උදව්වක් ඉල්ල ගන්න කියලා...
මම සිංදුවක නමක් හොයනවා.. මේක අලුත් සිංහල සිංදුවක්. ඒ කියන්නේ 2013 අග හරි මේ අවුරුද්දේ මුල හරි තමා එන්න ඇත්තේ... ටිකක් රැගේ ස්ටයිල් එකට කියන්නේ... කොණ්ඩේ කර්ල් මූණ පුරා රැවුලක් තියෙන ගායකයෙක් කියන්නෙ. මම හිතන විදිහට ඒ ගායකයා මොකක්හරි සංගීත කණ්ඩායමක ඉන්න කෙනෙක්.. (ජූඩ් රොජන්ස් නෙවෙයි)
කාට හරි මීටර් වෙනවනම සිංදුවේ නම කියන්න පුළුවන්ද...?
ලොකු උදව්වක් !