සිංදු උදව්වක් ඕන...............

shanur

Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    සිංදු උදව්වක් ඕන...............

    ගොඩ කාලෙකට උඩදි ට්වී එකේ දැක්ක ඉන්ග්ලිශ් සින්දුවක් ...... කියන්නේ කවුද,සින්දුවේ නම මොකුත් මතක නෑ ...විඩියෝ එක මතකයි ......එකේ තියෙන්නේ මනුස්සයාට කෙන්ති ගිහින් තමන්ගේ වයිෆ්ව මරනව.... මරල පලමකින් පල්ලට දානවා..... ගෑනු කෙන තමයි සින්දුව කියන්නේ වතුරේ ගිලෙන ගමන්..... අන්තිමට අර මනුස්සයා පොලිසියෙන් අල්ලනවා..... කාලෙකට කලින් බැලුවේ .... දන්න කෙනෙක් කියන්න.... තව හොද ලස්සන 90-2000 ඉන්ග්ලිශ් සින්දු ටිකකුත් කියමු බලන්ඩ...... රෙප් වලින් සලකනවා....
     
    mtmadushanka

    Well-known member
  • Apr 28, 2018
    3,699
    592
    113
    Hogwarts 🏰
    jnwXbb1.gif
     
    • Like
    Reactions: shanur

    janaka_jr

    Well-known member
  • May 26, 2008
    976
    380
    83
    umba kiwwa ma meka thamai mage mataketa awe. lassana sinduwa mekath..

    Hazard by Richard Marx

    Thank you so much මචෝ මං මේක හෙව්ව තරමක්, මං පොඩි කාලේ රුපවාහිනියේ නිතරම වගේ ගියා මතකයි. ලඟදි ආයේ මතක් වෙලා bonjovi ගේ youtube channel ඒක පිරුවා, මට මතක තිබ්බෙ මේක bonjovi කියනවා වගේ :lol:

    උඹට වගේම මේ thread ඒක දැක්ක ගමන් මගේ ඔලුවට අවෙත් මේ සිංදුව තමා :D ඒ නිසා කෝකටත් කියල thread එක bookmark කරලා තියා ගත්තා, මෙන්න බඩු :)
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle

    ඔව් මචන් මේ සින්දුවේ තියෙන්නේ මු කියන එක වගේම video එකක්. මේක හැබැයි ඊට ගොඩක් ඉස්සර සින්දුවක්.

    උඹට ඕනේ නම් දෙන්නම් FLAC quality තියනව මගේ ගාව.
     
    Last edited:

    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    umba kiwwa ma meka thamai mage mataketa awe. lassana sinduwa mekath..

    Hazard by Richard Marx

    මෙක තමයි .... මරු මචං... මන් මේ සින්දුව සැහෙන්න හෙවුවා..... කතාව පොඩ්ඩක් අවුල් උනා ඒත් මේක තමයි.... තැන්කු මචං...
     
    shanur

    Well-known member
  • Dec 12, 2013
    791
    376
    63
    Kegalla
    රෙප් ඉවරයි.... බම්ප් කොමන්ට් හැමොටම දුන්නා...... බැරි උන අයට හෙට දෙන්නම්
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    මෙක තමයි .... මරු මචං... මන් මේ සින්දුව සැහෙන්න හෙවුවා..... කතාව පොඩ්ඩක් අවුල් උනා ඒත් මේක තමයි.... තැන්කු මචං...

    එකනේ උඹ කෙල්ලෙක් කියන සින්දුවක් කිව්වේ..ඒ මදිවට මේ සින්දුව අවේ 90 ගණන් වල මුල.
     
    sudathmadusanka

    Well-known member
  • Jul 12, 2011
    4,663
    545
    113
    ඔව් මචන් මේ සින්දුවේ තියෙන්නේ මු කියන එක වගේම video එකක්. මේක හැබැයි ඊට ගොඩක් ඉස්සර සින්දුවක්.

    උඹට ඕනේ නම් දෙන්නම් FLAC quality තියනව මගේ ගාව.
    FLAC quality kiyanne mokakda bn. normal mp3 wage neweda. thiyanawanam link ekak diyanko me sinduwe...
     
    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,036
    113
    Kuwait-Galle
    FLAC quality kiyanne mokakda bn. normal mp3 wage neweda. thiyanawanam link ekak diyanko me sinduwe...

    FLAC කියන්නේ original CD Quility එකටම තියන සින්දු. දැන් වැඩිය Mp3 වලට වඩා FLAC තමයි හොයන්නේ. FLAC හැබැයි mp3 වලට වඩා ටිකක් ලොකුයි.

    ඒ වගේම FLAC වල qulity එක හරියට අහන්න නම් හොද sound system එකක් තියෙන්නේ ඕන.
    සද්දේ ගොඩක් clear මචන්.