මම්මා no පප්පා no ආප්ප කන්න තුට්ටු no දෙයියො දුන්න සල්ලි no ආලේ බැන්ද නෝනා කෝ.....//
User404 Well-known member Mar 24, 2014 848 102 63 ගෙදර Apr 6, 2014 #1 මම්මා no පප්පා no ආප්ප කන්න තුට්ටු no දෙයියො දුන්න සල්ලි no ආලේ බැන්ද නෝනා කෝ.....//
User404 Well-known member Mar 24, 2014 848 102 63 ගෙදර Apr 6, 2014 #2 ප්‍රේමියේ මේ මගේ කාසි නෑ මා අතේ මේ මගෙ බර බාගේ දක්කමි හද පානේ යන්නට ගමට අපේ එන්න කපන් කරට මගේ ආදරවන්තියේ මගේ
ප්‍රේමියේ මේ මගේ කාසි නෑ මා අතේ මේ මගෙ බර බාගේ දක්කමි හද පානේ යන්නට ගමට අපේ එන්න කපන් කරට මගේ ආදරවන්තියේ මගේ
User404 Well-known member Mar 24, 2014 848 102 63 ගෙදර Apr 6, 2014 #3 ආදර සුර මාලිගේ ඉන්නෙමි මම පාලුවෙ දහසක් පැතුම් පතා ලදක් සොයනවා තනියම වයසට යනවා දවසක් මමත් බදිනවා මැණිකක් මටත් ලැබෙනවා
ආදර සුර මාලිගේ ඉන්නෙමි මම පාලුවෙ දහසක් පැතුම් පතා ලදක් සොයනවා තනියම වයසට යනවා දවසක් මමත් බදිනවා මැණිකක් මටත් ලැබෙනවා
User404 Well-known member Mar 24, 2014 848 102 63 ගෙදර Apr 6, 2014 #4 නිදන්නෙ තනි යහනේ හීන පෙනේ රෑ යාමේ මැදියම රෑ නින්දෙන් මම guitar ගහනවා කුමරිය සිංදු කියයි ඇද උඩ dance නටයි අයියෝ මම බිමට වැටෙනවා
නිදන්නෙ තනි යහනේ හීන පෙනේ රෑ යාමේ මැදියම රෑ නින්දෙන් මම guitar ගහනවා කුමරිය සිංදු කියයි ඇද උඩ dance නටයි අයියෝ මම බිමට වැටෙනවා