සිංදු කැලි

gayankuwait

Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    nisasaal hadawatha sasalawa kalabe gatha sitha aviwekayi
    rasikaminiye obata notherena ekama rahasa mekayi
     

    gayankuwait

    Well-known member
  • Oct 13, 2010
    56,347
    4,726
    113
    "සරා සඳේ සිනා සී මේ ගිලිහී වැටිලා
    වළා තලේ ඔබේ දැසින් සිනහා නැගිලා..
     

    Arcadian

    Well-known member
  • Mar 1, 2011
    2,945
    2,109
    113
    සියුමැලි ඔබෙ වත රැඳි ඒ දෙකොපුල් කී කතා
    ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ.......
    අත්වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලෙන් නිසල රැයේ........
     

    pissupoosa jr.

    Well-known member
  • May 31, 2009
    9,525
    784
    113
    ඇයි එන්නද?
    සියුමැලි ඔබෙ වත රැඳි ඒ දෙකොපුල් කී කතා
    ඇසේ සවන් පුරවා මගෙ දැහැනේ.......
    අත්වැල් බැඳගෙන වැල්ලේ ඇඳි ඒ රූ රටා
    මැකී ගියා රැල්ලෙන් නිසල රැයේ........