සද තරු නිහඩයි....
ගහ කොල නිසලයි....
මුළු ලොව සැතපෙයි....
සිතිවිලි විතරක් අවදි වෙලා...
පියා නුවන් යුග නිවා කැළුම් සිත
සැතපෙන්නට වෙර දරණ පැයේ
පාළුව තනිකම කුටියට අවුදින්
හදවත අවදි කලා....
සද තරු නිහඩයි....
ගහ කොල නිසලයි....
මුළු ලොව සැතපෙයි....
සිතිවිලි විතරක් අවදි වෙලා...
මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන් ගලා රෑයේ
සෙනෙහස හඩවා මතකය ඉකි බිද
හදවත අවදි කලා..
ගහ කොල නිසලයි....
මුළු ලොව සැතපෙයි....
සිතිවිලි විතරක් අවදි වෙලා...
පියා නුවන් යුග නිවා කැළුම් සිත
සැතපෙන්නට වෙර දරණ පැයේ
පාළුව තනිකම කුටියට අවුදින්
හදවත අවදි කලා....
සද තරු නිහඩයි....
ගහ කොල නිසලයි....
මුළු ලොව සැතපෙයි....
සිතිවිලි විතරක් අවදි වෙලා...
මවා නුවන් ඔබ ඔබේ තෙපුල් සර
සිහිනයකින් මෙන් ගලා රෑයේ
සෙනෙහස හඩවා මතකය ඉකි බිද
හදවත අවදි කලා..


