ගායනා කරන්නේ. මට සිංදුව මතක නෑනේ. දන්න කෙනෙක් ඉන්නවා නම් කමෙන්ට් එකක් දාන්න පුලුවන් ද ?
     
    thesasindu

    Well-known member
  • Feb 2, 2023
    2,100
    3,590
    113
    San Ricardo
    බලන් යනකොට ජෝතිපාල හින්දි කොපිමනෙ කියල තියෙන්නෙ (ලස්සනට ඇහෙන්නෙ ඒක නිසා වෙන්ඩ ඇති)
    Hby ithin copy unath ahagena inna puluwn bn.. Dn kale wage nahayen andanne nh neh :lol:
     
    • Like
    Reactions: kinkon

    Tyrion_Lannister

    Well-known member
  • Dec 23, 2014
    5,392
    2,388
    113
    බලන් යනකොට ජෝතිපාල හින්දි කොපිමනෙ කියල තියෙන්නෙ (ලස්සනට ඇහෙන්නෙ ඒක නිසා වෙන්ඩ ඇති)
    Hby ithin copy unath ahagena inna puluwn bn.. Dn kale wage nahayen andanne nh neh :lol:
    පොඩ්ඩක් අහපල්ලකො අවුරුදු ලඟා උනා කියලා කියන පලවෙනි ලයින් එක. කැරිම වොයිස් එකක් ඒක. jothi is a fucking legend!
     
    • Love
    Reactions: thesasindu